miyage wateta pettiya kapala meeyawa aran e kallen miyawa ain karanna aye uwa 2ta kapanna![]()



... මීයෙක් බලන්න වරෙන්කෝ .....
මීයෙක් මැරිල බන් අපේ ගෙදරමේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල.
මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.
දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්.![]()
කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.
![]()
![]()
![]()
පුසෝ නෑ බන් මෙහෙ. අනික උන් මැරිච්ච උන්ව කන්නේ නෑ නෙ![]()
ehnam umba kaapan

දන්නවනං පියන ඇරල එලියට යවනනව බන්, මු ඊට කලින් පණ්ඩිත වැඩ කරන්න ගිහින් නෙ.පෙට්ටිය පිටින්ම විසි කරපන්. මොකටද බන් ඔය පරණ යකඩ පෙට්ටිය
එක්කෝ ඔකේ හිල ලොකු කරලා හ්ටියනන් එපයි උඋට අපහු යන්න .... උඹට පලදෙවිද මන්ද ඔය පාප කර්මය
ඌ මැරිල බන් ඉන්නෙමෙහෙම කරපන් මියට කන්න නොදී ඉඳපන් එතකොට ඌ කෙට්ටු වෙනවා නේ
එට පස්සේ පොර යාවි


A. සිරියා;19909075 said:ගෙදරටම ඇවිත් අයින් කරල දෙනවා
හැබැයි ගාන සැරයි
කැමතිද > කැමතිද
හපොයි මී කුනත් විකුණන් කන සමාජයක් අප්පා මේක ..1000/= K Deepan meeya aran dannam


ලිස්සන්න මොනවා හරි තෙල් වගේ දෙයක් දාලා glous එකකින් ඇද්දොත් එයිද බන්![]()
අල්ලන්නත් බෑ බන් හිරිකිතයි නෙඇදලා ගන්ඩ තමයි තියෙන්නෙ ඉතින්...වෙන කරන්ඩ දෙයක් නන් නෑ වගේ
ඌ වකුටු වෙලා ගල් වෙලාඅනික ඉන්නෙ ඇද්දට එන එකකුත් නෑ.Meeya allanneth nathuwa ganna onenam ithin kerosene/petrol daala gini thiyapan ohomama. Eetapasse pettiya wash karala ganin![]()
පැට්‍රල් දාල ගිනි තිබ්බ නං හරි තමා මෙන්න මේක නං හරියයි වගේ.![]()
පැට්‍රල් දාල ගිනි තිබ්බ නං හරි තමා