windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මේ වින්ඩෝස් 11 හරි 12 හරි මොකක් හරි එයිද දන්නෑ නේද..
    :lol::lol::lol:

    වින්ඩෝස් සීරීස් එකෙන් එන අන්තිම ඕ එස් එක තමා වින්ඩෝස් 10 කියන්නේ ආරන්චි විදියට.
    ඩෙක්ස්ටොප් , මොබයිල් දෙකම එහෙමලු.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19909552 said:
    මාම දස්සයා :lol:
    මමත් දස්සයා තමා
    මාමා දුව දෙනවා නම් මං කොච්චර දස්සයෙක්ද කියලා මාමාට බලාගන්න පුළුවන්
    :):):)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්ලා මම මගේ Nokia Lumia 930 මෙච්චර කාලයක් පාවිච්චි කලේ MixRadio APP එක බන්. දැන් ඒක වහලා. Groove Music එක තියෙනවා මට ඒක සෙට් නෑ. හොද Music Player එකක් කියපල්ලකෝ..... Windows 10 tiyenne.

    Core music player එකත් හොඳයි
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මමත් දස්සයා තමා
    මාමා දුව දෙනවා නම් මං කොච්චර දස්සයෙක්ද කියලා මාමාට බලාගන්න පුළුවන්
    :):):)

    මාමට හුරතල් බලන්න මුණුබුරෝ 50 ක් 60 ක් හදල දෙන්නම් සුදු මාමෙ කියමු :dull:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19909596 said:
    මාමට හුරතල් බලන්න මුණුබුරෝ 50 ක් 60 ක් හදල දෙන්නම් සුදු මාමෙ කියමු :dull:
    මං ඒක කරන්නම්
    උබව බබාලා බලාගන්න ගන්නම්
    :lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මම මගේ Nokia Lumia 930 මෙච්චර කාලයක් පාවිච්චි කලේ MixRadio APP එක බන්. දැන් ඒක වහලා. Groove Music එක තියෙනවා මට ඒක සෙට් නෑ. හොද Music Player එකක් කියපල්ලකෝ..... Windows 10 tiyenne.

    ඒකෙ පරන වර්ශන් එකක් දාලා අප්ඩේට් කරන්නෙ නැතුව හිටියනම් හරි බං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Juvg6wI.png

    86%ක් edge එකට..

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    උඹ අර දාගෙන ඉරුවේ ඒක තමයි..
    සයිස් එකයි පිහිටන තැනයිනම් වෙනස්..
    :lol::lol:

    හා එහෙමත් එකක් උනාද
    බිල් අංකල් කපනවා කිව්වද නැට්ට
    උබේ ගෑනි ගැන මට බලන්න වෙයි නේද බං
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒ බං මං කඩන්නම් හොදද..
    ඊටපස්සෙ උඹ ඹ්න තරමක් හදාගනින් .
    :):)

    එයා කිව්වා උබ වගේ ෂි මේල් අයට කැමති නෑ කියලා
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    keybord eke zx akuru 2kata yatin thiyana dot eken wenne mokakda??

    ඒ තීයෙන්නේ කොමාවනේ(,) බන්

    ඌ කියන්නෙ අර නිල් පාට ඩොට් එක.
    ඒක හරියට මවුස් පොයින්ටර් එක වගේ.
    අකුරු අතර එහෙට මෙහෙට යන්න් පුලුවන් නේද
    පහදන්න තේරෙන් නෑ :dull:
     
    Status
    Not open for further replies.