අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.
ඒ ඇපල් එක හරි රසයි මාමේ..

අපි ගේම අතෑරියේ නෑ මාමේ..![]()
උපාසකයා ගේම යකෝව්.. මූ ඊයේ ගිහින් ගහන සයිස් එකේ හිටියේ..![]()
බඩජාරී බේබද්දෙනි.. කිලෝ 04ක් වූ ජම්බෝ සොසේජස් වලින් තොපි ඊයේ ඉතුරු කර ඇත්තේ සොසේජස් කරල් 06ක් පමනක් බව තොපි දන්නෙහිද? මේ සොසේජස් මැරිනේට් කරන හැයි කිඹුලා මාමිගෙන් මං අහ ගත්තා..
කියන්නෑ බොලාට![]()
කට්ටිය ආයේ සෙට් වෙලා වගේ...

මගේ සොසේජ්/චීස් කොත්තුව..
![]()

අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.

සිරාවටම එනවද කියපල්ලා.... කස්ටියම සෙට් වෙලා ආවොත් මරු...![]()

අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.

සිරාවට රහයි බං.. මමත් කෑලි දෙකක් කෑවා.. කිඹුලගෙන් අහගෙන ගෙදර හදලා බලන්න ඕනේ.. බයිට් එකට නම් සුපිරි...![]()

සිංහල අවුරුද්දෙන් පස්සේ තමයි හැබැයි මට නම් පුලුවන් වෙන්නේ.. මම එවරෙඩි..![]()

ශා... අප්‍රේල් 20.. ගෙදර එන්න හොඳ දවස. තෑන්ක්ස් අයියේ ආරාධනාවට. මම අනිවා එනවා. ඔය කන්න තියෙන තැන් මම කොහොමත් කට් කරන්නේ නෑ.
තෑන්ක්ස් අයියේ..![]()

ඔව් ඔව් උබේ කොත්තුව අන්තිමට කෑවේ අපි....................
දැන් ඉතින් ඕනේ ගේමකට මම නං උපසකයවා උස්සන් තම යන්නේ.................
පෙනුමෙන් නම් සෝක් වගේ..කට්ටිය ආයේ සෙට් වෙලා වගේ...
![]()
තැටිය ප්රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.![]()
ඒකනම් කැතම කැත කට් එක.![]()

සිරාවටමපෙරේත කමට ඔක්කොම ලං කොරගෙන කා ගන්න බැරුව හිටියේ කුකුල්ලු දෙන්නා...............
එහෙමලු උනේකොහෙද බොල උතුර දකුන මාරු වෙනකන් බිව්වේ...අර චිවාස් කොටෙයි.. වැට් 69 එකෙන් ශොට් දෙකයි දාගත්තේ..
මගේ බඩේ ගෑස් කේස් එක නිසා ගොඩක් කන්න අමාරුයි... ඒකයි වුනේ...![]()
මම හරි අහින්සකයි බන්ඔව් ඔව් මාව මේ අ පතයෝ සෙට් එකට සෙට් කලාට පෙරාට සෑම ආත්මයකදීම වැඩි වැඩියෙන් බොන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මු උපාසක උනාට මුට තරහ යන තරම දැන් තමා දන්නේ..........
දැක්කනේ මුං අපිට නොදී ඔක්කොම කලින් අරන් ගිලින්න හැදුවා... අර සඳුනගේ වෙජිටේරියන් බයිට් එකටත් කෙලියා මුන් දෙන්නා..![]()

මොන....කෑමටික ලන් කරගෙන විරව විරව හිටියේඅපි ගේම අතෑරියේ නෑ මාමේ..![]()
අහින්සක මගෙ නම බන්
උපාසකයා ගේම යකෝව්.. මූ ඊයේ ගිහින් ගහන සයිස් එකේ හිටියේ..![]()
සිරාවට.. අපි හැමෝම ශේප් එකේ ඉමු අවුලක් නෑ කියද්දිත් මූ ගේම ඉල්ල්නවනේ..![]()

තැටිය ප්රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.![]()

ගෙදර ගෙනිච්ච එකෙන් ජුන්ඩක් කෑවා. කාපු චිකන් වලටයි සොසේජස් වලටයි කොහේ කොත්තු කන්නද මාමේ..
යකෝ සයිස් එකෙන් මම උබේ දරුවෙක් වගේ බන්දැන් ඉතින් ඕනේ ගේමකට මම නං උපසකයවා උස්සන් තම යන්නේ.................