බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
reputation_neg.gif
මේ ඉමෙජ් එක පේන්නේ නෑ අයියේ,....ආයෙත් ට්‍රයි කරලා බලන්න -රෙප් දෙන්න පුලුවන් වෙච්ච ගමන්.:lol::lol::lol::lol::lol:
…
mudrana
Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එහෙනම් ඉතින් වෙන මොකාට කරන්නද?
ඔබතුමා ඔය කරන වැඩ නිසා ඇමසින් සහ ඔබතුමා අතර තිබෙන පරතරය සීඝ්‍ර ලෙස අඩුවෙනවා නේද:yes:
who are you to tell me what is correct and what is wrong ? just MYOB
Mr PERERA
Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාටියකට ගිහින් කීවේ? :eek:
    මං හිතුවේ කන සාක්කුවට වැටෙන්න ගසලා ඇවිත් කියලා:baffled:
    අනික බාව පෑගෙන්න මං තාම හොට බිම ඇනෙන වයසක නෑ සහෝ:baffled:
    හොට බිම ඇනෙන වයසක ලු ඉන්නේ අපි. ඒත් සමයං කියවන්නේ නෑහ් තාම. දැන් මමද සමයං කියෙවුවේ? නෙද්දකිං. විහින් ලිඳේ දෙපාරක්ම.. :baffled:
    Minimuthu Mora
    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :oo: එක පොලු පාරක් හොදටම ඇති නාකියට.....!! :yes:
    අනේ යකෝ බස් මාමි.. තොගෙ වගේ බඩ ගෙඩියක් තියෙයිද මට? වයසින් වැඩක් තියෙයිද මීටර් සීයක් දුවගන්න බෑ හති. බඩ ගෙඩිය නිකටෙයි ඇ* දෙකෙයි වදිනවා.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Sun_Boy
    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    මේ ඉමෙජ් එක පේන්නේ නෑ අයියේ,....ආයෙත් ට්‍රයි කරලා බලන්න -රෙප් දෙන්න පුලුවන් වෙච්ච ගමන්.:lol::lol::lol::lol::lol:
    මේ මොකක්ද මේ..තඩි ලින්ක් එකක් නේ...:confused:
    Mr PERERA
    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකුනේ මට කරකැවිල්ල වගේ..උගුරටත් එනවා කාපුවා.....:sorry:
    :baffled:
    මොකුත් කියන්නද?
    කියන්න්ද?
    කියන්න්ද?
    කියන්න්ද?
    කියන්න්ද?
    කියන්න්ද?
    urajdrlk
    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ බස් මාමි.. තොගෙ වගේ බඩ ගෙඩියක් තියෙයිද මට? වයසින් වැඩක් තියෙයිද මීටර් සීයක් දුවගන්න බෑ හති. බඩ ගෙඩිය නිකටෙයි ඇ* දෙකෙයි වදිනවා.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol: සමයන් කියවන්න රිද්දනවා කියන්නේ මේකට වෙන්න ඕනා.....!! :P:P
    Mr PERERA
    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ යකෝ බස් මාමි.. තොගෙ වගේ බඩ ගෙඩියක් තියෙයිද මට? වයසින් වැඩක් තියෙයිද මීටර් සීයක් දුවගන්න බෑ හති. බඩ ගෙඩිය නිකටෙයි ඇ* දෙකෙයි වදිනවා.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අෆ්ෆා!!!!
    යාපනේ පතුල නොපෙනෙන ලිඳ වගේ එකක් නේහ් ඒක.. :rofl:
    RIDER89
    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    who are you to tell me what is correct and what is wrong ? just MYOB
    මොන්ටිසෝරි වැඩ කරන නිසා හරි වැරැද්ද තෝරා දෙන්න හැදුවේ..:sorry:
    ඕකේ ඔකේ...
    ඉට් ස් යුවර් චොයිස්.....:dull:
    mudrana
    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොන්ටිසෝරි වැඩ කරන නිසා හරි වැරැද්ද තෝරා දෙන්න හැදුවේ..:sorry:
    ඕකේ ඔකේ...
    ඉට් ස් යුවර් චොයිස්.....:dull:
    මොන්ටිසෝරි වැඩ කලේ / කරන්නේ කවුද කියල පොඩ්ඩක් හොයල බලන්න. ඊට පස්සේ ඇවිත් කතා කරන්න.
    • Like
    Reactions: deshanshashi
    Ashman
    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොඩ්ඩක් විතර වැඩිවෙලා යාළුවොත් එක්ක ගෙදර යන ගමන් පාර අයිනේ තියන ලස්සන අක්කියෙක්ගේ ගෙදර බෙල් එක ගහලා දීවා. වෙලාව රෑ 12ට විතර.
    අක්කගේ ඩැඩාට මල පැනලා පොලිසි යන්නයි හැදුවේ. යන්තන් ශේප් කරගත්තත් පහුවදා ඒ සීන් එක මුළු ගමම දැනගත්තා.