බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: මට මාතර යන්නද කියන්නේ යකෝ ඕක අරන් එන්න..... මොකාද එකා වගේ කෑ ගගහා ඉන්නේ නැතුව හිටු ඌ ගෙනත් දෙනකම්.....!! :growl::growl:

    ඔව් ලු!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් කියල ආව. ආයෙ ඔය නූලෙ පැත්ත පලාතෙ යන්නෙ නෑ. දුක හිතෙනව ඕයි. :sorry:



    ඔන්න උඩින් ඕපෙ ගහල තියෙන්නේ එතල ලියල මෙතෙන්ට එන්නත් කලින් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මල පැනීමේ උපරිමේ..තරු ලකුණු දාලත් නෑ:lol:...

    මේ දවස් වල ෆෝන් එකෙන් වෙන්ටෑ ලොග් වෙන්නේ...සිංහල අකුරුත් නෑ:dull:.... බඩා තමා දවසකටවත් බඩා..:baffled:

    අපි නම් ඔහොම එකක් උනොත් බැකප් බැටරියක් හරි දෙනවා අළුත් බැටරිය එනකං:)

    :frown::frown: යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න.... :growl: මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...?? :frown::growl::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මාත් මේ කියම්දෝ නොකියම්දෝ කියල හිත හිතා ඉන්නේ මචං :lol:

    යුනි එකේ එකෙක්ගෙ කතාවක් කියල දැම්ම. ඉදිරි දින වල මම අතුරුදහන් උනොත් ඌ තමා වගකියනන් ඕන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    me magul lap eke dan sinhala wadinneth ne ban wastraya!
    kombu bambu wela wadinne...mala panala inne me....
    ammapa mata uurumas allergy nisa innawa. nettan mama aroowa @ deka pitin waladanawa.........:growl::growl::growl:

    :lol::lol: දැන් කොම්බු වදින්නෙත් ලැපේ අවුලෙන්ද...?? හරි සොෆ්ට්වෙයා එකක් දාගෙන හිටු සිංහල ගහන්න..... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න.... :growl: මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...?? :frown::growl::lol:



    නැතුව ඉතින්..අපි එහෙමයි...:).

    ඩෙස්ක්ටොප් එකක් වොරන්ටි ආවත් අවශ්‍යම කෙනෙක්ට නම් ඩෙස්ක්ටොප් එකක් හරි බැකප් දෙනවා වොරන්ටි එනකං....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    වෙන එකෙක්ට කොලා නම් කමක් නෑ.. දත් මාමිගේ හැටි දැන දැනත් ඌ දත් මාමිටම මෙහෙවු කොරලා බයක් නැතුව ඉන්නවා නේහ්... :baffled:

    :lol::lol: ඔය දතා ඩෙන්ටල් එකට විතරයි චණ්ඩියා.... මම නම් බය නෑ.... අපේ තව එකෙක් ඉන්නවා.... ඌත් ඔය දතාට බය නෑ..... :lol::no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යුනි එකේ එකෙක්ගෙ කතාවක් කියල දැම්ම. ඉදිරි දින වල මම අතුරුදහන් උනොත් ඌ තමා වගකියනන් ඕන


    යුනි එකේ එකෙක්ට වෙච්ච එකක් නේද මාමේ :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :frown::frown: යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න.... :growl: මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...?? :frown::growl::lol:

    මාමේ මම නම් දන්න කෙනෙක්ටවත් උඹට බිස්නස් දෙන්න දෙන්නෙ නෑ. ලැප් බැට්‍රි කියල ඔය ලැප කොමන් එකක් නම් බැට්ටියක් හොයා ගන්න බැරිද?​
    :growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ත්‍රෙඩ් එකේ පිටු 10ක් විතර ආපස්සට ගියා කියල දැනෙන්නේ මට විතරද :baffled: