නොදකින් කලකන්නි™![]()
Anaaa Kukku Baba kukku bonnna mage patiyoooo

mamath amadhyapa sangame. Kamak na matath milk ekak denna
KuKku tama tiyenne

uben dowanne naha.. genapuwa tiyenawa.. hitu!
![]()
Hahahaha

නොදකින් කලකන්නි™![]()

mamath amadhyapa sangame. Kamak na matath milk ekak denna

uben dowanne naha.. genapuwa tiyenawa.. hitu!
![]()

Anaaa Kukku Baba kukku bonnna mage patiyoooo
mata kasippu one






මචන්... මම හිතන්නවා මේ දේ අහන්න හොඳ තැනක් කියලා මේක...වොඩ්කා වලත් චීප් ඒවා තියෙනවා ඒ අතර Absolute එක එහෙම ෆේමස් නේ.. අන්න ඒ වගේ Tequila ජාති මොනාද බන් ගන්න හොඳ?
මචන් .. Tequila ජාති ගොඩක් තියෙනවා නේ..
වයිට්, ගෝල්ඩ් වෙනස නෙමේ මම කියන්නේ..
බ්‍රෑන්ඩ්ස්... Tequila වලට හොඳ මොනාද? ලන්කාවට...
දැන් වොඩ්කා ගත්තොත් තියෙන්නේ.. Gray goose , Belvedere එහෙම්මම ලොකු බ්‍රෑන්ඩ්ස් නෙමෙයි..
![]()

කවද්ද එලියට ආවේ![]()
man ada ude tama aawe koluwooo... aaye BAR eka patan gannai mage adahasa... kasippu peranne nathuwa
ah wesiye. mokada me hawa hada dakinna wage EK enne.![]()
Yakaodoooo Ubata BAR eke owner dan wesi wageda penne.. hahaha
Mawa policiyen alluwa ban athule idala eliyata aawe me lagadi... 
කියල වැඩක් නැහැ. හොදට කරමු. අර බිපුවාම ............. කියන රෙද්ද වගේ නැතිව. කරමු. මමත් සපෝර්ට් කරන්නම්. වයින් ස්ටෝර්ස් වල වැඩ ගැන මට හොදට එක්ස්පිරියන්ස් තියනවා

aaaa Mage wadeta kiyaapu koluwekne ahh.. ehenam ubata mama BAR eke Executive Level eke job ekak denawa.. Kasiya wikunannethuwa Arakku witarak wikunapan
ප්‍රශ්නේ තියෙන්නේ මොන ගණන් වලටද විකුනන්නේ කියල. අද මර්කට් ප්‍රයිස් එකටද එදා අපේ කාලේ ප්‍රයිස් වලටද

මල්ලි ගල් බාගයයි, සෝඩා එකයි, ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකයි, චිකන් ෆ්‍රයි එකයි අරන් වර..
මතක ඇතුව පේපර් සර්වියට් එකක් ගෙනෙන්... (බිල නම් නැතත් කමක් නෑ.
Koluwo muta mokuth denna kalinma bila deepalla ... 
මල්ලි ගල් බාගයයි, සෝඩා එකයි, ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකයි, චිකන් ෆ්‍රයි එකයි අරන් වර..
මතක ඇතුව පේපර් සර්වියට් එකක් ගෙනෙන්... (බිල නම් නැතත් කමක් නෑ.
මහත්තය ඉස්සෙල්ල සල්ලි දෙන්න ඊට පස්සේ බඩු සප්ලයි කරන්නම්. අපේ ලොක්ක කියල තියෙන්නේ සල්ලි නැතුව බඩු ඉෂු කරන්න එපා කියල
