නියඟයක්??

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචංල අප්‍රේල් පහු වෙනකන් වහින්නෙ නෑ කියන්නෙ ඇත්තද? වතුර නෑ බන් දැන් අඩියටම හිඳිල. උබලගෙත් එහෙමද? නියඟයක් එන සීන් එකක් කිවුවද?

    Guruda_1.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
    ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.

    pzy3PzZ.jpg
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
    ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.

    අර බන් සූර්‍ය කුණාටුවක් ද සූර්ය ගිනිදැල් පිට වෙලාද මොකද්ද එකක එල්නිනෝ තත්වයක් නිසා මේක වුනා කියලත් කියනව නේද බන්? වෙන රටවල් වලටත් මේක වෙලා බන් ඒකයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
    ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.

    pzy3PzZ.jpg

    එක

    :(:(:(:(:(

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අර බන් සූර්‍ය කුණාටුවක් ද සූර්ය ගිනිදැල් පිට වෙලාද මොකද්ද එකක එල්නිනෝ තත්වයක් නිසා මේක වුනා කියලත් කියනව නේද බන්? වෙන රටවල් වලටත් මේක වෙලා බන් ඒකයි

    වෙන රටවල් වලත් වෙලාද ඒ කියන්නේ එහෙනම් යහපාලානේ ප්‍රතිවිපාක ලෝකෙටම දැනිල
     
    • Like
    Reactions: manarrow

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අර බන් සූර්‍ය කුණාටුවක් ද සූර්ය ගිනිදැල් පිට වෙලාද මොකද්ද එකක එල්නිනෝ තත්වයක් නිසා මේක වුනා කියලත් කියනව නේද බන්? වෙන රටවල් වලටත් මේක වෙලා බන් ඒකයි

    මනස උසස් සත්ව කොට්ටශයකගේ වැරදි නිසා මිසක් වෙන කිසි දෙයක් නැහැ බන්
    මෙච්චර කාලයක් හොඳට හිටිය, දවසින් දවස යන්නේ වලට.

    අම්ම තාත්තට වඩා ගරු කරන්න ඕන ආදරේ කරන්න ඕන ගහට කොළට පරිසරයට.

    මොකද අම්ම තාත්ත උනත් ජිවත් උනේ ඔය ගස් වලින් ලැබෙන ඔක්ෂිජන් ටිකෙන් ඉපදුන දා සිට මරුන දවස දක්වා (අම්ම තාත්ත විතරක් නෙමෙයි මුළු පරම්පරාවම, මිනිස්සු හැමෝම)

    එත් ඒ වෙනුවෙන් ගස් වැල් පරිසරය අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු උනෙත් නැහැ කවදාවත්..
    නමුත් එකට ඒ වෙනුවෙන් මිනිස්සු පරිසරයට දෙන රිටන් එක බලපන්?

    මහන්සිය නිවාගන්න ඇඟට වැටෙන වතුර ටිකට මුදල් ගෙවන්න වෙයිද? වහිනකොට එලියට බැහැල තෙමෙන්න පුළුවන් පරම්පරාව අපි විතරක් වෙයිද?
    අනාගතේ දිගටම කෙමිකල් වැසි වැටෙයිද?
    හුස්මගන්න ඔක්ෂිජන් වලට සල්ලි ගෙවන්න වෙයිද? කාටද ගෙවන්නේ?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර බන් සූර්‍ය කුණාටුවක් ද සූර්ය ගිනිදැල් පිට වෙලාද මොකද්ද එකක එල්නිනෝ තත්වයක් නිසා මේක වුනා කියලත් කියනව නේද බන්? වෙන රටවල් වලටත් මේක වෙලා බන් ඒකයි

    සූර්ය කුනටුවකින් එල් නිනෝ එකක් ඇතිවෙන්නෑ බන්. එල් නිනෝ කියන්නෙ දකුණු සහ මධ්යම පැසිෆික් මුහුද සහ දකුණු ඇමරිකාව සම්බන්ද කාලගුණික සිද්දියක්. 1998දිත් වුනාලුනෙ
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මනස උසස් සත්ව කොට්ටශයකගේ වැරදි නිසා මිසක් වෙන කිසි දෙයක් නැහැ බන්
    මෙච්චර කාලයක් හොඳට හිටිය, දවසින් දවස යන්නේ වලට.

    අම්ම තාත්තට වඩා ගරු කරන්න ඕන ආදරේ කරන්...

    Loke technology develop wenakota human population eka wedi wenawa. Minissunta inna aluth aluth lands ona wenawa. Minissunge needs wedi wenawa. Ethakota gas kolan kapanna wenawa. wede weradi thamai. Eth api monawa karannada?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Loke technology develop wenakota human population eka wedi wenawa. Minissunta inna aluth aluth lands ona wenawa. Minissunge needs wedi wenawa. Ethakota gas kolan kapanna wenawa. wede weradi thamai. Eth api monawa karannada?

    Heading towards continuous destruction of all human beings.That is what is going to happen.If humans aren't sensible enough to think that too many humans are there for this limited planet then that will be the result.Either we should stop reproducing for a while or face the consequences.We are nothing for the earth.If the earth see us as a threat we will be vanish from this entire planet within 24 hours.Still we are only a mild thread to the nature.It has started showing us the consequences.We can't even survive the little consequences even with all the technologies.We think we are very important species.24 hours of tsunami and we all will be back to stone age.
     
    :(
     
    Totally agree with you machan. Humans are still in the system. when the time comes we all will get fucked
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Loke technology develop wenakota human population eka wedi wenawa. Minissunta inna aluth aluth lands ona wenawa. Minissunge needs wedi wenawa. Ethakota gas kolan kapanna wenawa. wede weradi thamai. Eth api monawa karannada?

    You can't bend the rules of nature.
    Tell that to nature and see what happens

    Kela unaama ohoma excuse denna wath ithuru wenne naha apiwa. ubata therenawada de?
     
    Last edited: