බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එතකොට මේවා???? :P :P :P
    12527871_10153857990941418_491693282_n.jpg

    උඩම පින්තුරේ කළු පාට ගුලි තියෙන්නේ ගල් අඟුරුද බං...
    නොදන්නා කමට අහන්නේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි:sorry:

    :eek::eek: අපි නොදන්න උඹේ අසනීප..... කවුරු හරි අයියා කෙනෙක්ට දිනයක් දෙන්න ඇති....!!! :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: අපි නොදන්න උඹේ අසනීප..... කවුරු හරි අයියා කෙනෙක්ට දිනයක් දෙන්න ඇති....!!! :yes:
    අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!:growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!:growl:
    බඩා මාමිට ඕවට වෙලාවක් නෑ :no: දවසම යුද්ධ කරනව මිසක්...:lol:
    දැන් ඇවිත් සමයං කියවයි:dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!:growl:

    ඔය වල් බඩා ඕක තාම ගෙනත් දුන්නෙ නැද්ද අයියණ්ඩි?:eek:
    ඌට බාල ගිරි දෝසෙද? :growl:

    අයියණ්ඩි ආපහු පණ පිටින් දක්ණට ලැබීම සතුටකි.!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වල් බඩා ඕක තාම ගෙනත් දුන්නෙ නැද්ද අයියණ්ඩි?:eek:
    ඌට බාල ගිරි දෝසෙද? :growl:

    අයියණ්ඩි ආපහු පණ පිටින් දක්ණට ලැබීම සතුටකි.!
    වැඩක් නෑ බං කතා කරලා...
    කස්ටමර් කෙයාර් නං අන්තිමයි..................

    ආහ්.....කෙළවෙයි කියල හිතාගෙන තමා ගියේ. නමුත් දැන් හුළගක් වගේ නිදහස් ආයෙ ම.........!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!:growl:

    :frown::frown: වද නොදී හිටහන්කෝ මාමේ.... යන යන තැන බැටරිය බැටරිය.... ඕක ගේන්න මට ගාල්ලේ යන්නද කියන්නේ...?? හිටු ඌ ගෙනත් දෙනකම් රෙද්ද......!! :frown::frown::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    බඩා මාමිට ඕවට වෙලාවක් නෑ :no: දවසම යුද්ධ කරනව මිසක්...:lol:
    දැන් ඇවිත් සමයං කියවයි:dull:

    :frown::growl: දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ...... :lol: දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!! :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: වද නොදී හිටහන්කෝ මාමේ.... යන යන තැන බැටරිය බැටරිය.... ඕක ගේන්න මට ගාල්ලේ යන්නද කියන්නේ...?? හිටු ඌ ගෙනත් දෙනකම් රෙද්ද......!! :frown::frown::growl::growl:
    ගෙනෙල්ලා දෙන්න කියපිය කෝ වස්ත්‍රය..............:growl::growl::growl:
    යකෝ දැන් නිකං ම ඕෆ් වෙනවා......:growl::growl:

    හෙට විල් තෙර කරන්නත් හම්බ වෙන්නේ නෑ ඕක නිසා.......
    ඉදපිය මම ඕක පබිලික් දානවා....තොට විල්තෙර රසිකයන් ගෙන් හුප්පද ටිකක් අහගත්තෑකි..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::growl: දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ...... :lol: දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!! :yes::yes:
    තොටත් ඒකම තමා කරන්න වෙන්නේ.......:growl::growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    :frown::growl: දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ...... :lol: දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!! :yes::yes:
    :Pකිබුල මාමි ව ගමු BOOM Beach වලට මුහුදු යන්න නේ:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :Pකිබුල මාමි ව ගමු BOOM Beach වලට මුහුදු යන්න නේ:cool:

    :shocked::shocked: යකෝ ඔය සියල්ල දත් නොදන්න ඒවා උඹ මෙතන කියලා.... ඕක මොකක්ද කියලා ඇහුවහම උඹම උත්තර බැදපන්.....!! :growl::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: යකෝ ඔය සියල්ල දත් නොදන්න ඒවා උඹ මෙතන කියලා.... ඕක මොකක්ද කියලා ඇහුවහම උඹම උත්තර බැදපන්.....!! :growl::growl:

    හාපෝ.. බූම් බීච් ගහනවද? ඔය ගේම් එක ඇබ්බැහිවෙන සුළුයි පුතේ. මම බැරිම තැන මකල දැම්ම ලෙවෙල් 220ක් ගහල. වැඩක් කරන්න හිතෙන්නෙ නෑ යකූ.:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    හාපෝ.. බූම් බීච් ගහනවද? ඔය ගේම් එක ඇබ්බැහිවෙන සුළුයි පුතේ. මම බැරිම තැන මකල දැම්ම ලෙවෙල් 220ක් ගහල. වැඩක් කරන්න හිතෙන්නෙ නෑ යකූ.:eek:

    :no::no: අපෝ ඒක නෙවේ.......!! :no::no:

    983632_1043812539018219_1714179466269762923_n.jpg