බෝඩිමට ගිහින් වෙච්ච ඒවා ඕන් නෑ.....
![]()
මේ ඕයි..... රස්සාව නම් වෙන එකක් හොයාගෙන මිසක්.... ඉන්න එකෙන් අයින් එන්න එපා..... කුජීත වෙලා හැමිනිලාම යනවා එහෙම වෙන එකක් සෙට් කරගන්නේ නැතුව අයින් උනොත්.....![]()
වෙන එකක් සෙට් කරගෙන..... ඊට පස්සේ ඔය ඉන්න ඔෆිස් එකෙන් ගේම ඉල්ලලා අයින් වෙයන් ලයික් අ බොස්.....
අපි නම් එහෙමයි.....
![]()
ඔය බඩා ඇත්තක් කිව්වමයි......

ජොබක් හොයන් අයින් වියන්......
ඉන්න ගමන් "මම යනවා, මට එපා වෙල තියෙන්න" අනම් මනම් කුරු කුරු ගාන්න එපා.
ශේප් ඉදලා ජොබක් හොයන් රෙසිග්නේශන් දියන්.






අපි නම් එහෙමයි..... 
ඔයා පෙරා ගැන දන්නේ *** *** .....!!
