බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.

    මූව දැක්ක කල්...:shocked::shocked:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ ඉවරයි!!! :lol:

    ඇයි...බඩා මාමි නෙවේද?:shocked: අපේ සිංහල පන්තියවත් ද?:confused:

    මට ඒත් නිකමට හිතුනා හැන්ද අතේ තියන නිසා...

    බඩ නිසා බඩා මාමි මයි කියල හිතුවේ:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1039908_950505278379728_6622736284343477336_o.jpg

    12525183_950523425044580_7266705392774307714_o.jpg


    yesterday at Shore by O! - this is how I like to enjoy a drink with MD/CEO Pizza Hut and me
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි...බඩා මාමි නෙවේද?:shocked: අපේ සිංහල පන්තියවත් ද?:confused:

    මට ඒත් නිකමට හිතුනා හැන්ද අතේ තියන නිසා...

    බඩ නිසා බඩා මාමි මයි කියල හිතුවේ:baffled:
    බොල වේ*යේ.....:growl:
    නැමෙන කොට කොහොමත් බඩ තද වෙලා එළියට නෙරනව තමා....:growl::growl::frown:

    කොහොමත් තෝ එක්ක මගුල් සහ ඉලව් අවසන් ය...:dull:
    මම කිව්ව නේ බොට හිංගලෙන් ම....:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ඒකට පෙරයි.. යුරාජයයි කලින් දවසේ රෑටත් කන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නෙ... :lol:

    :rofl::P කලින් දවසේ රෑට හැලප දෙකයි..... පහුවදා උදේ තේ එක විතරයි..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අවුරුදු 10කින් බොන්නේ කිය කිය උතුර දකුණ මාරු වෙනකන් බේබද්දෙක් වගේ බීවම කන්න බෑ තමා..

    රිදෙයි.. මරු කියවයි.. සමයං දොඩවයි..

    :rofl: ජබොක්.....!! :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොල වේ*යේ.....:growl:
    නැමෙන කොට කොහොමත් බඩ තද වෙලා එළියට නෙරනව තමා....:growl::growl::frown:

    කොහොමත් තෝ එක්ක මගුල් සහ ඉලව් අවසන් ය...:dull:
    මම කිව්ව නේ බොට හිංගලෙන් ම....:frown:




    අම්මටහුඩු....:shocked: ඒ කිඹුල් උදරයද...:eek:

    කමා කරත්වා:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.
    එම්බා වදනිසුරු මලිත්ත......
    තා දිරාමාර් වී සිටියේ කවර නං කොදෙව්වක ද?
    තා පාණිග්‍රහණය කල බවක් හැගේ......
    එසේ නම් තට බුදු සරණයැ!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    තැටිය ප්‍රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.:baffled:

    :shocked: ඕක මුහුදේ යන ටෝලර් බෝට්ටුවක ටොයිලට් එකක දොරක් කියලා තමා සෙරෙප්පු මාමි කිව්වේ නම්.....!! :baffled::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    කිඹුලගෙ ෆේක් එකක්ද මන්දා..... :eek:

    ඒ වචන සැට් එකමයි:rofl:
    :frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::growl::growl::growl::growl:

    එම්බා රයිඩරය,මා වනාහී වන් ඇන්ඩ් ඔන්ලි මලිත්තා හෙවත් කිරිපුර කිවිත්තා වෙමි.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    අඩෝ මලිතයා... කොහෙද බොල උඹ දැන් ඉන්නේ..?
    අදනම් ගෙදර ඉන්නේ බ්‍රෝ!
    මොරටුවෙන් ආව නෙව.ආව නෙවෙයි හදිසියේ එන්න උනා:sorry:
    ගමෙහ්! ගමෙහ්!
    දැන් වාසේ දේසේ කොහෙයි?
    මූව දැක්ක කල්...:shocked::shocked:
    භොණ්ෂායි ශහෝධරයා
    ඛොහොමධ යිථිණ්?
    බොල වේ*යේ.....:growl:
    නැමෙන කොට කොහොමත් බඩ තද වෙලා එළියට නෙරනව තමා....:growl::growl::frown:

    කොහොමත් තෝ එක්ක මගුල් සහ ඉලව් අවසන් ය...:dull:
    මම කිව්ව නේ බොට හිංගලෙන් ම....:frown:
    :lol::lol::lol::lol:
    කලකට පසුව කිඹුලයියාගේ සුමිහිරි කර්ණ රසායනයක් වූත්, පිවිතුරු උල් ජලය මෙන් පැහැදිලි වූත්, ළදරු සිතක් මෙන් පාරිශුද්ධ වූත් ආමන්ත්‍රණයක් දුටිම්.
    යේක මුක්කද අප්පා කරනවා?
     
    Last edited: