බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....

    මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි:yes:


    අනුමත කරමි. අවස්ය බේත් හේත් වගේ දේවල් දෙන්න පුලුවන්නම් හොදයි.:)

    සෙටමෝලත් ලාවට කරමු ඉතිං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    බඩා ඒ ත්‍රෙඩ් එක කෝ බං??

    :dull::dull: ගල් මූසලයා මේ ලගදි හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා..... තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ.... අර අලි බෝයි කියන එකා..... ඌවත් හැදි ගෑවිලා යන්න ඕනා..... :growl::growl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=126373
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....

    මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි:yes:

    දාන නම් ලැබෙනවා මචං ඕන තරම්. ඊට වඩා හොද වැඩක් තියෙනවා කරනවා නම්. මම සෑහෙන ට්‍රයි එකක් දුන්නා ඒකට අවසර ගන්න.

    ඉස්පිරිතාලේ ඉන්නවා මචං තනියම පයිප්පයක් ගාවට ගිහිල්ලා නාගන්න බැරි ලෙඩ්ඩු ඕන තරම්. එහෙම අයව නාවලා හෝදලා පිරිසිදු කරවන්න ක්‍රමයක් තියෙනවා නම් පට්ට බං!

    මම අපේ ඔෆිස් එක මාර්ගයෙන් ඇහුවා. උන් කියනවා ඒ අයව පිරිසිදු කරන්න දෙන්න බෑ ලු පිට අයට. ඉස්පිරිතාලේ පුහුණු සාත්තු සේවකයෝ ඉන්නවාලු ඒවට. පක තමා බං...
    මම ඇහුවා කෝ ඉන්නවා නම් මට පෙන්නන්න? දවස් කීයක් සතියට ලෙඩ්ඩු හොදනවද කියලා. උත්තර නෑ කැන්සර් හොස්පිටල් එකේ වේ$ගේ පුතාලට...

    බල්ලන්ට වගේ සලකන්නේ. මම නම් ගේමම ඉල්ලනවා ඕකුන් එක්ක. අපේ ඔෆිස් ඒකේ ප්‍රොජෙක්ට් එක නිසා බය නෑ... :growl::growl::growl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ..:dull:. මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...

    මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි.:love: මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...:rofl:. ඔව් ඔව් ඒක තමයි...:P. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...:dull: ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...:( දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..:no: අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...:dull: හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා... :)

    කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා..:lol::( මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...:baffled:. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා... :oo: නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා.... :no:

    අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා..:baffled: මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි.. :dull:එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ... :shocked: මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා..:dull: ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...:( එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..:dull:


    මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....:(:(:(


    මෙහෙමයි සහෝ. උබෙ හිත තමා හිත. උබට ඕන ඕකිට හොදක් කරල වෙන එකෙක්ට සෙට් කරල දෙන්න නම් ඒකිත් එක්ක ඉතින් අනිත් අහවල් වැඩ ගැන හිතන එක නවත්තල වෙන්න ඕන දේ කරපං. මම යුනි එකේ ඉන්න කාලේ ඔහොම එකක් ගොඩ දාල දුන්න. අවංකව කියනව නම් එකිත් එක්ක මහ වැඩෙ උනත් කරන්න චාංස් තිබුන. හැබැයි උබ ඒ අඩිය තිබ්බොත් උබට අපහු එන්න හරි අමාරු වෙනව. මම ඒ හින්දම මාව පාලනය කරගෙන එකිගෙ හිත හදල වෙන එකෙක්ට සෙට් කරල දුන්න ඌ ගැනත් හොයල බලල.
    හැබැයි පුතේ ඕක හෙන කට්ටක්. මගෙ හොදම යාලුව තරහ උනා මාත් එක්ක. මුලු යුනි එකම වගේ හිතුවෙ මම ගමේ එකක් කරන ගමන් යුනි එකේ එකක් කරනව කියල. හෙනම කට්ටක් ඕක. වාසනාවට මගේ කෙල්ල (දැන් වයිෆ්) මාව විස්වාස කරා මොන ප්‍රශ්න ආවත්. ඒ හින්ද ඉවර වෙනකන්ම ඇදගෙන ගියා. දැන් ඔන්න බැදල ඉන්නව හොදට. වෙඩිං එකටට් අන්තිමට මටම තමා ගාටන්න උනෙ ඩ්‍රයිවර් රස්සාවට.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මමත් දූගෙ/පුතාගෙ උපන්දිනවලට ලමා නිවාස වලට දානේ දෙනවා මල්ලි. පාටි දාන්නේ නෑ. අපේ ලමයි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව එහෙම තැන් වලට ගියාම. චූටි මල් වගේ ලමයි ඉන්නවා අම්මා තාත්තා අතහැරල දාපු.:(


