බොන්න තායිලන්ඩ් යන්න.පෙරා මට දෙකේ දෙකේ පොල්ලකින් ගහපන් ඔලුව මැදට වෙන්න.
![]()
ගහලා අත පය ලාවට හරි හෙල්ලුවොත්??

බොන්න තායිලන්ඩ් යන්න.පෙරා මට දෙකේ දෙකේ පොල්ලකින් ගහපන් ඔලුව මැදට වෙන්න.
![]()

කියනකොට එහෙමලු. .![]()
මෝර මාමි එන්න..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
තව දවස් 23යි..
Aprail 05 emi.eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.දත් මාමේ... අර තන්දූරි චිකන් බාබකියු එකේ මැරිනේශන් රෙසිපි එක ඕනේ. අපේ හාමිනේට හදලා දෙන්න. කන්නා අගුන නැති සහ මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් ජාති වලින් දෙන්ඩෝ...
bambuwa. dawas 12 yi. leda niwadu dala enawa yakoo. saneepa na. pressure adu wenne na.Aprail 05 emi.

eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.

eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.

මෙන්න මේකා ඉන්ගිරිසියෙන් කොටලෝ.. ධඨ් ඛ්ම්භුළාගේ හැසිරීම ඉතාම සැකකටයුතුයි මේ දිනවල. පෝස්ට් දානව හොරයි.![]()

පෙරේදා රෑ "අද සෑ තමයි සෑ" සෙශන් එකක් තිබිලාලු..
තුන සෙට්ද මංදා..![]()

මෙන්න මේකා ඉන්ගිරිසියෙන් කොටලෝ.. ධඨ් ඛ්ම්භුළාගේ හැසිරීම ඉතාම සැකකටයුතුයි මේ දිනවල. පෝස්ට් දානව හොරයි.![]()
මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.පෙරේදා රෑ "අද සෑ තමයි සෑ" සෙශන් එකක් තිබිලාලු..
තුන සෙට්ද මංදා..![]()
මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.
මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.

නෙප් කෙන් එක් කියන්නේ??

මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.