~~ HNDIT ~~

එළකිරි එකේ ඉන්න HNDIT කරන, කරපු කට්ටිය මෙතනට සෙට් වෙමුද? මමත් මේ පාර ලබුදූවෙ උසස් තාක්ෂණ ආයතනයේ HNDIT course එකට register වුණා.තවම එච්චර දේවල් දන්නේ නම් නෑ.ඉතින් හැමෝම තම තමන්ගෙ අත්දැකීම්,රස කතා,rag කාලේ කාපු කටු එහෙම කියල යන්ටකො එහෙනම් :angry::angry::D:D:D:D:D:D:D
 
apo dn HND karala marry karala babbuth athi
HND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්‍රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ. 😌😌😌
 
Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    HND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්‍රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ. 😌😌😌
    Note tika mata denna barida

    Note tika mata denna barida
    Project eka denna barida
    ------ Post added on Oct 3, 2023 at 12:28 AM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    HND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්‍රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ. 😌😌😌
    එළකිරි එකේ අවරුදු 7 ඉඳල තියෙනවා
     
    Note tika mata denna barida

    Project eka denna barida
    ------ Post added on Oct 3, 2023 at 12:28 AM
    දැන් නම් ඒවා මොකුත් මම ලග නැහැ. සීනියර්ස්ලගෙන් ඉල්ලගන්න. එයාලා දේවි.
    for future references:
    https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n
    https://youtube.com/@nsjonlineacademy?si=YKs-kEqNPVKbFt93
    මේ චැනල් දෙක පොඩ්ඩක් බලන්න. ගොඩක් ඒවා තියෙනවා.

    එළකිරි එකේ අවරුදු 7 ඉඳල තියෙනවා
    මම account එක හැදුවෙ 2015. 2013 වගේ ඉදන් එලකිරි එනවා..
    ------ Post added on Oct 3, 2023 at 12:48 AM
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,586
    113
    San Ricardo
    දැන් නම් ඒවා මොකුත් මම ලග නැහැ. සීනියර්ස්ලගෙන් ඉල්ලගන්න. එයාලා දේවි.
    for future references:
    https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n
    https://youtube.com/@nsjonlineacademy?si=YKs-kEqNPVKbFt93
    මේ චැනල් දෙක පොඩ්ඩක් බලන්න. ගොඩක් ඒවා තියෙනවා.

    මම account එක හැදුවෙ 2015. 2013 වගේ ඉදන් එලකිරි එනවා..
    ------ Post added on Oct 3, 2023 at 12:48 AM
    https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n adee me channel eke ayyaw mn dnnw..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,679
    15,020
    113
    Milagiriya
    මම හිතන්නෙ තංගල්ලෙ branch එකේ lecturer කෙනෙක්. 🤔
    දැන් ලංකාවේ පාන්දර නේද🙄, නැන්දා නිදා ගන්නේ නැත්ද😴, මාමා කොරියාවේ ඉඳලා ආවේ නැත්ද තාම 🫠