බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හොට බිම ඇනෙන වයසක ලු ඉන්නේ අපි. ඒත් සමයං කියවන්නේ නෑහ් තාම. දැන් මමද සමයං කියෙවුවේ? නෙද්දකිං. විහින් ලිඳේ දෙපාරක්ම.. :baffled:



:baffled:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනේ යකෝ බස් මාමි.. තොගෙ වගේ බඩ ගෙඩියක් තියෙයිද මට? වයසින් වැඩක් තියෙයිද මීටර් සීයක් දුවගන්න බෑ හති. බඩ ගෙඩිය නිකටෙයි ඇ* දෙකෙයි වදිනවා.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



:lol::lol::lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පොඩ්ඩක් විතර වැඩිවෙලා යාළුවොත් එක්ක ගෙදර යන ගමන් පාර අයිනේ තියන ලස්සන අක්කියෙක්ගේ ගෙදර බෙල් එක ගහලා දීවා. වෙලාව රෑ 12ට විතර.
අක්කගේ ඩැඩාට මල පැනලා පොලිසි යන්නයි හැදුවේ. යන්තන් ශේප් කරගත්තත් පහුවදා ඒ සීන් එක මුළු ගමම දැනගත්තා.




:lol::lol:

කුරුණෑගල නේ උඹ....
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    R5Jscxu.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොන බතලගොඩක්ද?
    සමයන්ද?
    අප්‍රේල් 11 සැට් වෙනවා මෙහේ.
    ඔන්න එකෙක්ට රිදෙයි... :baffled:


    අවුලක් නෑ බං...හයිවේ එකේ බස් එකක ඇවිත් ආපහු හවසට යන එකටනේ පොරට මාතරට :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ට පීඇම් වලින් රිද්දුවා යකූ... :lol:
    අර අරූගේ ෆේක් එකක්ද කොහෙද රයිඩර් කියන්නේ...