අඩෝ කඩේට අලුත් බෝර්ඩ් එකක් ගහගනින් බන්![]()

ඇඩ්වටයිසින් කාරයෙක් අල්ල ගන්න එක පට්ට අමාරුයි බං..... උන්ට වැඩ අම්බානක.... කිරියේ කවුරුවත් නෑ නේ ඔය වැඩ කරන....?? 
උඹ හිතන් ඉන්නෙත් ට්‍රෝලර් හදන්නෙත් මේ පාරේ දුවන උඹේ කසිකබල් ලේලන්ඩ් කටු වගේ කියලද ..?![]()

ඔයා පිලිගන්නවා එහෙනම් ලේලන්ඩ් හයියයි කියලා එහෙනම් ආ.... 
දෙයියො ඉන්නෙ බන්ඇඩ්වටයිසින් කාරයෙක් අල්ල ගන්න එක පට්ට අමාරුයි බං..... උන්ට වැඩ අම්බානක.... කිරියේ කවුරුවත් නෑ නේ ඔය වැඩ කරන....??
![]()

මම් අරන් ගිය එක ෆ්ඊසර් එකේ...අරයා අද ඇවිල්ලා ඒකට වැඩේ දෙයි..
මට ටිකක් තියන්න කියලා කියන්න ඕනේ...
![]()

මයික්‍රොවේව් පාරක් දාලා ගනින්...... 
මුද්‍රණ මාමට වඩා අවුරුද්දක් හරි අවුරුදු භාගයක් හරි අඩු ඇතිඅනේ පල යන්න..![]()
නැත නැත තවම පානිග්රහය නොකලෙම්.එම්බා වදනිසුරු මලිත්ත......
තා දිරාමාර් වී සිටියේ කවර නං කොදෙව්වක ද?
තා පාණිග්රහණය කල බවක් හැගේ......
එසේ නම් තට බුදු සරණයැ!
මස්සිනේ

ඉතිං ඉතිං, කොහොමද ජීවිතේ?පරණ ස්ථානයෙම තමයි... වාසෙත් එහෙ.. දේසෙත් එහේ..![]()
හරියට හරි, ඒ මම තමයි.
අර පරන ලියා දාපු කවියක් ඊයෙ පෙරේදා බම්ප් වෙවෙ තිබ්බේ ඔබතුමාගේ නේද?
ලිව්ව විදිය මතක නෑ කිය කිය හිටියේ![]()
ඔප් ඔප් ඔප් අශෝක් ලේලන්ඩ් ස්ටයිල්

දෙයියො ඉන්නෙ බන්
ඕක එඩිට් කරලා ගහගනින් කො![]()
ඩිසයින් එක හදා ගන්න නම් ඕනා තරම් උන් ඉන්නවා බං..... ඕක ෆ්‍රේම් එකක් ගහලා හයි කරලා ගන්නම එකෙක් හොයන්නේ..... 
ඔයා පිලිගන්නවා එහෙනම් ලේලන්ඩ් හයියයි කියලා එහෙනම් ආ....
![]()

හරියට හරි, ඒ මම තමයි.
ත්රයිලෝ විජය පතක් නස්න කොරාපු වේලාවකද කොහේදෝ පරණ තුවාලයක් පෑරෙන්න ඇති කියල අනුමාන කරනවා.

ඔය මාලබේ ඕක කරගන්න එකෙක් නෑඩිසයින් එක හදා ගන්න නම් ඕනා තරම් උන් ඉන්නවා බං..... ඕක ෆ්‍රේම් එකක් ගහලා හයි කරලා ගන්නම එකෙක් හොයන්නේ.....
![]()
යකෝ.....ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!!
![]()

