ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....
මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි![]()

බඩා ඒ ත්රෙඩ් එක කෝ බං??

ගල් මූසලයා මේ ලගදි හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා..... තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ.... අර අලි බෝයි කියන එකා..... ඌවත් හැදි ගෑවිලා යන්න ඕනා..... 
http://www.elakiri.com/forum/showthread.php?t=126373
ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....
මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි![]()



තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ... මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...
මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි.මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...
. ඔව් ඔව් ඒක තමයි...
. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...
ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...
දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..
අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...
හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා...
කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා..මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...
. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා...
නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා....
අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා..මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි..
එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ...
මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා..
ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...
එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..
මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....
මමත් දූගෙ/පුතාගෙ උපන්දිනවලට ලමා නිවාස වලට දානේ දෙනවා මල්ලි. පාටි දාන්නේ නෑ. අපේ ලමයි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව එහෙම තැන් වලට ගියාම. චූටි මල් වගේ ලමයි ඉන්නවා අම්මා තාත්තා අතහැරල දාපු.


මුලින්ම වැඩ කරපු තැන ඔහොම දමලා ගහලා අයින් උනා..... මාස ගානක් පට්ට කට්ටක් කෑවා ජොබක් නැතුව.... අර බොසාගේ දෙවනියා වගේ හිටපු ගෝතයගේ වැඩ නිසා ඌත් එක්ක ඇරගෙන අයින් උනේ..... ජොබ නැතුව වේලෙනකොට හිතුනා අරූගේ වාත කේස් ඉවසන් හිටියා නම් හොදයි කියලා..... දෙවනි තැනෙන් (ජෝන් කීල්ස්) අයින් උනේ ස්ථිර නොකරපු නිසා..... ඒකත් ස්ථිරව අබාන්ස් එකෙන් වැඩි පඩියට ගන්නවා කිව්ව නිසා..... අබාන්ස් එකෙන් අයින් උනෙත් තව තැනක් හොයාගෙන.... ඒකත් දවසම නැහිලා නැහිලා අවුරුදු ගානක් කඹුරලා..... පඩි වැඩි කරලා දෙන්න කිව්වහම ..... බෑ පස්සේ සලකා බලන්නම් කිව්ව නිසා.....
එතනින් අයින් උනෙත් තව ජොබක් සෙට් කරන්.... වැඩි පඩි සමගින් අඩු වැඩ.... කොච්චර වැඩ අඩු උනාද කියනවා නම්.... එතන හිටපු කාලේ තමා මම වැඩියෙන්ම කිරියෙම හිටපු කාලේ.....
![]()
අබාන්ස් එකේ මාසෙට ලැප් 150 ක් 200ක් බලපු මට.... එතනදි මාසෙටම ලැප් 30ක් වත් නෑ.....කිරිය නොතිබ්බා නම් ඈනුම් ගිහිල්ලම මැරෙනවා එතන හිටපු කාලේ.....
එතනින් නම් අයින් උනේ කම්මැලිකමේ ඉදලම එපා වෙලා..... තමගේ දේ කරන් ඉන්නවා කියලා හිතාගෙන....
![]()

අනුමත කරමි. අවස්ය බේත් හේත් වගේ දේවල් දෙන්න පුලුවන්නම් හොදයි.
සෙටමෝලත් ලාවට කරමු ඉතිං
ගල් මූසලයා මේ ලගදි හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා..... තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ.... අර අලි බෝයි කියන එකා..... ඌවත් හැදි ගෑවිලා යන්න ඕනා.....
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=126373

සම්පුර්ණ කතාව දනිමි.. අදටත් අසවල් ඉස්පිරිතාලේට පර්පස්ලී නොයන්නේ ඒ නිසාය. යන වාරයක් පාසා මතක්වෙන්නේද උඹවය.
ඒක ඇත්ත සහෝ..![]()
![]()
![]()

ඔක්කොම ප්රයිවට් තැන් ඔච්චර තමා බං..... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගහන්න එකක් නෑ.... 
අනුමත කරමි. අවස්ය බේත් හේත් වගේ දේවල් දෙන්න පුලුවන්නම් හොදයි.
සෙටමෝලත් ලාවට කරමු ඉතිං
දාන නම් ලැබෙනවා මචං ඕන තරම්. ඊට වඩා හොද වැඩක් තියෙනවා කරනවා නම්. මම සෑහෙන ට්රයි එකක් දුන්නා ඒකට අවසර ගන්න.
ඉස්පිරිතාලේ ඉන්නවා මචං තනියම පයිප්පයක් ගාවට ගිහිල්ලා නාගන්න බැරි ලෙඩ්ඩු ඕන තරම්. එහෙම අයව නාවලා හෝදලා පිරිසිදු කරවන්න ක්රමයක් තියෙනවා නම් පට්ට බං!
මම අපේ ඔෆිස් එක මාර්ගයෙන් ඇහුවා. උන් කියනවා ඒ අයව පිරිසිදු කරන්න දෙන්න බෑ ලු පිට අයට. ඉස්පිරිතාලේ පුහුණු සාත්තු සේවකයෝ ඉන්නවාලු ඒවට. පක තමා බං...
මම ඇහුවා කෝ ඉන්නවා නම් මට පෙන්නන්න? දවස් කීයක් සතියට ලෙඩ්ඩු හොදනවද කියලා. උත්තර නෑ කැන්සර් හොස්පිටල් එකේ වේ$ගේ පුතාලට...
බල්ලන්ට වගේ සලකන්නේ. මම නම් ගේමම ඉල්ලනවා ඕකුන් එක්ක. අපේ ඔෆිස් ඒකේ ප්රොජෙක්ට් එක නිසා බය නෑ...![]()

ඔය බඩා ඇත්තක් කිව්වමයි......
ජොබක් හොයන් අයින් වියන්......ඉන්න ගමන් "මම යනවා, මට එපා වෙල තියෙන්න" අනම් මනම් කුරු කුරු ගාන්න එපා.
ශේප් ඉදලා ජොබක් හොයන් රෙසිග්නේශන් දියන්.
![]()
අනේ මන්ද....එපා වෙලා ඉන්නේ අයියේඅළුත් ම චිත්තරපටිය..............
සිංග මචං මෝරා
ඔක්කොම ප්රයිවට් තැන් ඔච්චර තමා බං..... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගහන්න එකක් නෑ....
![]()
අනේ මන්ද....එපා වෙලා ඉන්නේ අයියේ