බොන එවුන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10361063_874357289356676_5717518354355581537_n.jpg

    රිදෙයි...
    අඬයි...
    සමයන් දොඩවයි...
    රෙප් කපයි...!!!

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොන එවුන්ට වඩා බොන එවුන් ගැන රුදාව තියෙන්නේ නොබොන එවුන්ට නේ :angry:

    මිනීමරුවන්ට වඩා මිනීමරුවන් ගැන රුදාව තියෙන්නේ මිනී මරන්නේ නැති එවුන්ටනේ :angry:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මිනී මරණ එක පුද්ගල ජීවිත නැති කිරීමක්. තව කෙනෙකුට තව කෙනෙක්ගෙ ජීවිතයක් නැති කරන්න බැහැ.
    බොන එක ඌ විසින් ඌ මයි නැති වෙන්නේ. මේක තේරෙන්නෙ නැහැනෙ මුන්ට ගොන් ටෝක් දුන්නට.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    10361063_874357289356676_5717518354355581537_n.jpg

    රිදෙයි...
    අඬයි...
    සමයන් දොඩවයි...
    රෙප් කපයි...!!!

    බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Jabuk.....:lol:
     
    රෙප් කපයි...!!! (රෙප් නම් කපලා නෑ :P)
     
    waligamaya

    Well-known member
  • බොන්න බැරිනම් නිකන් ඉදපන් බන් .. මිනිමරනවා කියන්නේ අපරාධ ගනයේ වැරද්දක් ,තමුන් මත් වීම කියන්නේ එහෙම මගුලක් නෙවෙයි ,ඔය දෙක තේරෙන්නේ නැතුව ඔය දෙක කම්පෙයාර් කරන්න යන්නේ ඔලුව කොහේ හරි වැදුනද ?
    අරක්කු නැතුව බැරි හැමදාම බිලා චාටර් වෙන ඇබ්බැහි උන්ට සමාජෙන් බේබද්දෝ කියනවා , පාර්ටි එකක බිලා සෝෂල් ඩ්‍රින්ක්ර්ස් වගේ උන්ට බේබද්දෝ කියන්නේ නැ
    පුරුද්දක් විදිහට හැමදාම බඩජාරි විදිහට කන බඩේ හිගන්නෝ ඉන්න උන්ට අපි පෙරේතයෝ කියනවා , එක දවසක් බඩජාරි විදිහට කන්න හිතුනය කියල උට පෙරේතය කියන්නේ නැ
    පුරුද්දක් විදිහට බුරු ගහන උන්ට සුදු කෙලින උන්ට සුදු අන්තුවෝ කිව්වට අව්රුද්දට පවුලේ උන් එක්ක යාලුවෝ එක්ක එහෙම කරාට උන් සුදු අන්තුවෝ කියන්නේ නැ
    උබේ තියරියට ගත්තොත් අපේ මුළු පව්ලම සුදු අන්තුවෝ තමයි..
    අපේ තාත්තා බොන්නේ නැහැ අවුරුදු 20 වගේ කාලේදී කොල්ලොත් එක්ක දවසක් දෙකක් බිලා තියනවලු , එහෙම මනුස්සයට උබ ඇවිත් බේබද්දෙක් කිව්වොත් මිනිස්සු කියයි තොට මොංගල් කියල ..අනේ තොපේ ලොජික්
    :D:D:D
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තව බේබද්දෙකුට රිදිලා... :P

    සාමාන්‍යයෙන් මචන් බොන එඋන්ට වඩා නොබොන හුගක් එඋන් අර සායවල් අදින පිරිමි වගේ අය . ආත්මාර්ථකාමී කුහක ජිවිත . හැබැයි සමාජේ බැහැලා හිටපු නොබොන අය නම් එහෙම නැ

    බොන අපි වගේ අය ඉතින් පාටි වලට බර , විනෝදකාමී , සින්දුවක් කියාගෙන ඉන්න අය තමා . අපෙත් ඉන්නවා ඉතින් පිස්සු නටන අය ... එකත් ආශ්‍රය කරන සමාජ මට්ටම් අනුව වෙනස් වෙනවා

    ඔහොම නිර්ණායක දෙන හුගක් අය බොන්න බැරි එඋන් කියන එක තමා මගේ මතය එක පාරක් බිලා . ඔලුව විකල් වෙලා , කබරයා දාගෙන චාටර් උන පිරිස් තමා හුගක් බොන එඋන්ට එරෙහිව නැගී හිටින්නේ ... මොකද උන්ට බොන්නත් බැ .. බොන එඋන්ට බොන්න දෙන්නෙත් නැ

    මම එහෙම කිව්වේ උබට එහෙම නෙමේ ... එත් එක තමා ඇත්ත :lol:
     
    මාත් ඔය හැම ජාතියක්ම බීපු එකෙක් බන්. දැන් පවුල් වෙලා නිසා බොන එක නැවැත්තුවා. මේක දැම්මේ ජෝක් එකට බන්. බොන එවුන්ට රිද්දන්න. කිරියේ කොයින්ද බන් බේබද්දෝ. :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාත් ඔය හැම ජාතියක්ම බීපු එකෙක් බන්. දැන් පවුල් වෙලා නිසා බොන එක නැවැත්තුවා. මේක දැම්මේ ජෝක් එකට බන්. බොන එවුන්ට රිද්දන්න. කිරියේ කොයින්ද බන් බේබද්දෝ. :rofl:

    ඇයි නැවැත්තුවේ ..... එක හොද දෙයක් හැබැයි ........ මම නම් නැවැත්තුවේ නැ මචන් ... මොකද මම නැවත්තුවොත් මස්සිනා ලා දෙන්නට බොන්න තව එකෙක් අඩුවෙන නිසා :lol:
     
    • Like
    Reactions: JesonRulez