ටියුබ් Amp

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    එල මචං. මටත් හෙන ආසාවක් තියෙනවා හොඳ වැකියුම් ටියුබ් ඇම්ප් එකක් හදා ගන්න. ගාන තමා අවුල.
    මචං මම මේ ගැන expert කෙනෙක් නෙමේ, නමුත්, මෙතන මොස්ෆෙට් එකක් මැදට දාපු එකෙන් ආයිත් frequency cut වෙලා කොලිටි එක degrade වෙනවා නේද ?
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    එල මචං. මටත් හෙන ආසාවක් තියෙනවා හොඳ වැකියුම් ටියුබ් ඇම්ප් එකක් හදා ගන්න. ගාන තමා අවුල.
    මචං මම මේ ගැන expert කෙනෙක් නෙමේ, නමුත්, මෙතන මොස්ෆෙට් එකක් මැදට දාපු එකෙන් ආයිත් frequency cut වෙලා කොලිටි එක degrade වෙනවා නේද ?



    The circuit consists of two stages:

    1. a common cathode tube volt amp stage (gain),

    2. a MOSFET source follower for current gain (with a LM317 voltage regulator IC configured as a constant current source). Since most headphones are less than 50 ohms a little current is necessary to run them efficiently..;)

    +REP ADDED
     
    • Like
    Reactions: vpsupun

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එල මචන්
    මේ දාල තියන කොලිටි ඒවා ඩ්වුන්ලොඩ් කර ගන්න ලින්ක් එකක් දියන්කො බන්

    ලින්ක්

    ලින්ක්

    ටොරන්ට් තම තියෙන්නේ:sorry:


    එල එල මචන් ඔක්කොටම කීයක් විතර වියදම් වුනාද?
    cercuit board එකත් ebay එකෙන්ද ගත්තේ.

    මේ ගැනනම් දන්නෙම නැ
    මචන් රත් වෙන එක එහෙම කොහොමද?

    samsung ලගේ තියෙනවා නේද පට්ට බාන්ඩ ටිකක්.
    samsung-da-e750-02.jpg

    do-not-copy.gif

    do-not-copy.gif


    do-not-copy.gif
    639380c2-30c4-428c-970a-239536b467a6.jpg


    මේවගේ amp වල පට්ට ලුක් එකක් නේ බන් තියෙන්නේ:)

    126-front.jpg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ලින්ක්

    ලින්ක්

    ටොරන්ට් තම තියෙන්නේ:sorry:



    එල එල මචන් ඔක්කොටම කීයක් විතර වියදම් වුනාද?
    cercuit board එකත් ebay එකෙන්ද ගත්තේ.

    මේ ගැනනම් දන්නෙම නැ
    මචන් රත් වෙන එක එහෙම කොහොමද?

    samsung ලගේ තියෙනවා නේද පට්ට බාන්ඩ ටිකක්.
    samsung-da-e750-02.jpg

    do-not-copy.gif

    do-not-copy.gif


    do-not-copy.gif
    639380c2-30c4-428c-970a-239536b467a6.jpg


    මේවගේ amp වල පට්ට ලුක් එකක් නේ බන් තියෙන්නේ:)

    126-front.jpg

    මහලොකු ගානක් නං යන්නේ නෑ..
    දෙකහමාරකින් වැඩේ ශේප් කරගන්න ඈකි..;)

    හෙඩ්ෆෝන් ඇම්ප් එකක් නිසා ගොඩක් වෙලා දාල තියෙන්නේ නෑනේ මචෝ..
    පැය ගණන් දාලා තිබ්බොත් නං රත්වෙයි..

    අර ටික නං සවුන්ඩ් පිස්සොන්ටම හදපුව තමා ..;)