බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    12499243_10153849524221418_592364334_o.jpg


    කොහොමද මේකේ රහ???
    ග්‍රිල් ෆ්රයිඩ් ජම්බෝ සොසේජ් විත් හෝම් මේඩ් BBQ සෝස් විත් මයොනීස්...
    හම්මියෝ...

    Omg !!! :( :dull: man andanawaaaaa :( :( :( :(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ තියෙන්නෙ අපේ පහුගිය බාබකිව් පාටියෙ පින්තූර ස්වල්පයක්. :Dකාටවත් ගානක් ඇති වීමට නොව, දැන ගැනීම පිණිසයි. :P
    24pfcwm.jpg
    2ibfg2s.jpg
    2nuqgr8.jpg
    2zf0k5l.jpg
    sfjmdt.jpg
    ogihhc.jpg
    qzq1jp.jpg
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    මේ තියෙන්නෙ අපේ පහුගිය බාබකිව් පාටියෙ පින්තූර ස්වල්පයක්. :Dකාටවත් ගානක් ඇති වීමට නොව, දැන ගැනීම පිණිසයි. :P
    ogihhc.jpg


    මොනවද මාමේ මේ කොළ පාට ඒවා...:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    wi9ceq.jpg



    පෙරාගේ කකුල මේ වන විට මෙපරිද්දෙනි.:( ඇවිදීමට නොහැකිය. ඔන්ලයින් ඒමටත්, ඔෆිස් යාමටත් බැරි බව දන්වා සිටී. :sorry:ලංකාවේ සිටින්නන් සොයා බලනු මැන.:)




    ඇත්තටම මේ මොනා වෙලාද?:eek:

    දුවනකොට දනිස රිදෙනවා කිව්ව එකද මෙච්චර දුර ගිහින් තියෙන්නේ:confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    [FONT=&quot]කොහොමින්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වෙරි[/FONT] [FONT=&quot]ගියා[/FONT]. [FONT=&quot]ඇදුම්[/FONT] [FONT=&quot]අදින්නත්[/FONT] [FONT=&quot]බෑ[/FONT]. [FONT=&quot]වෙලාවට[/FONT] [FONT=&quot]වැව[/FONT] [FONT=&quot]අයිනෙ[/FONT] [FONT=&quot]උන්න[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]උදවු[/FONT] [FONT=&quot]කලා[/FONT]. [FONT=&quot]කාර්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තියල[/FONT] [FONT=&quot]ටැට්ටරේක[/FONT] [FONT=&quot]නැගල[/FONT] [FONT=&quot]ජොකා[/FONT] [FONT=&quot]පිටින්ම[/FONT] [FONT=&quot]ටවුන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]මැදින්[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] ([FONT=&quot]වාඩි[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ගියේ[/FONT] [FONT=&quot]නොපෙනෙන්න[/FONT] ) [FONT=&quot]ගෙදරකින්[/FONT] [FONT=&quot]පැයක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]නාල[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]ගියේ[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඉස්කෝලෙට[/FONT] [FONT=&quot]යත්දි[/FONT] [FONT=&quot]කට්ටියක්[/FONT] [FONT=&quot]අපිව[/FONT] [FONT=&quot]හොයන්න[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]ලෑස්ති[/FONT]. [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT].



    :rofl::rofl::rofl:

    බීල වතුරට බහින එක නම් අනුමත නොකරමි...:yes:
    අම්මෝ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෙරාට ඉක්මන් සුවය ලැබේවා
    දතාගේ වැඩක් වගේ පරීක්ෂණයක් තියන්න කම්ටුවක් එක්කාසු කරවමු
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගර්කින් මට නං පේන විදියට......


    අඩේ තේකොළයට දරුනු ආපත්තියක් වගේ නේහ්?:oo:
    මැදෑ කොලා!:sorry:

    උඹ පොඩ්ඩක් අමතපං අය්යෙ. :yes:හිත කඩන් වැටිල ඉන්නෙ. :sorry:පුකදාච්ච කඩිය වගේ හතරහ දිව්ව එකා එක් තැන් වුනාම ඉතින් පොඩ්ඩක් වේදනාසහගතයි.:sorry:
     
    [FONT=&quot]මේක[/FONT] 1999 [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කැම්පස්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]වසරෙ[/FONT] [FONT=&quot]උන්න[/FONT] [FONT=&quot]කාලෙ[/FONT] [FONT=&quot]වෙච්චි[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT].


    :lol::lol::lol::lol:

    ඔන්න මාත් කතාවක් කියන්නම්කෝ..:)

    :lol::lol::lol::lol:

    මේ තියෙන්නෙ අපේ පහුගිය බාබකිව් පාටියෙ පින්තූර ස්වල්පයක්. :Dකාටවත් ගානක් ඇති වීමට නොව, දැන ගැනීම පිණිසයි. :P
    පින්තූර දාන්නම රිදිලා...
    …යකෝ ඕවා කරනකොට මෝටාර් එකක් වත් වෑටුනොත්
    …මේ අයියේ ඔය පෑත්තේ කලබල නෑතෙයි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නෙ අපේ පහුගිය බාබකිව් පාටියෙ පින්තූර ස්වල්පයක්. :Dකාටවත් ගානක් ඇති වීමට නොව, දැන ගැනීම පිණිසයි. :P

    අපිට මේවා ව්ඇඩක්ම නෑ නේහ්.. රිදෙයි...
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි... :cool: