batman vs superman නිගා

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔව් යකුනේ ජේ / සූම් ට ෆ්ලෑෂ් ගේ ස්පීඩ් එක ඕනේ වෙලොසිටි නිසා මැරෙන ලෙඩේ හොඳ කර ගන්න.. :P

අන්න උබට තේරුණා :P:P

Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ :D
 
King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අන්න උබට තේරුණා :P:P

    Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ :D

    velocity 6
    velocity 9 hadanne catlin
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mn beluwa. ara body drop eka thama awla. e henry nan allan inne barrywa control karanna wennath puluwan. oya kiyana ekath wenna puluwan .
    me dawas wala mn asama gotham walata :cool::cool:

    Body එක උගෙමයි බන්.. උබ හිතපන් විවරයක් close වෙද්දී කවුද එක ඉස්සරහා හිට ගෙන ඉන්නේ ;)

    අනික අර පොලවට ගහලා බිල්ඩින් කඩන එකා ආවම star lab එකට.. jay හිටියේ නැහැ..උ හිටියේ ඒ වෙලාවේ earth 2 නිසා ;)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒ උගේම dead body එකක් බ..ඔය බොරුවක් කරන්නේ... speedster කෙනෙකුට තැන දෙකක එකම වෙලාවේ ඉන්න පුළුවන් :D
    අන්න උබට තේරුණා :P:P
    Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ :D
    පෙරේද කතාවේදී ඔය සීන් ටික ගැන කියවුන.අද බැලුවම තම තේරුනේ.:)

    ලබන සතියේ සුම් ගැන නැහැ වගේ.. Back Flash :P:P:D:D

    ඔව් මෑන් අතීතෙට යනවා:yes:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Body එක උගෙමයි බන්.. උබ හිතපන් විවරයක් close වෙද්දී කවුද එක ඉස්සරහා හිට ගෙන ඉන්නේ ;)

    අනික අර පොලවට ගහලා බිල්ඩින් කඩන එකා ආවම star lab එකට.. jay හිටියේ නැහැ..උ හිටියේ ඒ වෙලාවේ earth 2 නිසා ;)

    ow eka hari. arahemath hithanna puluwanne ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    trajectory ganneth ekane

    ඔව්..එත් එකී වාෂ්ප වෙන්නේ ඒකිගේ ඇගේ speedstersල තියෙන සෙයිල නැති නිසා.. ඒ නිසයි Zoom තාම ඉතුරු වෙලා ඉන්නේ..උගේ ඔය සෙයිල තියෙනවා :D
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඔව්..එත් එකී වාෂ්ප වෙන්නේ ඒකිගේ ඇගේ speedstersල තියෙන සෙයිල නැති නිසා.. ඒ නිසයි Zoom තාම ඉතුරු වෙලා ඉන්නේ..උගේ ඔය සෙයිල තියෙනවා :D

    na neda ehema cells onina . jessy unath speedster kenek wenawane . ethana wenne cells degenrate wenawa as she gose faster and faster and vanishing wenawa speed force ekata turn wena pure speed force ekata :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    na neda ehema cells onina . jessy unath speedster kenek wenawane . ethana wenne cells degenrate wenawa as she gose faster and faster and vanishing wenawa speed force ekata turn wena pure speed force ekata :yes::yes::yes:

    මන් හිතන්නේ බන් jessy/kid flash දෙන්නම හරි විදියට හැදෙන්නේ... kid flash නම් හදන්නේ barray කරයනේ අර harrison wellsගේ formula එකම දාලා :D
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මන් හිතන්නේ බන් jessy/kid flash දෙන්නම හරි විදියට හැදෙන්නේ... kid flash නම් හදන්නේ barray කරයනේ අර harrison wellsගේ formula එකම දාලා :D

    ow jessy ta araki v9 vidinawane .
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අන්න උබට තේරුණා :P:P

    Zoom තමා earth 2 flash.. අනික උත් සයන්ටිස්.. උට speed එක මදි වෙලා velocity 9 අරන් ලෙඩ වෙලා..උ මැරෙමින් ඉන්නේ..එකයි අරුගේ ස්පීඩ් එක උස්සන්න හදන්නේ :D

    මම කියන්නේ බන් අනාගතෙන් අතීතේ(අපේ වර්තමාන) ජේ ගේ ස්පීඩ් එක ගන්න ආපු අනාගතේ නපුරු වෙච්ච ජේ වර්තමාන ජේ ගේ ස්පීඩ් එක නැතිවෙලා නිසා ෆ්ලෑෂ් ගේ ස්පීඩ් එකෙන් ලෙඩේ හොඳ කර ගන්න හදනවා වෙන්න පුළුවන් කියල. එතකොට 2 පෘතුවියේ අනාගතේ ජේ ගේ අතින් 2 පෘතුවියේ වර්තමාන ජේ ව මැරෙනවා. මොකද අරු අරුගේ මැරිච්ච ඇඟ බිමට දානවනේ.. ඊට පස්සෙ "වෙල් this is a complication" කියලත් කියනවනේ :confused: