බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol::lol: බෝඩිමට ගිහින් වෙච්ච ඒවා ඕන් නෑ..... :lol::lol::baffled::dull:

    මේ ඕයි..... රස්සාව නම් වෙන එකක් හොයාගෙන මිසක්.... ඉන්න එකෙන් අයින් එන්න එපා..... කුජීත වෙලා හැමිනිලාම යනවා එහෙම වෙන එකක් සෙට් කරගන්නේ නැතුව අයින් උනොත්..... :dull::dull:

    ;) වෙන එකක් සෙට් කරගෙන..... ඊට පස්සේ ඔය ඉන්න ඔෆිස් එකෙන් ගේම ඉල්ලලා අයින් වෙයන් ලයික් අ බොස්..... :D අපි නම් එහෙමයි..... :cool:;)

    ඔය බඩා ඇත්තක් කිව්වමයි......:eek:

    ජොබක් හොයන් අයින් වියන්......;) ඉන්න ගමන් "මම යනවා, මට එපා වෙල තියෙන්න" අනම් මනම් කුරු කුරු ගාන්න එපා. :)ශේප් ඉදලා ජොබක් හොයන් රෙසිග්නේශන් දියන්.:yes::yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: මට ඉතින් හිනා ඇපල් කන්නෙම පණුවෝ කියලා දැකලා.... ඇත්තටම ඒ කෙල්ලට ඇස් වල අප්සෙට් එකක් ඇති නේහ්..... :baffled::baffled:

    මට අහිංසකයි කීවලු. ලස්සනයි කීවලු... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    R5Jscxu.jpg

    :frown::frown: ඕක දාන්න එපා යකෝ..... මේකේ ඩයල් එකක් මතක් වෙනවා..... :lol::baffled::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දානමය කටයුත්තක් කෙරෙනවද? :)අපේ තාත්තා නැතිවෙලා අවුරුදු 6ක් වෙනවා... තාමත් දුක එහෙම්මමයි.:(:(:(:(:(:(:(

    ඔව්. හෙට දානේ පන්සලට සහ කැන්සර් හොස්පිටල් එක එහා පැත්තේ පන්සලට බඩු ගෙනියලා දුන්නා... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    හෙටට තාත්තා නැති වෙලා අවුරුදු 03යි.. :sorry:

    :(:( මොනවා කරන්නද බං..... අපිට අවශ්‍යම මිනිස්සු.... අපි ලග රැදෙන්නේ නෑ බං..... ඒක අපේ අවාසනාව....... :( :( අර ගල් අමනයා හරියට ඔපරේෂන් එක කරා නම් මගෙත් තාත්තා තවමත් මම ලග...... එහෙම උනා නම්.... මගේ ජීවිතේ මීට වඩා පුදුම විදිහට වෙනසක් වෙලා තියෙන්නේ මේ වෙනකොට..... :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහා පැත්ත පන්සලේ ඉන්නේ කිමියෝ තෙරපි කරන උදේ හවස බස් එකේ යන්න එන්න බැරි අසරණ උදවිය. (ලෙඩ්ඩු කියන වචනය භාවිතා කරන්නේ නෑ)
    පන්සලේ හාමුදුරුවෝ කන්න බොන්න දීලා නවාතැන් දෙනවා එයාලට. කෑම වේලකට උයන ජාති ගෙනියලා දුන්නම හදලා දෙනවා. ගිය පාරත් දුන්නා.. :sorry:
     
    සම්පුර්ණ කතාව දනිමි.. අදටත් අසවල් ඉස්පිරිතාලේට පර්පස්ලී නොයන්නේ ඒ නිසාය. යන වාරයක් පාසා මතක්වෙන්නේද උඹවය.

