මහලොකු ගානක් නං යන්නේ නෑ..
දෙකහමාරකින් වැඩේ ශේප් කරගන්න ඈකි..
හෙඩ්ෆෝන් ඇම්ප් එකක් නිසා ගොඩක් වෙලා දාල තියෙන්නේ නෑනේ මචෝ..
පැය ගණන් දාලා තිබ්බොත් නං රත්වෙයි..
අර ටික නං සවුන්ඩ් පිස්සොන්ටම හදපුව තමා ..



මන් නම් එච්චරම මේවා ගැන දන්නේ නැ !!
ඒත් නොදන්නා දෙයක් දැනගත්තා
jaathi
TFS mchng
Patta
Rep++
thanks ban..rep added
You must spread some Reputation around before giving it to Naradapathum again.තෑන්ක්ස් මචන්ලා..

ගොඩක් වටිනවා මචෝ
මමත් ඔය ටියුබ් ඇම්ප් එකක් ගන්න ebay එකේ බැලුව , පට්ට ගණන් නේ බන් ඒවා.අපේ සීයාගේ ටියුබ් ඇම්ප් එකක් තිබ්බ ඉස්සර , මම පොඩි කලේ දන්නේ නැතුව ඕක අත ගහල කැඩුව බන්.දැන් තමා එකේ අගය තේරෙන්නේ.අපරාදේ බන්.