එළකිරි එකේ ඉන්න HNDIT කරන, කරපු කට්ටිය මෙතනට සෙට් වෙමුද? මමත් මේ පාර ලබුදූවෙ උසස් තාක්ෂණ ආයතනයේ HNDIT course එකට register වුණා.තවම එච්චර දේවල් දන්නේ නම් නෑ.ඉතින් හැමෝම තම තමන්ගෙ අත්දැකීම්,රස කතා,rag කාලේ කාපු කටු එහෙම කියල යන්ටකො එහෙනම් 
























ගොවිපලේ ගොනෙක්ද උඹ?
අනේ ඔව්. එහෙම තමයි.
28හි හි
ඔයාට වයස කීයද අනී![]()
HND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ.apo dn HND karala marry karala babbuth athi
Hapo aunty kenek neh

Note tika mata denna baridaHND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ.![]()
Project eka denna baridaNote tika mata denna barida
HND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ.![]()
එළකිරි එකේ අවරුදු 7 ඉඳල තියෙනවාHND එක විතරයි කලේ. අනිත් දෙක තාම බැරි උනා. පූසෙක් ඇවිත් ත්රෙඩ් එක අප් කරලා දුන්නා අවුරුදු 7කට විතර පස්සෙ.![]()
දැන් නම් ඒවා මොකුත් මම ලග නැහැ. සීනියර්ස්ලගෙන් ඉල්ලගන්න. එයාලා දේවි.Note tika mata denna barida
Project eka denna barida
------ Post added on Oct 3, 2023 at 12:28 AM
මම account එක හැදුවෙ 2015. 2013 වගේ ඉදන් එලකිරි එනවා..එළකිරි එකේ අවරුදු 7 ඉඳල තියෙනවා
https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n adee me channel eke ayyaw mn dnnw..දැන් නම් ඒවා මොකුත් මම ලග නැහැ. සීනියර්ස්ලගෙන් ඉල්ලගන්න. එයාලා දේවි.
for future references:
https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n
https://youtube.com/@nsjonlineacademy?si=YKs-kEqNPVKbFt93
මේ චැනල් දෙක පොඩ්ඩක් බලන්න. ගොඩක් ඒවා තියෙනවා.
මම account එක හැදුවෙ 2015. 2013 වගේ ඉදන් එලකිරි එනවා..
------ Post added on Oct 3, 2023 at 12:48 AM
මම හිතන්නෙ තංගල්ලෙ branch එකේ lecturer කෙනෙක්.https://youtube.com/@dilshanmadu?si=cTy62LV3-fn9AA_n adee me channel eke ayyaw mn dnnw..
දැන් ලංකාවේ පාන්දර නේදමම හිතන්නෙ තංගල්ලෙ branch එකේ lecturer කෙනෙක්.![]()