බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උයා යනවද මෙයා අපිව දාල:sorry:

    උබ බෙහෙත් ගත්තද:)

    මේකට නොඑන්නම යනවා.. :sorry:
    ඊයේ ගියා. වහලා. අද හවස ආයේ යනවා.
    ඇවිදින්න බෑ, නිදියන්න බෑ, වාඩිවෙලා ඉන්න බෑ, කකුස්සි යන්න බෑ, වාහනේ එලවන්න බෑ, උණත් වගේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටාරට කොල්ලො ඉන්නව. නාකින්ගෙ පු*වල් ගනන් ගන්නෙ නෑ.:lol::lol::lol::lol::lol::lol::lol:
    මෙතන ඉන්න කොණ්ඩෙ පැහුණු, තවත් නාකි සමයමෙක් ඩිටෙක්ටඩ්......
    දැන මේකට තව එකෙක්ට රිදිලා කුරු කුරු ගායි.....
    වක්‍රව? ඔය අළුත් ගෑල්ලමය කියල දෙන එව්වා තමයි. මේ දවස් වල දත් ගලවන්නෙත් වක්‍රවද? :nerd:
    මාමේ ඔහෙට වෙලා වේලි වේලි ඉන්න කොට අපි ගැන ඉරිසියා හිතෙන එක ස්වාභාවිකයි....
    ඔය පැත්තේ හුඹස් නැද්ද? හුඹස් නැත්තං අඩුම තරමේ ඔටුවෙක් වත්...:dull:
    කකුලේ අමාරුවට ක්ලිනික් එකේ බෙහෙත් කොරන්නේ නෑ???
    කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් දාන්නද? :love:
    උඹේ කකුලේ ඇදේ නම් ඇරල දෙයි තමා අපේ පරණ එකී නං......
    ස්ක්‍රීන් සොටක් ගත්තා....
    නංගිට වාර්තාව අද සවස මූණු පොත හරහා සපයමි....
    ප.ලි.
    තෝ මට කෝල් කරනව කිව්ව වේසි උද උදේ ම!:growl::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කකුලේ අමාරුවට ක්ලිනික් එකේ බෙහෙත් කොරන්නේ නෑ???
    කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් දාන්නද? :love:

    මගේ ප්‍රෙශර් එකටත් බෙහෙත් කරපන්කො අය්යෙ. උයා මහන්සි වෙන්ට කාරි නෑ ඔයාගෙ ඇස්ස්ටන්ට්ට කියල ජිගිරිබිකිස් තෙරපියක් කොරවන්නකො.:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමේ ඔහෙට වෙලා වේලි වේලි ඉන්න කොට අපි ගැන ඉරිසියා හිතෙන එක ස්වාභාවිකයි....
    ඔය පැත්තේ හුඹස් නැද්ද? හුඹස් නැත්තං අඩුම තරමේ ඔටුවෙක් වත්...:dull:

    හුඹස් ඔටුවො මක්කටයි? :)
    තමන් හිසට තම අතමය සෙවනැල්ල.:lol:
    එහෙම නැත්නම් ඉතින් බුර්කාවක් ගලවන්න පුලුවන්. උන් ගාව ගදයි අප්ප. නාන්නෑනෙ. විනාකිරි බේසමක වාඩි කරවල තියල පොල් කොස්සකින් අතුල්ලල ගන්න ඕනි.
    :no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකට නොඑන්නම යනවා.. :sorry:
    ඊයේ ගියා. වහලා. අද හවස ආයේ යනවා.
    ඇවිදින්න බෑ, නිදියන්න බෑ, වාඩිවෙලා ඉන්න බෑ, කකුස්සි යන්න බෑ, වාහනේ එලවන්න බෑ, උණත් වගේ.
    සින්හල එකෙක් ගාවට පලයන් හෙට වෙද්දි තව අමාරු වෙයි නැත්තම් උබට :baffled:
    ඔය ලෙඩ ටික තියාගෙන කොහොමද බන් ඔෆිස් ආවේ...:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හුඹස් ඔටුවො මක්කටයි? :)
    තමන් හිසට තම අතමය සෙවනැල්ල.:lol:
    එහෙම නැත්නම් ඉතින් බුර්කාවක් ගලවන්න පුලුවන්. උන් ගාව ගදයි අප්ප. නාන්නෑනෙ. විනාකිරි බේසමක වාඩි කරවල තියල පොල් කොස්සකින් අතුල්ලල ගන්න ඕනි.
    :no:
    ඇත්තට උන් ගාව ගදයිද අප්පා...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගේ ප්‍රෙශර් එකටත් බෙහෙත් කරපන්කො අය්යෙ. උයා මහන්සි වෙන්ට කාරි නෑ ඔයාගෙ ඇස්ස්ටන්ට්ට කියල ජිගිරිබිකිස් තෙරපියක් කොරවන්නකො.:P

    :rofl::P:lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇත්තට උන් ගාව ගදයිද අප්පා...:baffled:

    ඔව් අෆ්ෆා. නාන්නෑනෙ. මෙහෙ වතුර පුරස්නයක් තියෙනවා..:eek:

    දැන් තෝ කියන්න එපා උන්ව ඉඹින්න ගියේ මක්කටැයි කියල..ලගින් ගියත් ගදයි ඒකයි දන්නෙ...:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් අෆ්ෆා. නාන්නෑනෙ. මෙහෙ වතුර පුරස්නයක් තියෙනවා..:eek:

    දැන් තෝ කියන්න එපා උන්ව ඉඹින්න ගියේ මක්කටැයි කියල..ලගින් ගියත් ගදයි ඒකයි දන්නෙ...:lol:
    ළිං ගැට්ටෙන් යංතං ට්‍රයි එකක් දීල නතර වෙලා තියනවා....:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව් අෆ්ෆා. නාන්නෑනෙ. මෙහෙ වතුර පුරස්නයක් තියෙනවා..:eek:

    දැන් තෝ කියන්න එපා උන්ව ඉඹින්න ගියේ මක්කටැයි කියල..ලගින් ගියත් ගදයි ඒකයි දන්නෙ...:lol:
    ඒක නෙවෙයිනෙහ් ප්‍රශ්නේ...:no:

    ඔයා නාන්නෙත් නෑ නෙහ් එතකොට:baffled::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒක නෙවෙයිනෙහ් ප්‍රශ්නේ...:no:

    ඔයා නාන්නෙත් නෑ නෙහ් එතකොට:baffled::eek:

    :shocked::shocked: උඹටත් කොල්ලෝ නාන්නේ නැති එක සෑහෙන්න ප්‍රශ්නයක් නේහ්..... 8ට වෙලාව දුන්න අයියගේ ඇපොයිමන්ට් එකට ගියාද...?? :eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: උඹටත් කොල්ලෝ නාන්නේ නැති එක සෑහෙන්න ප්‍රශ්නයක් නේහ්..... 8ට වෙලාව දුන්න අයියගේ ඇපොයිමන්ට් එකට ගියාද...?? :eek::eek:
    බොල බකංබුරුස්සෝ......
    මගේ ලැප් බැට්රිය අද හෙට ගේනව ද අර හෝන්තුව නැද්ද:growl::growl::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුරු හරි එකෙක් ලඟ තියෙනවද අත පිහිදාන්න කොල කෑල්ලක්... :baffled:
     
    Status
    Not open for further replies.