හොට බිම ඇනෙන වයසක ලු ඉන්නේ අපි. ඒත් සමයං කියවන්නේ නෑහ් තාම. දැන් මමද සමයං කියෙවුවේ? නෙද්දකිං. විහින් ලිඳේ දෙපාරක්ම..![]()

අනේ යකෝ බස් මාමි.. තොගෙ වගේ බඩ ගෙඩියක් තියෙයිද මට? වයසින් වැඩක් තියෙයිද මීටර් සීයක් දුවගන්න බෑ හති. බඩ ගෙඩිය නිකටෙයි ඇ* දෙකෙයි වදිනවා.![]()

පොඩ්ඩක් විතර වැඩිවෙලා යාළුවොත් එක්ක ගෙදර යන ගමන් පාර අයිනේ තියන ලස්සන අක්කියෙක්ගේ ගෙදර බෙල් එක ගහලා දීවා. වෙලාව රෑ 12ට විතර.
අක්කගේ ඩැඩාට මල පැනලා පොලිසි යන්නයි හැදුවේ. යන්තන් ශේප් කරගත්තත් පහුවදා ඒ සීන් එක මුළු ගමම දැනගත්තා.

කෝ මේ බේබදු සැට් එක???
ඊලඟ සෙටමෝලට සූදානම්ද???

එසේය... බතලගොඩ වැව් පාමුල![]()

මොන බතලගොඩක්ද?
සමයන්ද?
අප්‍රේල් 11 සැට් වෙනවා මෙහේ.
ඔන්න එකෙක්ට රිදෙයි...![]()

meke beela gaththa athal walata wada thiyenne mun maraganna ekane..

meke beela gaththa athal walata wada thiyenne mun maraganna ekane..
meke beela gaththa athal walata wada thiyenne mun maraganna ekane..