මීයට මොකෝ කරන්නේ

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    බෑ බන් අල්ලන්න අප්පිරියයි නෙ :eek: ඌ හිරවෙල ඉන්නෙ. :sorry::sorry:

    යකඩ පෙට්ටියක් බන් මේ :sorry:

    මම මස් කඩ කාරයෙක්ද බන් :sorry: අප්පිරියයිනෙ :sorry:

    බෑ බන් යකඩ පෙට්ටියක්නෙ :sorry:
    ඉතින් යකො යකඩ පෙට්ටියක් කියල කපන්න බැරි මොකද
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තගේ මීයා කහනවද මේ පරණ ඒවා උඩට ගන්නේ :baffled:

    එහෙනම් ඇයි මාව අරුන් ටිකත් එක්ක ඉලෙක්ෂන් එකට දැම්මේ නිකන් හරියට ටීචර් මං වැරැද්දක් කලාම ගෑනු ලමයි ඉන්න පැත්තේ ඩෙස්ක් එකකට දැම්මා වගේනේ ලැජ්ජාවේ බෑ:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙනම් ඇයි මාව අරුන් ටිකත් එක්ක ඉලෙක්ෂන් එකට දැම්මේ නිකන් හරියට ටීචර් මං වැරැද්දක් කලාම ගෑනු ලමයි ඉන්න පැත්තේ ඩෙස්ක් එකකට දැම්මා වගේනේ ලැජ්ජාවේ බෑ:baffled:
    අනේ මුත්තගේ ලැජ්ජාව :rofl: නරක වෙලා තියෙයි ගෑනු ළමයි ගොඩක මුත්තව තිබ්බොත් :P
     
    • Like
    Reactions: saja

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං අපේ ඉඩම් මීයෝ සෙට් එකක් ඉන්නව. හෙන කරදරේ බං. උන් පොලොව හාරල හාරල දැන් තාප්පෙත් කඩාගෙන වැටේද කියල බයයි. මචං මුං ටික වද කර ගන්න බෙහෙතක් නැද්ද? දන්න කියන එකෙක් උදව්වක් දීපල්ලා ....