උයා යනවද මෙයා අපිව දාලඅද විතරක් මම මේකේ ඉන්න නිසා උඹට බනින්නේ නෑ රංගයුදෙක![]()

උබ බෙහෙත් ගත්තද

උයා යනවද මෙයා අපිව දාලඅද විතරක් මම මේකේ ඉන්න නිසා උඹට බනින්නේ නෑ රංගයුදෙක![]()


උයා යනවද මෙයා අපිව දාල
උබ බෙහෙත් ගත්තද![]()

මෙතන ඉන්න කොණ්ඩෙ පැහුණු, තවත් නාකි සමයමෙක් ඩිටෙක්ටඩ්......ඔටාරට කොල්ලො ඉන්නව. නාකින්ගෙ පු*වල් ගනන් ගන්නෙ නෑ.
මාමේ ඔහෙට වෙලා වේලි වේලි ඉන්න කොට අපි ගැන ඉරිසියා හිතෙන එක ස්වාභාවිකයි....වක්රව? ඔය අළුත් ගෑල්ලමය කියල දෙන එව්වා තමයි. මේ දවස් වල දත් ගලවන්නෙත් වක්රවද?![]()

උඹේ කකුලේ ඇදේ නම් ඇරල දෙයි තමා අපේ පරණ එකී නං......කකුලේ අමාරුවට ක්ලිනික් එකේ බෙහෙත් කොරන්නේ නෑ???
කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් දාන්නද?![]()


කකුලේ අමාරුවට ක්ලිනික් එකේ බෙහෙත් කොරන්නේ නෑ???
කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් දාන්නද?![]()

මාමේ ඔහෙට වෙලා වේලි වේලි ඉන්න කොට අපි ගැන ඉරිසියා හිතෙන එක ස්වාභාවිකයි....
ඔය පැත්තේ හුඹස් නැද්ද? හුඹස් නැත්තං අඩුම තරමේ ඔටුවෙක් වත්...![]()



සින්හල එකෙක් ගාවට පලයන් හෙට වෙද්දි තව අමාරු වෙයි නැත්තම් උබටමේකට නොඑන්නම යනවා..
ඊයේ ගියා. වහලා. අද හවස ආයේ යනවා.
ඇවිදින්න බෑ, නිදියන්න බෑ, වාඩිවෙලා ඉන්න බෑ, කකුස්සි යන්න බෑ, වාහනේ එලවන්න බෑ, උණත් වගේ.


ඇත්තට උන් ගාව ගදයිද අප්පා...හුඹස් ඔටුවො මක්කටයි?
තමන් හිසට තම අතමය සෙවනැල්ල.
එහෙම නැත්නම් ඉතින් බුර්කාවක් ගලවන්න පුලුවන්. උන් ගාව ගදයි අප්ප. නාන්නෑනෙ. විනාකිරි බේසමක වාඩි කරවල තියල පොල් කොස්සකින් අතුල්ලල ගන්න ඕනි.
![]()

මගේ ප්රෙශර් එකටත් බෙහෙත් කරපන්කො අය්යෙ. උයා මහන්සි වෙන්ට කාරි නෑ ඔයාගෙ ඇස්ස්ටන්ට්ට කියල ජිගිරිබිකිස් තෙරපියක් කොරවන්නකො.![]()



ඇත්තට උන් ගාව ගදයිද අප්පා...![]()


ළිං ගැට්ටෙන් යංතං ට්රයි එකක් දීල නතර වෙලා තියනවා....ඔව් අෆ්ෆා. නාන්නෑනෙ. මෙහෙ වතුර පුරස්නයක් තියෙනවා..
දැන් තෝ කියන්න එපා උන්ව ඉඹින්න ගියේ මක්කටැයි කියල..ලගින් ගියත් ගදයි ඒකයි දන්නෙ...![]()

ඒක නෙවෙයිනෙහ් ප්රශ්නේ...ඔව් අෆ්ෆා. නාන්නෑනෙ. මෙහෙ වතුර පුරස්නයක් තියෙනවා..
දැන් තෝ කියන්න එපා උන්ව ඉඹින්න ගියේ මක්කටැයි කියල..ලගින් ගියත් ගදයි ඒකයි දන්නෙ...![]()



ඒක නෙවෙයිනෙහ් ප්රශ්නේ...
ඔයා නාන්නෙත් නෑ නෙහ් එතකොට![]()

උඹටත් කොල්ලෝ නාන්නේ නැති එක සෑහෙන්න ප්රශ්නයක් නේහ්..... 8ට වෙලාව දුන්න අයියගේ ඇපොයිමන්ට් එකට ගියාද...?? 

හරි....ඒක නෙවෙයිනෙහ් ප්රශ්නේ...
ඔයා නාන්නෙත් නෑ නෙහ් එතකොට![]()




බොල බකංබුරුස්සෝ......උඹටත් කොල්ලෝ නාන්නේ නැති එක සෑහෙන්න ප්රශ්නයක් නේහ්..... 8ට වෙලාව දුන්න අයියගේ ඇපොයිමන්ට් එකට ගියාද...??
![]()



ඔන්න නා ගැනීම ඇරඹුණා...........කවුරු හරි එකෙක් ලඟ තියෙනවද අත පිහිදාන්න කොල කෑල්ලක්...![]()



කවුරු හරි එකෙක් ලඟ තියෙනවද අත පිහිදාන්න කොල කෑල්ලක්...![]()
