Flashback Style

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මන්දන්නේ නෑ බන් මොන මලදානයක් පාවිච්චි කරනවද කියලා.මට කියන්ඩ තියෙන්නේ ලොතරයි කූඩුවේ සවුන්ඩ්ස් ඊට හොඳයි.
    අඩේ වයර්ලස් නම් ඕකුන් ගහන දවසකට හොරෙන් ජෑමර් එකක් හයි කලොත් කොහොමද?:P

    අනාථයි එහෙම කලා නම්.
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    I think unlike other music bands, they are a music band with creative minds.This suits were arranged for the "Attack Night" musical show held at Katunayake. Every time they try to implement something new to the traditional live musical show industry.We must respect that.
    When people like Iraj, Bathiya and Santhush, Tehan etc..make duplicates of foreign things and even local old songs, you people accept those shit..
    But these guys are on their own style.
    They didn't wear these costumes at the 'Attack Night', but on the Hiru Mega Blast Stage.
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    R5Jscxu.jpg

    :rofl:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ගොන් ආතල් වල උපත.....යකෝ මියුසික් නම් හරියට කොඩ් වලට ගහල ඒක හරියට කරපන්.දැන් ෂෝ නැති හින්දද උබල මොඩලින් කරන්නෙ

    මුන්ට ශෝ නෑ කියන්නෙ කොහොමද? දිගටම ශෝ තිබුන
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Sirawatama bn..Melo Rahak na..Live Sing kara ganna ba..Live Music Play kara ganna ba..Okkoma recording..Kalakanni Haththa..

    Okkoma recording? :lol: uba wage lollek. Record damme anthima satana ekata. Dan ekath live ply karanawa. Artistlage ewata recording daanne kohomada :lol: uba wage harakek
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කටුනායක ඇටෑක් ෂෝ එක මම ගියා බලන්ඩ.ගෙවල් ලඟ එකෙක්ගේ වෑන් එකක් ගිය හින්ද උන් මාවත් ඇදගෙන ගියා:angry:

    නදෝකින් ෆෑල්ෂ්බෑක්.පජාතයි.අමු පඩ ශෝ.බලන් ඉන්න උන්ට පට්ට ෆන්.රොෂාන් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ.සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.ඊට හොඳයි ලොතරයි කූඩුවක දාලා තියෙන ස්පීකර් සද්දේ.මම බලාගෙන සනිධප එකේ උන්ට පණ යන්ඩ හින මුන්ගේ ජෝගි වැඩ දැකලා.අන්තිමට ෆ්ලෑෂ්බෑක් එකේ උන් නන්ස්ටොප් එකක් ගහනව කිව්වහම මුලු ග්‍රවුන්ඩ් එකේම උන් යන්ඩ පටන් ගත්ත.ඒ තරම්ම චොර.:lol::lol::lol:

    ලක්ෂ 5 1/2 ගානේ බෑන්ඩ් දෙක අරගෙන කියලා තමයි ආරන්චිය:eek:

    :lol: උබේ කනේ දෝසයක්. සවුන්ඩ් මෙලෝ හක් නැතිලු. දැනට බෑන්ඩ් වල තියෙන හොඳම සවුන්ඩ්. කවුද බන් එන්ඩ් නන්ස්ටොප් එකට ඉන්නෙ. අපි වුනත් ඉන්නෙ නෑ මොන බෑන්ඩ් එක ගැහුවත්
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මුන්ගේ වැඩ තිබ්බට මියුසික් හරි නෑ. සනිධප උන්ගෙ තමයි මට නම් මියුසික් ලෙසටම සෙට් වෙන්නේ. මුන් ලයිව් ශෝ හොල්ලන් ඉන්නේ රඟන එකෙනුයි බෑන්ඩ් එකේ උන් සෙට් එක මොන දේ වුනත් බෑන්ඩ් එක දාල නොයන එකෙනුයි මොනවහරි අළුත් දෙයක් කරන එකෙනුයි විතරයි. ආටිස්ලගෙ අළුත් සින්දු එහෙම සෙල්ලම් කරන්නෙ නෑ ලේසියෙන්. හැමදාම පරණ එව්වම පට්ට ගහනව.

    මෙගා බ්ලාස්ට් එක බැලුවද? Artistකගෙ අලුත් සිංදු ඔක්කොම ගැහුව.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඇඳුමෙන් වැඩක් නෑනෙ වැඩේ හරියට කරනව නම්. සමහරු කියනව රෙකෝඩින් දානවලු..ඉස්සෙල්ල නම් අන්තිම සටන එකට දැම්ම. ඒත් දැන් ඒකට දාන්නෙත් නෑ. ගායක, ගායිකාවන්ගෙ ඒවට කොහොමද රෙකෝඩින් දාන්නෙ :lol:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මෙගා බ්ලාස්ට් එක බැලුවද? Artistකගෙ අලුත් සිංදු ඔක්කොම ගැහුව.

    කොග්ගල මෙගාබ්ලාස්ට් එක සම්පූර්ණ බැලුවා. සනිධප උන් ඕව ප්ලේ කරන්නේ රේඩියෝ වල යන අළුතම බං. බාචිගේ බමර නාදේ, තීක්ශනගේ බෝඩිම, රුවන්ගේ සිංදු එහෙම ප්ලේ කරද්දි මට හොඳට නෝට් මුන් හෙන පහු වෙලා ප්ලේ කලේ. අනික් ගොඩක් බෑන්ඩ් වල උන් සින්දුව රිලීස් වෙලා ඊලඟට ගායකයා ස්ටේජ් නගිද්දිම ප්ලේ ක්‍රන්නේ අළුත් සිංදුව. බමර නාදේ එකේ මුල්ම ලීඩ් පාට් එක සුරන් කාරයා සෑහෙන ශෝ ප්‍රමාණයක වරද්දලා ප්ලේ කලේ මුලදි. කාගෙත් අඩුපාඩු තියෙනව ලයිව් බැක් කරද්දි. නමුත් ෆ්ලෑශ්බෑක් වල අඩුපාඩු වැඩියි සනිදප වලට වඩා. ඉන්ටර්ලූඩ් එහෙම දෙන්නේ නෑ ලීඩා. අරුණයා නම් වැඩ්ඩා. ඒ හැරෙන්න සනිධප එකේ උන් මුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. :yes:
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    Facebook eke kapuwa dirawaganna beri sanidapa ekata kade yana un tikak innawa mada gahanna balan
    un mekatat behela

    lankawe music wenasak kale mun sunflower marianslata yanna unet mun nisa 2000idan ada wenakan lankawe band walin number 1.ehema kiyanne awruddakata tv chanelma show 10k 15k denawa.oya sanidapata uparima 2i ekenma kiyawenne munta lagatawat enna be.
    Alut dewal karapu band eka.mungema sindu.mungema instrument.alut drama.costumes.lights music peththen pawa mulinma wenas dewal kale mun itapassei sanidapa kale mungen balan netnam gedarata adina aduma pitin un gehuwe.ungema sindut ne ekama nostop eka hemadama

    puka nodi pala aduwata 4to heduwata fbta lanwenna be sanidapata

    ape rock ahana pitarata de hodai kiyala benapu ayata kiyanna tiyenne ape fb matanam e atin hodai ubalata cha unata ape rate ape un tikak widiyata