බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි එන්න..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි එන්න..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..
    තව දවස් 23යි..

    bambuwa. dawas 12 yi. leda niwadu dala enawa yakoo. saneepa na. pressure adu wenne na. :sorry: Aprail 05 emi.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමේ... අර තන්දූරි චිකන් බාබකියු එකේ මැරිනේශන් රෙසිපි එක ඕනේ. අපේ හාමිනේට හදලා දෙන්න. කන්නා අගුන නැති සහ මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් ජාති වලින් දෙන්ඩෝ...
    eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.

    මෙන්න මේකා ඉන්ගිරිසියෙන් කොටලෝ.. ධඨ් ඛ්ම්භුළාගේ හැසිරීම ඉතාම සැකකටයුතුයි මේ දිනවල. පෝස්ට් දානව හොරයි.:rolleyes::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eda hadapu eke marination sauce-mix eka 300ml witra ituru wela tibe. me patte ena dawasak kiyapan genella dennam.

    ඒක හදන්නේ කොහොමද? මම මල්ලිව එවලා හරි ගන්නම්... අණ්ඩපාල වෙලා නේහ් ඉන්නේ.. දොලදුකක්!!! :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න මේකා ඉන්ගිරිසියෙන් කොටලෝ.. ධඨ් ඛ්ම්භුළාගේ හැසිරීම ඉතාම සැකකටයුතුයි මේ දිනවල. පෝස්ට් දානව හොරයි.:rolleyes::rofl:

    පෙරේදා රෑ "අද සෑ තමයි සෑ" සෙශන් එකක් තිබිලාලු..
    තුන සෙට්ද මංදා.. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේකා ඉන්ගිරිසියෙන් කොටලෝ.. ධඨ් ඛ්ම්භුළාගේ හැසිරීම ඉතාම සැකකටයුතුයි මේ දිනවල. පෝස්ට් දානව හොරයි.:rolleyes::rofl:

    පෙරේදා රෑ "අද සෑ තමයි සෑ" සෙශන් එකක් තිබිලාලු..
    තුන සෙට්ද මංදා.. :rolleyes:
    මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.

    නෙප් කෙන් එක් කියන්නේ??
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.

    මාමේ මොකෝ සීන් එක:eek:

    නෙප් කෙන් එක් කියන්නේ??

    පෙරා....කකුල කෝමද දැන්?:confused:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.
    :rolleyes: