මොන 'පික්'ද මචන්
ගල්වල බොස්

මොන 'පික්'ද මචන්

උන්ගේ ෆොටෝ ඕනේ නෑ මන් තරහයිනෙහ් බන් උන් එක්කපොටෝ දාන්නම රිදිලා..
ඔහොම්මම අර කෑලි ටිකගෙත් පොටෝ එකක් දාපන්කෝ බලන්න![]()

ඕකෙ මගේ කතාව එහෙම කිවොත් රෙදි නෑ..

bola moodu hukanno!!!
mage lap battery eka ewapiya......![]()

මට මාතර යන්නද කියන්නේ යකෝ ඕක අරන් එන්න..... මොකාද එකා වගේ කෑ ගගහා ඉන්නේ නැතුව හිටු ඌ ගෙනත් දෙනකම්.....!! 

රයිඩර් උබ මාව ඇඩ් කරගත්තද![]()

මට මාතර යන්නද කියන්නේ යකෝ ඕක අරන් එන්න..... මොකාද එකා වගේ කෑ ගගහා ඉන්නේ නැතුව හිටු ඌ ගෙනත් දෙනකම්.....!!
![]()
මාත් මේ කියම්දෝ නොකියම්දෝ කියල හිත හිතා ඉන්නේ මචං![]()

මම නම් කියල ආව. ආයෙ ඔය නූලෙ පැත්ත පලාතෙ යන්නෙ නෑ. දුක හිතෙනව ඕයි.![]()

මල පැනීමේ උපරිමේ..තරු ලකුණු දාලත් නෑ...
මේ දවස් වල ෆෝන් එකෙන් වෙන්ටෑ ලොග් වෙන්නේ...සිංහල අකුරුත් නෑ.... බඩා තමා දවසකටවත් බඩා..
අපි නම් ඔහොම එකක් උනොත් බැකප් බැටරියක් හරි දෙනවා අළුත් බැටරිය එනකං![]()

යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න....
මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...?? 

මාත් මේ කියම්දෝ නොකියම්දෝ කියල හිත හිතා ඉන්නේ මචං![]()
me magul lap eke dan sinhala wadinneth ne ban wastraya!
kombu bambu wela wadinne...mala panala inne me....
ammapa mata uurumas allergy nisa innawa. nettan mama aroowa @ deka pitin waladanawa.........![]()

දැන් කොම්බු වදින්නෙත් ලැපේ අවුලෙන්ද...?? හරි සොෆ්ට්වෙයා එකක් දාගෙන හිටු සිංහල ගහන්න..... 
යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න....
මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...??
![]()
. වෙන එකෙක්ට කොලා නම් කමක් නෑ.. දත් මාමිගේ හැටි දැන දැනත් ඌ දත් මාමිටම මෙහෙවු කොරලා බයක් නැතුව ඉන්නවා නේහ්...![]()

ඔය දතා ඩෙන්ටල් එකට විතරයි චණ්ඩියා.... මම නම් බය නෑ.... අපේ තව එකෙක් ඉන්නවා.... ඌත් ඔය දතාට බය නෑ..... 

යුනි එකේ එකෙක්ගෙ කතාවක් කියල දැම්ම. ඉදිරි දින වල මම අතුරුදහන් උනොත් ඌ තමා වගකියනන් ඕන

යකෝ උඹත් ආවද ගොනා උනා මදිවට උම්බෑ කියන්න....
මේක ෆෝන් බැටරියක් නෙවේ ලැප් බැටරියක්..... උඹ ලැප් බැටරි වලටත් බැකප් බැටරි දෙනවද...??
![]()