    මම අපේ ඔෆිස් එකේ සික්කොන්ට අද සල්ලි දීලා යනවා!!!
    උන් හරිම අහිංසක ඩයල්... :sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: මුලින්ම වැඩ කරපු තැන ඔහොම දමලා ගහලා අයින් උනා..... මාස ගානක් පට්ට කට්ටක් කෑවා ජොබක් නැතුව.... අර බොසාගේ දෙවනියා වගේ හිටපු ගෝතයගේ වැඩ නිසා ඌත් එක්ක ඇරගෙන අයින් උනේ..... ජොබ නැතුව වේලෙනකොට හිතුනා අරූගේ වාත කේස් ඉවසන් හිටියා නම් හොදයි කියලා..... දෙවනි තැනෙන් (ජෝන් කීල්ස්) අයින් උනේ ස්ථිර නොකරපු නිසා..... ඒකත් ස්ථිරව අබාන්ස් එකෙන් වැඩි පඩියට ගන්නවා කිව්ව නිසා..... අබාන්ස් එකෙන් අයින් උනෙත් තව තැනක් හොයාගෙන.... ඒකත් දවසම නැහිලා නැහිලා අවුරුදු ගානක් කඹුරලා..... පඩි වැඩි කරලා දෙන්න කිව්වහම ..... බෑ පස්සේ සලකා බලන්නම් කිව්ව නිසා..... :lol: එතනින් අයින් උනෙත් තව ජොබක් සෙට් කරන්.... වැඩි පඩි සමගින් අඩු වැඩ.... කොච්චර වැඩ අඩු උනාද කියනවා නම්.... එතන හිටපු කාලේ තමා මම වැඩියෙන්ම කිරියෙම හිටපු කාලේ..... :lol:


    අබාන්ස් එකේ මාසෙට ලැප් 150 ක් 200ක් බලපු මට.... එතනදි මාසෙටම ලැප් 30ක් වත් නෑ..... :lol: කිරිය නොතිබ්බා නම් ඈනුම් ගිහිල්ලම මැරෙනවා එතන හිටපු කාලේ..... :baffled: එතනින් නම් අයින් උනේ කම්මැලිකමේ ඉදලම එපා වෙලා..... තමගේ දේ කරන් ඉන්නවා කියලා හිතාගෙන.... :D

    තාත්තා හිටියා නම් උඹලෑ අද අපි දෙන්නා පිළිවෙලකට වැදගත් බස්කාරයො දෙන්නෙක් බං.. :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුමත කරමි. අවස්ය බේත් හේත් වගේ දේවල් දෙන්න පුලුවන්නම් හොදයි.:)

    සෙටමෝලත් ලාවට කරමු ඉතිං

    සෙටමෝල කරලා මං කීව විදියට වැඩේ කරමු. දත් මාමිට බැරි වේවිද දන්නේ නෑ අවසර ගන්න. මම දෙන්න පුළුවන් පුශ් එකක් දෙන්නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: ගල් මූසලයා මේ ලගදි හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා..... තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ.... අර අලි බෝයි කියන එකා..... ඌවත් හැදි ගෑවිලා යන්න ඕනා..... :growl::growl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=126373


    :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සම්පුර්ණ කතාව දනිමි.. අදටත් අසවල් ඉස්පිරිතාලේට පර්පස්ලී නොයන්නේ ඒ නිසාය. යන වාරයක් පාසා මතක්වෙන්නේද උඹවය.

    ඒක ඇත්ත සහෝ.. :sorry: :sorry: :sorry:

    :dull::dull: ඔක්කොම ප්‍රයිවට් තැන් ඔච්චර තමා බං..... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගහන්න එකක් නෑ.... :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනුමත කරමි. අවස්ය බේත් හේත් වගේ දේවල් දෙන්න පුලුවන්නම් හොදයි.:)

    සෙටමෝලත් ලාවට කරමු ඉතිං


    අපේ යාළුවො සෙට් එකක් කෑගල්ල පැත්තේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉන්න ළමා නිවාසෙකට ගිහින් ඔහොම එකක් කරලා තිබුනා..කෑම බීම දීල විතරක් නෙවේ.... ඒ ළමයින්ව නාවලා, ඇඳුම් හෝදලා දීලා, ඉන්න තැන් පිරිසිදු කරල දීල..මුළු දවසම එතන ශ්‍රමදානයක් වගේ කරල තිබුනේ.....

    පස්සෙ ඒ යාළුවෙක් එක්ක දවසක් අඩියක් ගහන ගමන් ඌට මතක් වෙලා එතෙන්ට කෝල් එකක් අරන් එතන හිටපු ළමයෙක් එක්ක ටිකක් කතා කරා මටත් අහන්න දීල..... ඒ අය කතා කරන ඒව ඇහුවාම ඇඬෙනවා....පිටින් කවුරු හරි ගිහින් ඒයාලගේ යාළුවො වගේ දවසක් එයාලත් එක්ක ගත කරනවා කියන්නේ ඒක මහා ලොකු දෙයක් ඒ ළමයින්ට....ඒ කතා කරපු ළමයා අන්තිමට කිව්වේ "මත ඇත්තතම හොද යාළුවො ගොඩා..ක් ඉන්නවා දැන්" කියලා..
    ඒකට නම් ඇඬුනා එවෙලේ.....පිට කෙනෙක් එයාට ෆෝන් එකකින් හරි කතා කරනවා නම් ඊට වඩා දෙයක් නෑ ..තමන්ගේ කියල කවුරුත් නැති නිසා වෙන්න ඇති.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    90% ක්ම හදලා ඉවරයි ඈ... ඔය තියෙන විදියටම..
    ඇතුලේ ගස් පවා වවලා..

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දාන නම් ලැබෙනවා මචං ඕන තරම්. ඊට වඩා හොද වැඩක් තියෙනවා කරනවා නම්. මම සෑහෙන ට්‍රයි එකක් දුන්නා ඒකට අවසර ගන්න.

    ඉස්පිරිතාලේ ඉන්නවා මචං තනියම පයිප්පයක් ගාවට ගිහිල්ලා නාගන්න බැරි ලෙඩ්ඩු ඕන තරම්. එහෙම අයව නාවලා හෝදලා පිරිසිදු කරවන්න ක්‍රමයක් තියෙනවා නම් පට්ට බං!

    මම අපේ ඔෆිස් එක මාර්ගයෙන් ඇහුවා. උන් කියනවා ඒ අයව පිරිසිදු කරන්න දෙන්න බෑ ලු පිට අයට. ඉස්පිරිතාලේ පුහුණු සාත්තු සේවකයෝ ඉන්නවාලු ඒවට. පක තමා බං...
    මම ඇහුවා කෝ ඉන්නවා නම් මට පෙන්නන්න? දවස් කීයක් සතියට ලෙඩ්ඩු හොදනවද කියලා. උත්තර නෑ කැන්සර් හොස්පිටල් එකේ වේ$ගේ පුතාලට...

    බල්ලන්ට වගේ සලකන්නේ. මම නම් ගේමම ඉල්ලනවා ඕකුන් එක්ක. අපේ ඔෆිස් ඒකේ ප්‍රොජෙක්ට් එක නිසා බය නෑ... :growl::growl::growl:




    ඔන්න මං හෙන හෑල්ලක් කොටල ඇති බං :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය බඩා ඇත්තක් කිව්වමයි......:eek:

    ජොබක් හොයන් අයින් වියන්......;) ඉන්න ගමන් "මම යනවා, මට එපා වෙල තියෙන්න" අනම් මනම් කුරු කුරු ගාන්න එපා. :)ශේප් ඉදලා ජොබක් හොයන් රෙසිග්නේශන් දියන්.:yes::yes::yes::yes::yes:
    :sorry:අනේ මන්ද....එපා වෙලා ඉන්නේ අයියේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :dull::dull: ඔක්කොම ප්‍රයිවට් තැන් ඔච්චර තමා බං..... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගහන්න එකක් නෑ.... :cool:

    අනී මචො. මම එක පාරක් ඇඩ්මිට් උනා මීගමුවෙ නවලෝකෙ. ඩිස්චාර්ජ් කරනකොට තුවාලෙට බේත් දාන ආපු නර්ස් නංගි බෙත් දැම්මෙ අත් මේස් දෙකක් නැතුව, හරියට සුද්ද කරන්නෙ නැතුව, නිකම්ම ගෝස් එක තියල ප්ලාස්ටර් කරා. දෙකක් කතා කරල ගෙදර ඇවිත් ආයේ සුද්ද කරල බේත් දාගත්ත. කලින් දෙපාරක් පොලොන්නරුව හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙල හිට්යා. ඒ සේවයයි මේකයි අහසයි පොලවයි වගේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    R5Jscxu.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :sorry:අනේ මන්ද....එපා වෙලා ඉන්නේ අයියේ

    එපා වෙලා කියල දමල ගහල ගියාම එපා වෙන එක ඉවර වෙන්නෙ නෑනෙ බං. අනික උබ ජොබක් නැතුව ජොබ් හොයනකොට කුනු කොල්ලෙට ගන්න හදන්නෙ. උනුත් දන්නවනෙ උබ තුත්තිරි ගහේ හරි එල්ලෙනව කියල.