බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මවුන්ට් එලිසබෙත්.:yes:
    ගෙදරින් එවන්න මම බබෙක් නෙවෙයි බන්.:eek: මම වැඩ මගේ මනාපෙට.:cool: අවුර්දු 13 බොල.:)
    මෝර මාමේ...
    මවුන්ට් එලිසබෙත් එකේ රෝගීන් ගන්න කලින් පැටිකිරියෙ ඉදන් හොයනව ලු.......:dull::dull::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම වෙන කෝල් එකක හිටියේ වේ*යේ.....:growl::growl:
    ආයෙ කෝල් කරපිය.....හෝහපුටු නම්බර් වලින් කතා කරන්නේ. ඉතිං දන්නේ කොහොමද තෝ කියලා....මලකඩ අණ්ඩපාල ගැඩවිලා!:growl::growl::growl:

    ගන්නම් කාර් එකට නැග්ගම ස්කූල් සර්විස් වෙලාවට වැඩක් සෙට් උනේ නැත්තම්. ඒ වෙලාවට නිදහසේ මලක් කඩතෑකී. නැත්තම් ඕකේ ඉන්න ඉටිකිරිස් කෙල්ලෝ අපි දෙන්නා කතා ක්අරන ඒවා අහාගෙන ඉන්නවා.. :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    14 රෑ බන්. ඩොකෙක් හම්බ වෙන්න එන්නෙ. :yes:උඹත් එහෙද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕනි. ;)මම ගිහින්ම නෑ. යන්නෙම තායිලන්තෙනෙ ඉතින්.:lol:

    හා හා මාමෙ!!! :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමේ...
    මවුන්ට් එලිසබෙත් එකේ රෝගීන් ගන්න කලින් පැටිකිරියෙ ඉදන් හොයනව ලු.......:dull::dull::shocked:

    ඔයැයි මම ගැන දන්නෙ.. එක්කො ඕනි නෑ.
    :lol:
    ඒව ශේප් අයියෙ. ඒව ගානට කෙරෙයි. :yes:මෙතනෙ ජොබ් එක කරන එකේ වාසි පැත්ත අසීමිතයි. :cool:මැරීගෙන ඉගෙන ගත්ත උන්ට සලකනවා, ලන්කාවෙ ලපයි සිපයි වගේ නොවෙයි.:yes::yes::yes:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමේ...
    මවුන්ට් එලිසබෙත් එකේ රෝගීන් ගන්න කලින් පැටිකිරියෙ ඉදන් හොයනව ලු.......:dull::dull::shocked:

    ජබුක්!!!! :lol:
    පැටිකිරිය හෙවුවොතින් නම් කිලෝමීටරයක් මෙහායින් තමා ඉන්න වෙන්නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයැයි මම ගැන දන්නෙ.. එක්කො ඕනි නෑ.
    :lol:
    ඒව ශේප් අයියෙ. ඒව ගානට කෙරෙයි. :yes:මෙතනෙ ජොබ් එක කරන එකේ වාසි පැත්ත අසීමිතයි. :cool:මැරීගෙන ඉගෙන ගත්ත උන්ට සලකනවා, ලන්කාවෙ ලපයි සිපයි වගේ නොවෙයි.:yes::yes::yes:

    ඒකනෙ මාත් එන්නෙ ඔහෙට.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    R5Jscxu.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජබුක්!!!! :lol:
    පැටිකිරිය හෙවුවොතින් නම් කිලෝමීටරයක් මෙහායින් තමා ඉන්න වෙන්නේ...

    ඇයි ඇයි.. මොනවද පැටිකිරියෙ අවුල් තියෙන්න? තෝ හිතුවද මාම ලපයි සිපයි සමනලයෙක් කියල.?:growl:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි ඇයි.. මොනවද පැටිකිරියෙ අවුල් තියෙන්න? තෝ හිතුවද මාම ලපයි සිපයි සමනලයෙක් කියල.?:growl:

    :dull:
    නෑ නෑ.. කිසි අවුලක් නෑ.. අයියා සුදු නෙලුම් මලක් වගේ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යකෝව් මං ඇහුවේ තොගේ තත්වේ කලින්....ඊළගට කාර් එකේ තත්ත්වේ!!!:growl:

    ආ මට නම් සෙන්ටිමීටරේක වගේ හීරීමක් විතරයි. කොල්ලටත් අවුලක් නන. අරුන්දැගේ දකුණු ඇහැ යට තවම ටිකක් ඉදිමුම තියෙනවා. වෙලාවට වෙන කිසිම හානියක් නැහැ. වෙලාවට පොඩ්ඩක්වත් කට ගාල හිටියේ නැහැ. නැත්නම් ගෙදරට මාට්ටු.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ මට නම් සෙන්ටිමීටරේක වගේ හීරීමක් විතරයි. කොල්ලටත් අවුලක් නන. අරුන්දැගේ දකුණු ඇහැ යට තවම ටිකක් ඉදිමුම තියෙනවා. වෙලාවට වෙන කිසිම හානියක් නැහැ. වෙලාවට පොඩ්ඩක්වත් කට ගාල හිටියේ නැහැ. නැත්නම් ගෙදරට මාට්ටු.

    මොකකද හැප්පුනේ මලේ?:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ මට නම් සෙන්ටිමීටරේක වගේ හීරීමක් විතරයි. කොල්ලටත් අවුලක් නන. අරුන්දැගේ දකුණු ඇහැ යට තවම ටිකක් ඉදිමුම තියෙනවා. වෙලාවට වෙන කිසිම හානියක් නැහැ. වෙලාවට පොඩ්ඩක්වත් කට ගාල හිටියේ නැහැ. නැත්නම් ගෙදරට මාට්ටු.

    අරුන්දෑ
    අම්මන්ඩි
    අපේ ගෑණි
    අපේ එක
    ගෙදර එක

    නෙද්දකිං නාකි සෙරෙප්පු සමයම!!!! :frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ එයි.. :eek:බයෝ ඩේට එකක් හදා ගන්න බැරි ලදරං පියාමැස්සා. :growl::growl::growl:නුදකින් ඒක හැදුවෙ නෑනෙ මම කට කැඩෙනකං කියල.:frown::frown::frown:

    ඔ.ම.ද.ද.එ.

    හදලා තියෙන්නේ... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නින්ද ගිහින් ගෙවල් ලගම පාර අයිනේ පස් කන්දියක හැප්පුනා. රෑ 12.45ට :(

    කොහොමත් දැං උඹේ කාලේ හරි මාමේ ඇක්ස්පයර් වෙන්න... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නින්ද ගිහින් ගෙවල් ලගම පාර අයිනේ පස් කන්දියක හැප්පුනා. රෑ 12.45ට :(

    පරෙස්සමෙන් පලයන් මල්ලි. සුවර් නැත්නම් ටැක්සියක පලයන්. ඔව්වා සෙල්ලන් වැඩ නොවේ.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හම්මෙහ් කැම්පස් එකේ ඉන්න කලෙ දෙන්න..:lol:

    අහිංසකීගේ ජීවිතේ කාලකන්නි උනා මූ එක්ක ඇවිත්...
    ඔන්න මට අමතයි CECB රූෆ් ටොප් එකට නැගලා..