ලගදි හරියට ෆිල්ම් එකක් බලාගන්න බැරි උනා ටීවී සීරීස් බලන නිසා. මම බලපු හොදම ෆිල්ම් එක තමා inception . ඒක ගැන නම් හැමෝම දන්නවනෙ.

![]()
Hoda Story Line ekak tiyana Patta Film ekak
Rocky movie series eke continuation ekak kiuwot hari
IMDB Rating 7.8
![]()
![]()
![]()
නාකි නිසා යන් කොල්ලෙක් දම්මවලා ගේමක් ගැහුවා කල්ලෙක් එහෙම අර ගත්තේ සුද්දෙක් දම්මවලා මාකට් එකක් ගන්න අමාරු නිසා 

ඉතුරු ටිකත් බලමු බලන්න සොහොන;19902929 said:creed නියමයි සහෝ මුන් ඔතන ගේමක් ගැහුවේ කපන්න බැරි අත ඉම්බා ස්ටලියන් සියානාකි නිසා යන් කොල්ලෙක් දම්මවලා ගේමක් ගැහුවා කල්ලෙක් එහෙම අර ගත්තේ සුද්දෙක් දම්මවලා මාකට් එකක් ගන්න අමාරු නිසා
![]()

සොහොන;19905924 said:![]()
Star.Wars.Episode.VII.The.Force.Awakens. දැන් මි 20 ක් බැලුවා හිත ගිය එකම දේ මේ කෙල්ලයි අර රවුම් රොබෝයි විතරයි මොකක්ද බන් මේඉතුරු ටිකත් බලමු බලන්න

සොහොන;19894731 said:![]()
The Green Inferno (2013)- මෙලෝ රහක් ඇත පරක්කුවෙලා බලන්න සෙට් වුනේ ඊයේ පෙරේදා ඇමසර්න් වනන්තරේට යන කෙල්ලෝ / කොල්ලෝ ගැන්සියක් මිනි මස් කන ලංකාවේ වැද්දෝ වාගේ සෙට් එකකට අහු වෙලා පිස්සු කෙලින ෆිල්ම් එකක් ලේ / මස් කපන කොටන දර්ශන ඇතුලත්ය ඒ රසයට කැමති ඇත්තෝ බලත්වා![]()

සොහොන;19905924 said:![]()
Star.Wars.Episode.VII.The.Force.Awakens. දැන් මි 20 ක් බැලුවා හිත ගිය එකම දේ මේ කෙල්ලයි අර රවුම් රොබෝයි විතරයි මොකක්ද බන් මේඉතුරු ටිකත් බලමු බලන්න
5th wave torrents delete karalane ban okkoma ? nadda ekak hoya ganna adu size![]()
5th wave torrents delete karalane ban okkoma ? nadda ekak hoya ganna adu size![]()