Google street view eken ganna puluwan proyojana katha karamu

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් මෙකෙන් ගන්න පුලුවන් සෙවා එමටයි. තැනක් අත්තට බ්ලාගනිම, ඉඩමක් වගෙ දෙයක් බලගන්න පුලුවන් වටපිටාවත් එක්ක යන්නට කලින්, කිසියම් තැනකට යනකොට parking places එහෙම කලින් දැනගන්න පුලුවන්.

    අනික කෙනෙකු තැනක් කිව්වාම යන්න කලින් වටපිටාව ඔලුවට දාගන්න පුලුවන්.තවත් එකි නොකී දෙවල් දැක ගන්න පුලුවන්

    Well done google team
    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්නේ අර ඇමසින් කියල මෝඩ හුයන්නෙක්.....
    ඌට මගේ සේවා ස්ථානයෙ ෆොටොස් දාන්න පුළුවන් ඇවිල්ල ෆොටෝ එකක් නොගහම දැන්.....
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Apo mawath wadila
    balcany ye saya kallak adan innawa nikam hath dhawasakin kala naha wage
    lajjai :(
    Mama kohomada dan lokayata muna denne :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය වාහනේ අපේ පාරේ යනවා කියල වයිෆ් කිව්වා. මම ඔලුව දාල බැලුව. ඊයේ මම අපේ පැත්තේ ස්ට්‍රීට් විව් චෙක් කළා මෙන්න බොලේ මමත් ඉන්නවා එකේ
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඔය වාහනේ අපේ පාරේ යනවා කියල වයිෆ් කිව්වා. මම ඔලුව දාල බැලුව. ඊයේ මම අපේ පැත්තේ ස්ට්‍රීට් විව් චෙක් කළා මෙන්න බොලේ මමත් ඉන්නවා එකේ
    බොරු එපා දාල තියෙන්නේ 2015 ගත්ත ඒවා :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොරු එපා දාල තියෙන්නේ 2015 ගත්ත ඒවා :P

    පිස්සුද, 2015 තියෙන්නේ ගූගල් මැප් අප්ඩේට්ස්. street view ඔක්කොම අලුත්
    ඉන්න මම මම ඉන්න කෑල්ල විතරක් අප්ලෝඩ් කරන්නම්

    මේ තියෙන්නේ

    5ebrqa.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,077
    12,033
    113
    Ohio, USA
    පිස්සුද, 2015 තියෙන්නේ ගූගල් මැප් අප්ඩේට්ස්. street view ඔක්කොම අලුත්
    ඉන්න මම මම ඉන්න කෑල්ල විතරක් අප්ලෝඩ් කරන්නම්

    na machan.. ehema wenna baha... photos Shoot karalaa awa upload karalaa aaith Awa Stitch karalaa aaith hariyata GPS Geo cording anuwa place karalaa aaith Aka publish karanna kaalayak yanawa.. ehema Eye gaththuwa Ada daanna baha machan.. mama Subject Eka honndatama danna nisai kiyanne...:yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    na machan.. ehema wenna baha... photos Shoot karalaa awa upload karalaa aaith Awa Stitch karalaa aaith hariyata GPS Geo cording anuwa place karalaa aaith Aka publish karanna kaalayak yanawa.. ehema Eye gaththuwa Ada daanna baha machan.. mama Subject Eka honndatama danna nisai kiyanne...:yes:

    කවුද කිව්වේ ඊයේ ගත්තේ කියල. ඔය වාහනේ අපේ පාරේ ගියේ දැනට මාසෙකට විතර ඉස්සෙල්ල. පෙරේද හරි පළමුදා හරි තමයි street view ලංකාවේ ලෝන්ච් කලේ. ඊයේ තමයි මම චෙක් කලේ.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    na machan.. ehema wenna baha... photos Shoot karalaa awa upload karalaa aaith Awa Stitch karalaa aaith hariyata GPS Geo cording anuwa place karalaa aaith Aka publish karanna kaalayak yanawa.. ehema Eye gaththuwa Ada daanna baha machan.. mama Subject Eka honndatama danna nisai kiyanne...:yes:

    Iye gaththuwa kiyala kawuruwath kiyala naha :lol:
    Iye baluwa kiyala eya kiyanne
    Mama iye sigiriya dakka kiwwama, iye sigiriya haduwa kiyala kiyawenne naha :)