අනිත් එකා..මැරුවත් අපිත් එක්කම ඉන්න එකෙක්
ගෙන්නව ගත්තා යලුවෙක්ට කියලා

මයික්කරෝ වේව් කොරන්න ඉතිරි ම කොරයි!මයික්‍රොවේව් පාරක් දාලා ගනින්......
![]()
ඔන්න මාත් කතාවක් කියන්නම්කෝ..
මේක උනේ හරියටම මම උසස්පෙල හදාරන ඈත අතීතයේදී...(උබල එතකොට පොඩි උන්)
අපේ ක්ලාස් එකේ හිටියේ කොල්ලෝ 15 දෙනෙක් වගෙ...
කෙල්ලෝ නම් හිටියා 20ක් විතර දැන් මතකත් නෑ
ඔන්න දැන් කතාව
ඔය අපේ කොල්ලෝ 15 දෙනාගෙන් බොන්නේ නැති එකෙකුට හිටියේ කොල්ලෝ දෙන්නයි...
එකෙක් තනිකර චීත්තයක්අනිත් එකා..මැරුවත් අපිත් එක්කම ඉන්න එකෙක්
කොහොම හරී දවසක් කට්ටිය සෙට් වෙලා මෝදකේ (ගුලී
උබල මෙකට මොනවා කියනවද දන්නෙ නෑ)ගෙන්නව ගත්තා යලුවෙක්ට කියලා
අපි 13 දෙනෙක් හිටියා එකාට එක ගානේ ගෙනාවා
කොහොම හරි ස්කොලේ අල්ලපු ඉඩමේ ලස්සන දොලක් යනවා එතනට ගිහින් කට්ටිය ගුලි කාලා කැන්ටින් එකටත් ගිහින් වැඩි සීනි ප්ලේන්ටියක් එහෙමත් ගහලා ග්‍රවුන්ඩ් එක පැත්තේ රවුමක් දාන්න ගියා..
මෙතනින් කොහොම හරි ෆ්රස්ට් ටයිම් ගුලි කාපු උන් 3ක් වගේ හිටියා
ඒ අතර මාත් හිටියා
අපේ එක කොල්ලෙක් හිටියා බඩට ඇගිල්ලෙන් ඇන්නම උබේ අම්මට $%%$^# කියල කුනුහරප කියන එකෙක්...
ආතල් එකටත් එක්ක උට ග්‍රවුන්ඩ් එකේදි ඇගිල්ලෙන් ඇන්නා මම කිසි කතාවක් නෑ ලස්සනට මගේ දිහා බලන් ඉන්නවා..
කොහොම හරි ඊලග පීරියඩ් එකේ තිබ්බේ ඉන්ග්ලිස් වගේ මතකයි..
ටිකක් වෙලා මිස් උගන්නද්දි අපේ එකෙක්ගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහින් ඌ අඩනවා..
කදුලු එන්නම පොර අඩනවා මිස්ට ෆුල් අවුල් දැන් සීන් එකට මුගේ කෙල්ලට් බය වෙලා හොදටම...
ඒක එහෙම වෙද්දි අර බඩට ඇන්නම කුනුහරප කියන එකා එක පාරටම නැගිටල පිටිපස්සේ ආතල් එකේ හිටිය මගේ දිහා බලල කිවුවා නෙහ් අම්මට හු$%$% නැතුව ඉදහන් හු#තෝ බඩට අනින්න එපා කියලා..
මට පොලවෙ වලක් කපාගන්න හිතුනා එතනම..
එකෙක් කන් ඇහෙන්නේ නෑ කියල අඩනවා මූ සුද්ද සින්හල කියනවා කොහොම හරි විනය බාර පොරටත් සීන් එක ආරන්චි වෙලා අපි ඔක්කොටම හොදට අමතල සති දෙකක් පන්ති තහනම් කරා...
අර මම බඩට ඇනපු එකාට දැනිල තියෙන්නේ ක්ලාස් එකේ මිස් උගන්නද්දි කියහන්කෝ..
එදායින් පස්සේ අඩ වෙනකම් ගුලි කන තැනකවත් ඉන්නේ නෑ මම නම්![]()

ඔව් බන් පට්ට ආතල් ජීවිතෙට අමතක වෙන්නේ නෑ
පට්ට සීන් එක.....
මටත් කැත සීන් එක වෙලා තියනවා...
ටකරමක් උඩ ඇවිද්දා ගුලි කාල....
කලින් ත්‍රෙඩ් එකේ කිව්වද මංදා බං![]()