ඒක අපිට පේන්නෑනෙ සහෝ...![]()
පෙන්නන්න ඕනි කට්ටියට පෙන්නනව. අපි කොළු සබ්ජෙක්ට් එකට නෑ.


ඒක අපිට පේන්නෑනෙ සහෝ...![]()


බොලෑ ජොයින්ට් පනින්නේ නිකන් ඉඳලා. අපේ නම් වර්ක් අවුට් නිසා..
කකුල ටිකක් හොඳා.. අද ආයේ පත්තු බඳින්න යනවා..

සිංහල බේත් හොඳා..... හොඳටම සුව වෙනව නේ.....
හැබැයි ඉතින් ටික කාලයක් යනකම් පරිස්සම් වෙන්න වෙයි බං....පු#වල් බලන්න පස්සෙන් දුවන එක නවත්තන්න වෙයි මයෙ හිතේ![]()

සිංහල බේත් හොඳා..... හොඳටම සුව වෙනව නේ.....
හැබැයි ඉතින් ටික කාලයක් යනකම් පරිස්සම් වෙන්න වෙයි බං....පු#වල් බලන්න පස්සෙන් දුවන එක නවත්තන්න වෙයි මයෙ හිතේ![]()
පෙරාට ට TM වගේ මල පනින් නෑ නේද?
නැත්නම් මල මගුලක් වෙයි මට![]()

කොල්ලන්ගෙ පුකවල්වත් බලන්න එපා ඕන්.
බලන්න ඕනේ නම් පස්සෙන් දුව දුව බලන්නේ නෑ සහෝ ඔයාලා වගේ. ගලවලාම බලනවා මිසක්..

කෝ මේ කවියා....
මොනව ද කමෙන්ට්ස් කොත්තුවට?
අඩෝව් තොපි ** හැත්ත ෆොටෝ ටික දාපියවි!

අඬල තිබ්බ ත්රෙඩ් එකක ගිහින්...
අනේ අර ත්රෙඩ් එකේ ඉන්නෙ මහ එපා කරපු එවුන් ගගා![]()
සොරි බන්
මේක දිග කතන්දරයක් බන්
උබ දන්නවනේ මේ දවස් වල මට ඔෆිස් එකේ බකට් කියල..
ඇත්තටම ඒ සම්බන්දව මම ගොඩක් කලකිරිලා ඉන්නේ..
උබට මන් එදා කිවුවනෙහ් කෙල්ල ශොපින් යන්න කතා කරනවා කියලා(20)මන් ගියේ නැහැනේ.
දවස් දෙකක් ඇර ගත්තා මාත් එක්ක ඒකට..
මේ එන සන්ඩේ එයාලයි ස්කෝලේ සෙට් එක පාර්ටි එකක්..සෝ යන්න වෙන දවසකුත් නැහැනේ බන්...ඇත්තටම මට පොඩි කරකැවිල්ලක් වගේ තියෙනවා බන් දැන් ටික දවසක ඉදන්...සෝ දෙන්නා එක්කම දැම්ම අසනීප නිවාදු දෙකක්...ඊයේ උදේ මම ත්රෙඩ් එකේ කමෙන්ට් එක දාද්දි මට අසනීපයි කියලා ඇත්තටම ඇදෙන් නැගිටින්නත් බැරිව හිටියේ බන්...දවල් වෙද්දි ශේප් උනා බන්...ඩොකෙක් ගාවටත් ගියා ෆාස්ටින් ඉදලා ලේ එකක් චෙක් කරගන්න වෙනවා හෙට නැත්තම් අනිද්දට...
ඒ කොහොම හරි දවල් වෙද්දි කෙල්ලත් ආවනෙහ්...
ගියා දෙන්න එක්ක කැන්ඩි එකටයි තිලකවර්දන එකයි...
ගන්න තියෙන ඒවත් ඔක්කොම අරන් දවල්ටත් කෑව කඩුවෙලට ඇවිත් ඊට පස්සේ අපාහු කඩුවෙල සුපුල් එකටත් යන්න ඔනේ උනා
බඩුත් උස්සන් අපහු ඒකේ යන්න බැරි නිසා ගිහින් බෝඩිමෙන් ගෙනාපු ඔක්කොම තියල ගියා සුපුල් එකට..ඒකෙන් තව මොනාද ගත්තා...ඒකත් අරන් අපේ මොරටුවේ පුන්චිට සල්ලි වගයක් දාන්න තිබ්බ බන් ඒක දාන්න ගියා...
ස්ලිප් එකත් ෆිල් කරන් පෝලිමෙ ඉද්දි අම්මට සිරි යුරාජ් අයියා ලගට එනකම් දැක්කේ නෑ කියහන්කෝ..සිරාවටම මෙවුවා වෙලා ගියා...අනිවා ඌ මාව ලිදේ දානව කියල මම දන්නවනේ..කොහොම හරි පොරත් එක්කත් කතා කරා...කෙල්ලත් පෙන්නුවා මම උට ඉතින්..මම කෙල්ලට කිවුවා යුරාජ් කියන්නේ කවුද කියලා..අනිත් එක උබලයි ෆොටෝ මම එයාට පෙන්නුවා එදා 20 ගතිපුවා උබ කොත්තු ගහන එකත් පෙන්නුවා...
අහ්හ් තව
උබ ට්රයිලොකේ පත්තු කරන එකකුත් පෙන්නුව වැරදිලා..
මටත් බැන්න උබල වගේ උන් ආස්සරය කරනවා කියලා..
යුරාජ් පෙන්නල මම එවලෙම කිවුවේ මූ තමයි මගේ ලැප් එක දෙන්නේ නැත්තේ හදන්න අරන් ගිහින් රෙන්ට් එකට දීල කියල...කොහොම හරි...ඒ වැඩ ටිකත් ඉවර කරන් 4.40 මරදානෙන් සාගරිකා ට්රේන් එකට කෙල්ල දාල මම ආව බොඩිමට...
ඒ ඇවිත් බලද්දි මගේ ඇලුත් ඇපල් ෆෝන් එක චාජ් කරන්න බෑ..
තාම ඒක ඔෆ්ෆ් එකේ
අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මචන්
ජොබ් එක ගැන මම ගොඩාක් කලකිරිලා ඉන්නේ
ඉවසන්න පුලුවන් තරම් ඉවසලා බැරිම තැන දමල ගහලා ගෙදර ගිහින් තියෙන දෙයක් කාල ඉන්නවා බන්..
මුන්ට මන් නැතුවත් බෑ ඊයේ දවසට කෝල් 21ක් ආවා බන්
ඔන්න ඕකයි උනේ බන්....![]()

බෝඩිමට ගිහින් වෙච්ච ඒවා ඕන් නෑ..... 



වෙන එකක් සෙට් කරගෙන..... ඊට පස්සේ ඔය ඉන්න ඔෆිස් එකෙන් ගේම ඉල්ලලා අයින් වෙයන් ලයික් අ බොස්.....
අපි නම් එහෙමයි..... 

හේ හේ,,ඇත්තටම ඔයා ලගට එනකම් මම දැක්කේ නෑ..
ඇඩුනා මට

මට ඉතින් හිනා ඇපල් කන්නෙම පණුවෝ කියලා දැකලා.... ඇත්තටම ඒ කෙල්ලට ඇස් වල අප්සෙට් එකක් ඇති නේහ්..... 