    ඒක ඇත්ත සහෝ.. :sorry: :sorry: :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහා පැත්ත පන්සලේ ඉන්නේ කිමියෝ තෙරපි කරන උදේ හවස බස් එකේ යන්න එන්න බැරි අසරණ උදවිය. (ලෙඩ්ඩු කියන වචනය භාවිතා කරන්නේ නෑ)
    පන්සලේ හාමුදුරුවෝ කන්න බොන්න දීලා නවාතැන් දෙනවා එයාලට. කෑම වේලකට උයන ජාති ගෙනියලා දුන්නම හදලා දෙනවා. ගිය පාරත් දුන්නා.. :sorry:

    ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....

    මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහා පැත්ත පන්සලේ ඉන්නේ කිමියෝ තෙරපි කරන උදේ හවස බස් එකේ යන්න එන්න බැරි අසරණ උදවිය. (ලෙඩ්ඩු කියන වචනය භාවිතා කරන්නේ නෑ)
    පන්සලේ හාමුදුරුවෝ කන්න බොන්න දීලා නවාතැන් දෙනවා එයාලට. කෑම වේලකට උයන ජාති ගෙනියලා දුන්නම හදලා දෙනවා. ගිය පාරත් දුන්නා.. :sorry:

    මමත් දූගෙ/පුතාගෙ උපන්දිනවලට ලමා නිවාස වලට දානේ දෙනවා මල්ලි. පාටි දාන්නේ නෑ. අපේ ලමයි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව එහෙම තැන් වලට ගියාම. චූටි මල් වගේ ලමයි ඉන්නවා අම්මා තාත්තා අතහැරල දාපු.:(

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    ඔය බඩා ඇත්තක් කිව්වමයි......:eek:

    ජොබක් හොයන් අයින් වියන්......;) ඉන්න ගමන් "මම යනවා, මට එපා වෙල තියෙන්න" අනම් මනම් කුරු කුරු ගාන්න එපා. :)ශේප් ඉදලා ජොබක් හොයන් රෙසිග්නේශන් දියන්.:yes::yes::yes::yes::yes:

    :dull::dull: මුලින්ම වැඩ කරපු තැන ඔහොම දමලා ගහලා අයින් උනා..... මාස ගානක් පට්ට කට්ටක් කෑවා ජොබක් නැතුව.... අර බොසාගේ දෙවනියා වගේ හිටපු ගෝතයගේ වැඩ නිසා ඌත් එක්ක ඇරගෙන අයින් උනේ..... ජොබ නැතුව වේලෙනකොට හිතුනා අරූගේ වාත කේස් ඉවසන් හිටියා නම් හොදයි කියලා..... දෙවනි තැනෙන් (ජෝන් කීල්ස්) අයින් උනේ ස්ථිර නොකරපු නිසා..... ඒකත් ස්ථිරව අබාන්ස් එකෙන් වැඩි පඩියට ගන්නවා කිව්ව නිසා..... අබාන්ස් එකෙන් අයින් උනෙත් තව තැනක් හොයාගෙන.... ඒකත් දවසම නැහිලා නැහිලා අවුරුදු ගානක් කඹුරලා..... පඩි වැඩි කරලා දෙන්න කිව්වහම ..... බෑ පස්සේ සලකා බලන්නම් කිව්ව නිසා..... :lol: එතනින් අයින් උනෙත් තව ජොබක් සෙට් කරන්.... වැඩි පඩි සමගින් අඩු වැඩ.... කොච්චර වැඩ අඩු උනාද කියනවා නම්.... එතන හිටපු කාලේ තමා මම වැඩියෙන්ම කිරියෙම හිටපු කාලේ..... :lol:

    අබාන්ස් එකේ මාසෙට ලැප් 150 ක් 200ක් බලපු මට.... එතනදි මාසෙටම ලැප් 30ක් වත් නෑ..... :lol: කිරිය නොතිබ්බා නම් ඈනුම් ගිහිල්ලම මැරෙනවා එතන හිටපු කාලේ..... :baffled: එතනින් නම් අයින් උනේ කම්මැලිකමේ ඉදලම එපා වෙලා..... තමගේ දේ කරන් ඉන්නවා කියලා හිතාගෙන.... :D