api set wela wena team ekakata support karamuda ehenum![]()
කරන්න පුළුවන් හොදම දේ වෙන දෙයක් බලන් අපේ උන්ට සප් එකක් දෙනවා වචනයක් ටයිප් කරලා 
තිරියවයි චන්ඩිවයි රගර් ගස්සමු...

ado kohoma hitpau team ekak dabn

සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු
එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..
අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල![]()

සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු
එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..
අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල![]()
Lankawe team eka parliment eka wisuruwanawa wage wisurawala ai aluthen hadanna ona.![]()
හෙන්රිට ගොඩක් සතුටු හිතේවි ගැහුවොත්...
එත් ඕක ගහන්නේ නැහැ

සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු
එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..
අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල![]()

ow cricket ball ekata ohoma gahanawa num elleta dammama gale ehema gahai unta wata 4 k 5k eka para duwaganna ..eka hinda eka hari yanne na![]()

Hatharak gahapallako bn asawata

Hatharak gahapallako bn asawata