කාලේ...
ඒගොල්ලොයි මේගොල්ලොයි වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ..
aniwa metallica meka dakka nam un sangeetha diwiyen samu gannawa sure....




කාලේ...
ඒගොල්ලොයි මේගොල්ලොයි වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ..




මන්දන්නේ නෑ බන් මොන මලදානයක් පාවිච්චි කරනවද කියලා.මට කියන්ඩ තියෙන්නේ ලොතරයි කූඩුවේ සවුන්ඩ්ස් ඊට හොඳයි.
අඩේ වයර්ලස් නම් ඕකුන් ගහන දවසකට හොරෙන් ජෑමර් එකක් හයි කලොත් කොහොමද?![]()
They didn't wear these costumes at the 'Attack Night', but on the Hiru Mega Blast Stage.I think unlike other music bands, they are a music band with creative minds.This suits were arranged for the "Attack Night" musical show held at Katunayake. Every time they try to implement something new to the traditional live musical show industry.We must respect that.
When people like Iraj, Bathiya and Santhush, Tehan etc..make duplicates of foreign things and even local old songs, you people accept those shit..
But these guys are on their own style.
kingsly balapankoo.. peenas rogiyek wage.. thawa burkawa adagaththa muslim ganiyek wage. gon haththa




ගොන් ආතල් වල උපත.....යකෝ මියුසික් නම් හරියට කොඩ් වලට ගහල ඒක හරියට කරපන්.දැන් ෂෝ නැති හින්දද උබල මොඩලින් කරන්නෙ
kingsly balapankoo.. peenas rogiyek wage.. thawa burkawa adagaththa muslim ganiyek wage. gon haththa


Sirawatama bn..Melo Rahak na..Live Sing kara ganna ba..Live Music Play kara ganna ba..Okkoma recording..Kalakanni Haththa..
uba wage lollek. Record damme anthima satana ekata. Dan ekath live ply karanawa. Artistlage ewata recording daanne kohomada
uba wage harakekකටුනායක ඇටෑක් ෂෝ එක මම ගියා බලන්ඩ.ගෙවල් ලඟ එකෙක්ගේ වෑන් එකක් ගිය හින්ද උන් මාවත් ඇදගෙන ගියා
නදෝකින් ෆෑල්ෂ්බෑක්.පජාතයි.අමු පඩ ශෝ.බලන් ඉන්න උන්ට පට්ට ෆන්.රොෂාන් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ.සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.ඊට හොඳයි ලොතරයි කූඩුවක දාලා තියෙන ස්පීකර් සද්දේ.මම බලාගෙන සනිධප එකේ උන්ට පණ යන්ඩ හින මුන්ගේ ජෝගි වැඩ දැකලා.අන්තිමට ෆ්ලෑෂ්බෑක් එකේ උන් නන්ස්ටොප් එකක් ගහනව කිව්වහම මුලු ග්රවුන්ඩ් එකේම උන් යන්ඩ පටන් ගත්ත.ඒ තරම්ම චොර.
ලක්ෂ 5 1/2 ගානේ බෑන්ඩ් දෙක අරගෙන කියලා තමයි ආරන්චිය![]()
උබේ කනේ දෝසයක්. සවුන්ඩ් මෙලෝ හක් නැතිලු. දැනට බෑන්ඩ් වල තියෙන හොඳම සවුන්ඩ්. කවුද බන් එන්ඩ් නන්ස්ටොප් එකට ඉන්නෙ. අපි වුනත් ඉන්නෙ නෑ මොන බෑන්ඩ් එක ගැහුවත්මුන්ගේ වැඩ තිබ්බට මියුසික් හරි නෑ. සනිධප උන්ගෙ තමයි මට නම් මියුසික් ලෙසටම සෙට් වෙන්නේ. මුන් ලයිව් ශෝ හොල්ලන් ඉන්නේ රඟන එකෙනුයි බෑන්ඩ් එකේ උන් සෙට් එක මොන දේ වුනත් බෑන්ඩ් එක දාල නොයන එකෙනුයි මොනවහරි අළුත් දෙයක් කරන එකෙනුයි විතරයි. ආටිස්ලගෙ අළුත් සින්දු එහෙම සෙල්ලම් කරන්නෙ නෑ ලේසියෙන්. හැමදාම පරණ එව්වම පට්ට ගහනව.
මෙගා බ්ලාස්ට් එක බැලුවද? Artistකගෙ අලුත් සිංදු ඔක්කොම ගැහුව.
