එතකොට මේවා????![]()
![]()
![]()
උඩම පින්තුරේ කළු පාට ගුලි තියෙන්නේ ගල් අඟුරුද බං...
නොදන්නා කමට අහන්නේ...
එතකොට මේවා????![]()
![]()
![]()
උඩම පින්තුරේ කළු පාට ගුලි තියෙන්නේ ගල් අඟුරුද බං...
නොදන්නා කමට අහන්නේ...

මොකක්ද කුකුළෝහ් අසනීපෙ?බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි![]()

බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි![]()

අපි නොදන්න උඹේ අසනීප..... කවුරු හරි අයියා කෙනෙක්ට දිනයක් දෙන්න ඇති....!!! 
අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!අපි නොදන්න උඹේ අසනීප..... කවුරු හරි අයියා කෙනෙක්ට දිනයක් දෙන්න ඇති....!!!
![]()

බඩා මාමිට ඕවට වෙලාවක් නෑඅනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!![]()
දවසම යුද්ධ කරනව මිසක්...

අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!![]()

වැඩක් නෑ බං කතා කරලා...ඔය වල් බඩා ඕක තාම ගෙනත් දුන්නෙ නැද්ද අයියණ්ඩි?![]()
ඌට බාල ගිරි දෝසෙද?
අයියණ්ඩි ආපහු පණ පිටින් දක්ණට ලැබීම සතුටකි.!
අනුන්ගේ උවංදිරං හොයන්න කලින් මගේ ලැපේ බැට්රිය ගෙනත් දීපිය ගල් මූසලයා!!!!![]()

වද නොදී හිටහන්කෝ මාමේ.... යන යන තැන බැටරිය බැටරිය.... ඕක ගේන්න මට ගාල්ලේ යන්නද කියන්නේ...?? හිටු ඌ ගෙනත් දෙනකම් රෙද්ද......!! 

බඩා මාමිට ඕවට වෙලාවක් නෑදවසම යුද්ධ කරනව මිසක්...
දැන් ඇවිත් සමයං කියවයි![]()

දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ......
දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!! 

ගෙනෙල්ලා දෙන්න කියපිය කෝ වස්ත්රය..............වද නොදී හිටහන්කෝ මාමේ.... යන යන තැන බැටරිය බැටරිය.... ඕක ගේන්න මට ගාල්ලේ යන්නද කියන්නේ...?? හිටු ඌ ගෙනත් දෙනකම් රෙද්ද......!!
![]()

තොටත් ඒකම තමා කරන්න වෙන්නේ.......දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ......
දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!!
![]()

මාමේ...SULAGE PAWEE... DAADIYA NAAWEEE...
AAAYE DUMRIYEEEEEEE......
දැන් ඉතින් නාකි සමයම අහන ඒවට උඹම උත්තර දීපන්..... ඌ දන්න යුද්ධ......
දැන් කියයි.... මුහුද මැදට අරන් ගියා.... කැපුවා දැම්මා කියලා.....!!!
![]()
කිබුල මාමි ව ගමු BOOM Beach වලට මුහුදු යන්න නේ
කිබුල මාමි ව ගමු BOOM Beach වලට මුහුදු යන්න නේ
![]()

යකෝ ඔය සියල්ල දත් නොදන්න ඒවා උඹ මෙතන කියලා.... ඕක මොකක්ද කියලා ඇහුවහම උඹම උත්තර බැදපන්.....!! 

යකෝ ඔය සියල්ල දත් නොදන්න ඒවා උඹ මෙතන කියලා.... ඕක මොකක්ද කියලා ඇහුවහම උඹම උත්තර බැදපන්.....!!
![]()

හාපෝ.. බූම් බීච් ගහනවද? ඔය ගේම් එක ඇබ්බැහිවෙන සුළුයි පුතේ. මම බැරිම තැන මකල දැම්ම ලෙවෙල් 220ක් ගහල. වැඩක් කරන්න හිතෙන්නෙ නෑ යකූ.![]()

අපෝ ඒක නෙවේ.......!! 