මීයට මොකෝ කරන්නේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීයට මොකෝ කරන්නේ

    ... මීයෙක් බලන්න වරෙන්කෝ .....

    මීයෙක් මැරිල බන් අපේ ගෙදර :( මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. :(:( මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.

    දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්. :sorry:
    කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.

    PiUf1Ac.jpg


    dNmN6dK.jpg


    1KnkESw.jpg




    Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව :(
     
    Last edited:

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    pusek genalla othanin thiyapan.poosa wade karala dei..wade karama kiyak hari deepan athata poosata.. ;):lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    glouse 2k dala oluwa petten udata adala ganin ban.
    බෑ බන් අල්ලන්න අප්පිරියයි නෙ :eek: ඌ හිරවෙල ඉන්නෙ. :sorry::sorry:
    miyage wateta pettiya kapala meeyawa aran e kallen miyawa ain karanna aye uwa 2ta kapanna :dull::baffled:
    යකඩ පෙට්ටියක් බන් මේ :sorry:
    dekata kapala ganin ban..
    මම මස් කඩ කාරයෙක්ද බන් :sorry: අප්පිරියයිනෙ :sorry:
    pettiya kadapan hilata pollen enala
    බෑ බන් යකඩ පෙට්ටියක්නෙ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pihiyak arana madin kapala kali 2kata aran wisi karapan
    කපන්න බෑ බන් හිත හයිය නෑ එච්චර :sorry:
    pusek genalla othanin thiyapan.poosa wade karala dei..wade karama kiyak hari deepan athata poosata.. ;):lol:
    පුසෝ නෑ බන් මෙහෙ. අනික උන් මැරිච්ච උන්ව කන්නේ නෑ නෙ :(