මචන්ලා මුන් අපිටත් නොකිය membership plan වෙනස් කරලනේ...දැන් ගාන නම් පට්ටෙට අඩු කරලා 
එත් බන් මේ එක membership එකකවත් සදහනක් නැනේ fixed project fee,hour project fee ගැන

ඉස්සර නම්(මතක වීඉදියත ගිය මාසෙත්) membership අනුව තිබ්බේ
Premier=>3%
Standard=>5%
අනිත් හැම එකටම 10% තිබ්බේ
දැන් membership names වෙනස් කරලා fees හංගලා
දන්න එකෙක් කියපන්කො අලුත් membership වල කොහොමද කැපෙන්නේ කියලා

bid ගාන වැඩි කර ගන්න තමා ගත්තොත් ගන්නේ..