***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

kukku epa:angry: mata kasippu one:angry:
kasippu.jpg
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචන්... මම හිතන්නවා මේ දේ අහන්න හොඳ තැනක් කියලා මේක...:lol:

    මචන් .. Tequila ජාති ගොඩක් තියෙනවා නේ..
    වයිට්, ගෝල්ඩ් වෙනස නෙමේ මම කියන්නේ.. :no:

    බ්‍රෑන්ඩ්ස්... Tequila වලට හොඳ මොනාද? ලන්කාවට... :P

    දැන් වොඩ්කා ගත්තොත් තියෙන්නේ.. Gray goose , Belvedere එහෙම්මම ලොකු බ්‍රෑන්ඩ්ස් නෙමෙයි..

    වොඩ්කා වලත් චීප් ඒවා තියෙනවා ඒ අතර Absolute එක එහෙම ෆේමස් නේ.. අන්න ඒ වගේ Tequila ජාති මොනාද බන් ගන්න හොඳ? :):):)
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27

    Don Julio Patron Gold owage ewa hodai.. eth ganan :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කියල වැඩක් නැහැ. හොදට කරමු. අර බිපුවාම ............. කියන රෙද්ද වගේ නැතිව. කරමු. මමත් සපෝර්ට් කරන්නම්. වයින් ස්ටෝර්ස් වල වැඩ ගැන මට හොදට එක්ස්පිරියන්ස් තියනවා
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    කියල වැඩක් නැහැ. හොදට කරමු. අර බිපුවාම ............. කියන රෙද්ද වගේ නැතිව. කරමු. මමත් සපෝර්ට් කරන්නම්. වයින් ස්ටෝර්ස් වල වැඩ ගැන මට හොදට එක්ස්පිරියන්ස් තියනවා

    aaaa Mage wadeta kiyaapu koluwekne ahh.. ehenam ubata mama BAR eke Executive Level eke job ekak denawa.. Kasiya wikunannethuwa Arakku witarak wikunapan :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    aaaa Mage wadeta kiyaapu koluwekne ahh.. ehenam ubata mama BAR eke Executive Level eke job ekak denawa.. Kasiya wikunannethuwa Arakku witarak wikunapan :yes:

    ප්‍රශ්නේ තියෙන්නේ මොන ගණන් වලටද විකුනන්නේ කියල. අද මර්කට් ප්‍රයිස් එකටද එදා අපේ කාලේ ප්‍රයිස් වලටද
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මල්ලි ගල් බාගයයි, සෝඩා එකයි, ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකයි, චිකන් ෆ්‍රයි එකයි අරන් වර..
    මතක ඇතුව පේපර් සර්වියට් එකක් ගෙනෙන්... (බිල නම් නැතත් කමක් නෑ.
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    ප්‍රශ්නේ තියෙන්නේ මොන ගණන් වලටද විකුනන්නේ කියල. අද මර්කට් ප්‍රයිස් එකටද එදා අපේ කාලේ ප්‍රයිස් වලටද

    Ape Kaale Price walata deela koheda ban Bar karanne... Puluwan taram wadiyen wikunapan... Suddek wage awoth Lankawe hoda arrak hoyagena GAL bothalayak depan 20,000/= witara.. sathayak adu karannepa :yes:

    මල්ලි ගල් බාගයයි, සෝඩා එකයි, ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකයි, චිකන් ෆ්‍රයි එකයි අරන් වර..
    මතක ඇතුව පේපර් සර්වියට් එකක් ගෙනෙන්... (බිල නම් නැතත් කමක් නෑ.

    Aaa Uba hithuwada Meka Dansalak kiyala :rolleyes: Koluwo muta mokuth denna kalinma bila deepalla ... :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මල්ලි ගල් බාගයයි, සෝඩා එකයි, ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකයි, චිකන් ෆ්‍රයි එකයි අරන් වර..
    මතක ඇතුව පේපර් සර්වියට් එකක් ගෙනෙන්... (බිල නම් නැතත් කමක් නෑ.

    මහත්තය ඉස්සෙල්ල සල්ලි දෙන්න ඊට පස්සේ බඩු සප්ලයි කරන්නම්. අපේ ලොක්ක කියල තියෙන්නේ සල්ලි නැතුව බඩු ඉෂු කරන්න එපා කියල
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මහත්තය ඉස්සෙල්ල සල්ලි දෙන්න ඊට පස්සේ බඩු සප්ලයි කරන්නම්. අපේ ලොක්ක කියල තියෙන්නේ සල්ලි නැතුව බඩු ඉෂු කරන්න එපා කියල

    ගල් නම් බෑ කජු බයිට් එකට සැට් වෙන්න මොනාද තියෙන්නෙ සෑර් :rofl: