batman vs superman නිගා

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.

    දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ

    30k3o05.jpg

    dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා

    හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න

    e0mnn6.jpg
    mama ada 7.45PM Show ekata yanawa Savoy
     
  • Jul 12, 2012
    447
    74
    28
    Net slow කවුද බෝයි Ek witharai load wenne cache eken............. dannawanam methana kotapanko........ :):) Rep +5​
    dc vs marvel kiyanne loku topic dekak mcn. comment ekakin kiyanna amarui. saralava kiuvoth comic introduce karapu loke lokuma company dekak. superman/batman/aquaman/wonderwomen/green lantern/flash/arrow vage godak aya (justice league) ehema DC lage. ironman/thor/hulk/antman/captain america vage aya marvel.
    kalin kiuva vage DC vs Marvel kiyanne godak venas 2k. internet ekek details hoya ganna puluvan:dull::dull::)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කවුද බෝයි;19911170 said:
    dc vs marvel kiyanne loku topic dekak mcn. comment ekakin kiyanna amarui. saralava kiuvoth comic introduce karapu loke lokuma company dekak. superman/batman/aquaman/wonderwomen/green lantern/flash/arrow vage godak aya (justice league) ehema DC lage. ironman/thor/hulk/antman/captain america vage aya marvel.
    kalin kiuva vage DC vs Marvel kiyanne godak venas 2k. internet ekek details hoya ganna puluvan:dull::dull::)

    ahha theruna theruna...........:):):) problem eken bagayak solve una....thankx machan......​
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.

    දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ

    30k3o05.jpg

    dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා

    හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න

    e0mnn6.jpg

    :no: සුපර් මෑන්ට මොළේ තියෙනවා බන්. නමුත් ඌට බැට්මෑන්ව මරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඌට බැට්මෑන්ව මරන්න ඕන උනානම් එහෙනම් ඒක වෙලාසනින්ම කරනවා අරූ අළුත් සූට් එක අදින්න කලින්. අන්තිම ගේම වෙලාවේදීත්, සුපර් මෑන් උත්සහා කරේ බැට්මෑන් එක්ක ටෝකක් දාලා වැඩේ ෂේප් කරලා ඌගේ අම්මව බේරගන්නයි. කෙටියන් කියනවා නම් සුපර් මෑන් කියන්නේ හොද එකෙක්. මොකද ඌව හැදුවේ හොද දෙමව්පියන් දෙන්නෙක්. උන් පොඩි කාලේ ඉදලම සුපර්මෑන්ට හොදට ගුණධර්ම කියලා දීලා හදලා තියෙන්නේ. ඒක ඊට කලින් මූවි බැලුවමත් පේනවා. ඌ ජෙනරල් සෝඩ් වත් මැරුවේ ඌ අහිංසක කපල් එකක් මරන්න ගිය නිසයි, ඌ ඒක කරලත් ගොඩක් අප්සට් උනා. සුපර්මෑන් චරිතය හදලා තියෙන්නේ ජේසුගේ චරිතය ආදර්ශයට අරගෙනයි කියලා කියන්නේ.

    If Clark wanted to, he could use his superspeed and squish me into the cement. But I know how he thinks. Even more than the Kryptonite, he's got one big weakness. Deep down, Clark's essentially a good person... and deep down, I'm not.
    - Batman, Batman Vol.1 #612
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,259
    4,395
    113
    ඇයි එන්නද

    eth villen lagen hodama mole thiyenne batman ta. eka hama villen lama pili gannava