Real time traffic feeds දැම්මොත් නියමයි අඩුම තරමින් කොලඔබට
ai ban Real time traffic feeds dilaa koi kaleda
Real time traffic feeds දැම්මොත් නියමයි අඩුම තරමින් කොලඔබට
ai ban Real time traffic feeds dilaa koi kaleda

aye kochchara kalekata passeda me photos google eken update karanne ???

mokak ??
real time traffic deelada tiyenne ?
ekenma ??![]()

මචන් මෙකෙන් ගන්න පුලුවන් සෙවා එමටයි. තැනක් අත්තට බ්ලාගනිම, ඉඩමක් වගෙ දෙයක් බලගන්න පුලුවන් වටපිටාවත් එක්ක යන්නට කලින්, කිසියම් තැනකට යනකොට parking places එහෙම කලින් දැනගන්න පුලුවන්.
අනික කෙනෙකු තැනක් කිව්වාම යන්න කලින් වටපිටාව ඔලුවට දාගන්න පුලුවන්.තවත් එකි නොකී දෙවල් දැක ගන්න පුලුවන්
Well done google team

ai ban Real time traffic feeds dilaa koi kaleda
Apo mawath wadila
balcany ye saya kallak adan innawa nikam hath dhawasakin kala naha wage
lajjai
Mama kohomada dan lokayata muna denne![]()

බොරු එපා දාල තියෙන්නේ 2015 ගත්ත ඒවාඔය වාහනේ අපේ පාරේ යනවා කියල වයිෆ් කිව්වා. මම ඔලුව දාල බැලුව. ඊයේ මම අපේ පැත්තේ ස්ට්රීට් විව් චෙක් කළා මෙන්න බොලේ මමත් ඉන්නවා එකේ

බොරු එපා දාල තියෙන්නේ 2015 ගත්ත ඒවා![]()
පිස්සුද, 2015 තියෙන්නේ ගූගල් මැප් අප්ඩේට්ස්. street view ඔක්කොම අලුත්
ඉන්න මම මම ඉන්න කෑල්ල විතරක් අප්ලෝඩ් කරන්නම්

na machan.. ehema wenna baha... photos Shoot karalaa awa upload karalaa aaith Awa Stitch karalaa aaith hariyata GPS Geo cording anuwa place karalaa aaith Aka publish karanna kaalayak yanawa.. ehema Eye gaththuwa Ada daanna baha machan.. mama Subject Eka honndatama danna nisai kiyanne...![]()

Iye gaththuwa kiyala kawuruwath kiyala naha
Iye baluwa kiyala eya kiyanne
Mama iye sigiriya dakka kiwwama, iye sigiriya haduwa kiyala kiyawenne naha