කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ (udsic) මෙන්න මෙ පොත් ටික දුන්නා.. එයා තවත් උදවු කරා.. මෙන්න එයා දුන්න පොත් ටික.

    vjfmKJf.jpg

    wCeWY9Z.jpg

    RRwgymI.jpg

    OUnqLNT.jpg

    DKZ8MFa.jpg

    UOnIsgP.jpg

    J7FxXC4.jpg
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    2016 මාර්තු මාසයෙ 29 පොත් භාර ගන්න අවසන් දිනය ලෙස දන්වමි.

    *****************************
    හැමොම මෙකට දායක වෙන්න කියල ඉල්ලනවා.... අගහිගකම් මැද ජිවත් වෙන පොඩි දරුවන්ගෙ ඇස් පාදන එක ලොකු පිනක් නිසා.....

    jaya
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද දිනද පාසලට ගියෙමි..
    ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
    අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
    11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
    ඔවුන් වී වේලීමට ගොසිනි.
    ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
    ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
    ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
    ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.

    ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
    මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
    ඔබට ජය.
     
    • Like
    Reactions: richlife

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    පොත් වලින් දායක වෙන්න බැරි උන අය කීපදෙනෙක්ම මේ වැඩේ සාර්ථක කරගන්න කියල මුදලිනුත් දායක උනා .අපි මුලින්ම සල්ලි බාරගන්නේ නෑ කියන මතේ හිටියත්, කියවන පොතුත් එක්කම,අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණත් බෙදල දුන්නොත් හොදයි කියන අදහස නිසාත්, අපි මුදලුත් බාරගත්ත.ඒ අයට ඒ පරිත්‍යාග කල මුදලට අදාලව, ගනිපු පොත්/උපකරණ වල රිසිට්/බිල් පත් ඒ දේවල් මිලදී ගත්තම අපි ඒ අයට ලැබෙන්න සලස්වනවා.
    ඒ වගේම මුදලින් දායකත්වය දක්වලු අයගේ නම් මෙතනම අපි දාන්නත් බලාපොරොත්තු වෙනවා.
    මුදලින් වගේම,පොත් වලින්,අධ්‍යාපන උපකරණ වලින්, අපිට සහයෝගය දක්වන හැමෝටමත්,
    මේ වැඩේදී මටත් වඩා උනන්දු වෙන අපේ සෙට් එකටත්(උබලගේ නම් දාන්නෙ නෑ,අත රිදෙනවා ටයිප් කරලා :D ), හැමදේම සම්බන්දිකරණය කරණ repost buwa සහෝදරයාටත්,ඉතාලියේ ඉදන් වැඩේට උපරිම සහයෝගය දක්වන 'සොහොන' සහෝදරයත්, richlife,otherguy,ashanj වගේ වැඩේට උදව්කරන හැම සමාජිකයන්ටම ගොඩක් ස්තුතිය්.
    හැමෝටම ගොඩක් පින්.. :yes::yes::yes::yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    RePost බුවා;19907274 said:
    අද දිනද පාසලට ගියෙමි..
    ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
    අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
    11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
    ඔවුන් වී වේලීමට ගොසිනි.
    ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
    ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
    ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
    ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.

    ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
    මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
    ඔබට ජය.

    :love::love::love::love::love:
    :yes::yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    මේ තියෙන්නේ අද richlife සහෝදරයා දෙවැනි සැරේටත් ඔෆිස් එකටම ගෙනැත් බාරදුන්නු බඩු ටික.
    තැන්ක්ස් මචන්. :yes::yes::yes::yes:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොත් වලින් දායක වෙන්න බැරි උන අය කීපදෙනෙක්ම මේ වැඩේ සාර්ථක කරගන්න කියල මුදලිනුත් දායක උනා .අපි මුලින්ම සල්ලි බාරගන්නේ නෑ කියන මතේ හිටියත්, කියවන පොතුත් එක්කම,අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණත් බෙදල දුන්නොත් හොදයි කියන අදහස නිසාත්, අපි මුදලුත් බාරගත්ත.ඒ අයට ඒ පරිත්‍යාග කල මුදලට අදාලව, ගනිපු පොත්/උපකරණ වල රිසිට්/බිල් පත් ඒ දේවල් මිලදී ගත්තම අපි ඒ අයට ලැබෙන්න සලස්වනවා.
    ඒ වගේම මුදලින් දායකත්වය දක්වලු අයගේ නම් මෙතනම අපි දාන්නත් බලාපොරොත්තු වෙනවා.
    මුදලින් වගේම,පොත් වලින්,අධ්‍යාපන උපකරණ වලින්, අපිට සහයෝගය දක්වන හැමෝටමත්,
    මේ වැඩේදී මටත් වඩා උනන්දු වෙන අපේ සෙට් එකටත්(උබලගේ නම් දන්නේ නෑ,අත රිදෙනවා ටයිප් කරලා :D ), හැමදේම සම්බන්දිකරණය කරණ repost buwa සහෝදරයාටත්,ඉතාලියේ ඉදන් වැඩේට උපරිම සහයෝගය දක්වන 'සොහොන' සහෝදරයත්, richlife,otherguy,ashanj වගේ වැඩේට උදව්කරන හැම සමාජිකයන්ටම ගොඩක් ස්තුතිය්.
    හැමෝටම ගොඩක් පින්.. :yes::yes::yes::yes:

    :P:P:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේ තියෙන්නේ අද richlife සහෝදරයා දෙවැනි සැරේටත් ඔෆිස් එකටම ගෙනැත් බාරදුන්නු බඩු ටික.
    තැන්ක්ස් මචන්. :yes::yes::yes::yes:

    ආහ් උඹත් ඉන්නවද online...:cool: මමත් මේ දැන් ටිකකට කලින් එලකිරිය පැත්තට බැස්සේ...:sorry:

    ස්තූති කරන්න දෙයක් නෑ බං... අනික අද උදේ ඔය ටික අර ගන්න මේ ගැන මෙලෝ මල දානයක් නොදන්න තවත් කෙනෙකුත් මට දායක කර ගන්න පුලුවන් උනා..:yes: ලස්සනට වැඩේ ඉවර කරල පුලුවන්නම් ෆොටෝස් ටිකකුත් එක්කම හොඳ ආදර්ශමත් ත්‍රෙඩ් එකක් දාමු තව සැරයක්...;)
    රී පොස්ට් බුවා, විජේ, රොක්ස් වගේ අය නිසා කොහොමත් වැඩේ සාර්ථක කර ගන්න ලැබෙයි... තව නම් නොකියවෙන කට්ටියත් ගොඩක් ඉන්නවනේ...:love:

    ඒ වගේම අවසාන දවසේ වැඩේට සම්බන්ධ වෙන්න බැරි වෙන එක ගැනත් බලවත් කනගාටුව...!:sorry:
     
    Last edited: