Flashback Style

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ගොන් ආතල් වල උපත.....යකෝ මියුසික් නම් හරියට කොඩ් වලට ගහල ඒක හරියට කරපන්.දැන් ෂෝ නැති හින්දද උබල මොඩලින් කරන්නෙ

    Flashback website ekata gihin balapan shows nadda kiyala...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ammata show 45k all right munge anit band eke nama mokakda ban
    sanidapanam show nethywa welennawa 15k 10k wage tamai sangeethut ne nilangat ne anunge sindu kiyannne un

    මුන්ව මාසෙකටත් කලින් කියලා ෂෝ එකකට බුක් කර ගත්තොත් තමයි ! නැත්තම් එවන්න අහන්නේ ඕල් රයිටි ! එකත් නැත්තම් අනිත් එක ! ඒකේ නමනම් මතක නෑ බන්...
    මුනුයි ඕල් රයිට්ලයි දෙගොල්ලොම කොහොමත් හැම මාසෙම ෂෝ 40ක් කිට්ටු වෙන්න ගහනවාමයි බන් !

    උන් පිට රට ෂෝ වලට ගිහිල්ලා කෙලින්ම මෙහෙට එන්නේ ආයේ මෙහෙ ෂෝ එකකට.. එක ඉවර වෙලා ආයේ කෙලින්ම එයා පෝර්ට් එකට..

    ඩොනල්ඩ් කාරයා කොල්ලන්ට හොදට ගෙවනවා හැබැයි.. මුන්ට ෂෝ එකකට ගානක් ගෙවන්නේ.. රොෂාන්ටයි කිංස්ලියටයි විතරක් මාසෙට අනිවා ගාණක් සහා ෂෝ එකකට ගානක් ගෙවනවා..

    oba koheda ?

    මන් බන් වෙන්නප්පුව, කටුනේරිය ඕන තැනක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    ෂෝ එකකට කීයක් විතර ගෙවනවද බන් :confused::confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    R5Jscxu.jpg
    :P:P(.)(.):P:P පට්ට සයිස් නෙහ් .:rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුන්ව මාසෙකටත් කලින් කියලා ෂෝ එකකට බුක් කර ගත්තොත් තමයි ! නැත්තම් එවන්න අහන්නේ ඕල් රයිටි ! එකත් නැත්තම් අනිත් එක ! ඒකේ නමනම් මතක නෑ බන්...
    මුනුයි ඕල් රයිට්ලයි දෙගොල්ලොම කොහොමත් හැම මාසෙම ෂෝ 40ක් කිට්ටු වෙන්න ගහනවාමයි බන් !

    උන් පිට රට ෂෝ වලට ගිහිල්ලා කෙලින්ම මෙහෙට එන්නේ ආයේ මෙහෙ ෂෝ එකකට.. එක ඉවර වෙලා ආයේ කෙලින්ම එයා පෝර්ට් එකට..

    ඩොනල්ඩ් කාරයා කොල්ලන්ට හොදට ගෙවනවා හැබැයි.. මුන්ට ෂෝ එකකට ගානක් ගෙවන්නේ.. රොෂාන්ටයි කිංස්ලියටයි විතරක් මාසෙට අනිවා ගාණක් සහා ෂෝ එකකට ගානක් ගෙවනවා..

    මන් බන් වෙන්නප්පුව, කටුනේරිය ඕන තැනක

    ඕල් රයිට් කියන්නේ අර පොන්නයෙක් ඉන්න එක නේද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මේක දැක්කොතින් ඔතන තියෙන දේවල් කොහොමත් සේරම වෙනවා....
    පරාක්‍රම බාහු රජ්ජුරුවෝ වගේ තියේවි වට්ටක්ක පාළුවක් අතට දුන්න නම්....:lol: