යුනි එකේ එකෙක්ට වෙච්ච එකක් නේද මාමේ![]()
යකෝ මගෙ නමේ අහල පහල නිමිල කියල කැල්ලක් නෑ නෙද?
මුහුනු පොතේ සිටිත් ද? එවපිය රික්වෙස්ටුවක්.. මම නම් මේ නමින්මයි ඉන්නෙ..

සිංහල වදින්නේ නැතුව යනව හිටි ගමන්. කොම්බුව වදින්නේ වෙන අකුරකට. අයන්නට කොම්බුවක් වදිනව කියහං කෝ වස්ත්‍රය..........
හරියන්න නං මේ කෙහෙල්මල රීස්ටාර්ට් කරන්න ම ඕන....
දැන් අද මේ ලැප් යෝනි මුඛය නිසා විල් තෙර කරන්නත් විදියක් නෑ......
ඉදපල්ලා කෝ....
මම බඩාව හම්බ වෙන්න ගිහින් දෙකෙන් එකක් විසදගන්න...
එක්කො මගේ ලැප් බැට්රිය, නැත්තං ඕක ගේ ඇට කුට්ටම...........

මාමේ අපේ වොරන්ටි එකේ මෙහෙම කියලා තියෙනවා සිංහලෙන්..... කොහෙද නාකියට සුද්ධ සිංහල මිසක් මෙහෙම එකක් තේරෙනවයේ.....

![]()
No Warranty for Software, Virus Guard, Print head Units, Print Cartridges (Ink & Toner) and Power Packs.

මාමේ මම නම් දන්න කෙනෙක්ටවත් උඹට බිස්නස් දෙන්න දෙන්නෙ නෑ. ලැප් බැට්රි කියල ඔය ලැප කොමන් එකක් නම් බැට්ටියක් හොයා ගන්න බැරිද?![]()

මාමේ මේ...... නොදන්න ඒවට හොට නොදා ඉන්නවද....?? ඔයැයිල හිතන් ඉන්නේ ලැප් කිව්වහම හැම ලැප් එකේම බැටරි සමානයි කියලද....?? ඔයැයිල ලැප් ගැන දන්නේ දශම එකයි.....!! 

යකෝ මගෙ නමේ අහල පහල නිමිල කියල කැල්ලක් නෑ නෙද?
මුහුනු පොතේ සිටිත් ද? එවපිය රික්වෙස්ටුවක්.. මම නම් මේ නමින්මයි ඉන්නෙ..

එතකොට මොනවටද මාමේ වොරන්ටි තියෙන්නේ![]()
මගේ ලැප් එකට මොනවා වෙයිද ??
ඔයාටත් මූ මෙහෙමනම් සලකන්නේ මන් ගැන මොන කතාද![]()

බොට කිව්වා නේද ඒකේ පාට් එක ඕඩර් කරා කියලා.... මොකද ඒක එපාද....?? 

Item Carries Manufactures Carry In Warranty. Warranty period as mentioned against each item. Warranty on this sale is from the manufacturer or its agents only.
Warranties covered in this sale are for Manufacturer Defects ONLY.
No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations. Printers are included with demonstration cartridges and toners.
No Warranty for Software, Virus Guard, Print head Units, Print Cartridges (Ink & Toner) and Power Packs.
Warranty is extended strictly on material and will not cover software and or for support services provided. We shall not be responsible for data files / customized software packaged under any circumstances. Periodic backing up of data / customized software by the client is strongly recommended.
Warranties covered in this sale are for Carry in Service which means all defective items should be brought to our Service Division.
A period of 15 to 30 days will be required for any replacement/repair for defective items. However every effort will be made to replace/repair with a shortest possible time.
Manufacturer or its agent reserves the right to Replace/Repair/Refund or Replace with a different model of item with similar features.
Goods sold once not returnable.
Please note that warranty will be extended only to the person whom invoiced.
Original invoice must be produces for Warranty Claims and Serial Numbers of items must be intact with each item.

අනේ මේහ්.......නො*ක හිටු......මට මාතර යන්නද කියන්නේ යකෝ ඕක අරන් එන්න..... මොකාද එකා වගේ කෑ ගගහා ඉන්නේ නැතුව හිටු ඌ ගෙනත් දෙනකම්.....!!
![]()

තොගෙ නල්ල මලේ සොෆ්ට්වෙයාර් ඕන නෑ මට සිංහල කොටන්න. මට සිංහල කීබෝඩ් එක පුරුදුයි.තොපි වගේ සිංහලත් බැරි, ලොන්ත කොකටුවන්ට තමා සොෆ්ට්වෙයාර් ඕන කොටන්නදැන් කොම්බු වදින්නෙත් ලැපේ අවුලෙන්ද...?? හරි සොෆ්ට්වෙයා එකක් දාගෙන හිටු සිංහල ගහන්න.....
![]()
බය නැති හැටි පෙන්නන්නම් කෝ මම ඇවිත් දැන්......ඔය දතා ඩෙන්ටල් එකට විතරයි චණ්ඩියා.... මම නම් බය නෑ.... අපේ තව එකෙක් ඉන්නවා.... ඌත් ඔය දතාට බය නෑ.....
![]()

Item Carries Manufactures Carry In Warranty. Warranty period as mentioned against each item. Warranty on this sale is from the manufacturer or its agents only.
Warranties covered in this sale are for Manufacturer Defects ONLY.
No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations. Printers are included with demonstration cartridges and toners.
No Warranty for Software, Virus Guard, Print head Units, Print Cartridges (Ink & Toner) and Power Packs.
Warranty is extended strictly on material and will not cover software and or for support services provided. We shall not be responsible for data files / customized software packaged under any circumstances. Periodic backing up of data / customized software by the client is strongly recommended.
Warranties covered in this sale are for Carry in Service which means all defective items should be brought to our Service Division.
A period of 15 to 30 days will be required for any replacement/repair for defective items. However every effort will be made to replace/repair with a shortest possible time.
Manufacturer or its agent reserves the right to Replace/Repair/Refund or Replace with a different model of item with similar features.
Goods sold once not returnable.
Please note that warranty will be extended only to the person whom invoiced.
Original invoice must be produces for Warranty Claims and Serial Numbers of items must be intact with each item.

මම උගෙන් අවුරුදු 5 ක් ඉදන් ලැප් ගන්නව. අද වෙනකම් අවුලක් නෑ. වැඩේ තියෙන්න ඌ කොනකපාල. ඒ වුනාට හොද එකා. කවමදාවත් විස්වාසෙ කඩල නෑ. 

මේකෙ තවත් දශම එකේ ටයිප් ඩයල් ඉන්නව නම් කියපල්ල ඈ...
මං හැමෝටම විහිළු කරන්නෙ එහෙම නැතුව ඇති කියල හිතලා..
විහිළු කරන්නේ යාළු ෆිට් එකට මිසක් හිතේ කහටකට නෙවේ

මේකට නම් පෙරා මුකුත් නොකිය ඉන්න එකක් නෑ....
රික්වෙස්ට් එකක් එව්ව බං..බලපං

නැතුව ඉතින්..අපි එහෙමයි....
ඩෙස්ක්ටොප් එකක් වොරන්ටි ආවත් අවශ්‍යම කෙනෙක්ට නම් ඩෙස්ක්ටොප් එකක් හරි බැකප් දෙනවා වොරන්ටි එනකං....
අනේ මේ පලයන් බං යන්න..... 
මේක වොරන්ටි නෙවේ.....
වොරන්ටි ඉවරයි.... මම කිව්ව විදිහට පාවිච්චි නොකිරීමේ ඵල විපාක......
කොහෙද ඉතින් එයයිල හිතාගෙන ඉන්නේ අපි ලැප් ගැන දන්නේ දසම එකයි කියලනේ..... !! 

ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් බිත්තර රෝල්ස් අරගෙන දවල් දහයට විතර කන්න තව මොනවා හරි අරගෙන, කියවන්න ලංකාදීප පත්තරෙත් අරගෙන තාත්තාව බලන්න මහරගම යන්න වෙන්නේ නෑ. මම බලන්න එන්න කලින් මූනකට සෝදලා අලුත් ශර්ට් එකක් ඇඳලා ඇඳේ විට්ටමට හේත්තුවෙලා වාට්ටුවේ දොර දිහා බලන් ඉන්න කෙනෙක් නෑ. හවස ඔෆිස් එකෙන් කලින් පැනලා රෑට කන්න ආප්පත් අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලලා එන්න කෙනෙක් මට අදින් පස්සේ නෑ. නිවාඩු දවස් වලට ලඟ ඉඳන් බලා ගන්න, දවසට තුන් පාරක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තාත්තා කෙනෙක් දැං මට නෑ. වාට්ටුවෙන් එලෝනකන් ලඟට වෙලා කතා කර කර ඉන්න තාත්තා කෙනෙක් මට ආයේ හම්බ වෙන්නේ නෑ. දොස්තරලගේ පස්සෙන් දුවලා තාත්තගේ විස්ථර අහන්න ආයේ කවමදාකවත් මට පුළුවන් කමක් නෑ.
තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට මම මහරගම ඉස්පිරිතාලෙන් එලියට ඇවිදිල්ලා හිටියේ තාත්තාට රෑට කන්න කෑම හදාගෙන එන්න ඕන නිසයි. තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට හවස 3.45ට විතර ඇති. මම 4 වෙනකොට මහරගම ඉස්පිරිතාලෙට ගියා. ඒ වෙනකොටත් තාත්තා ගොඩක් අමාරුවෙන් හිටියේ. මම ගිහිල්ලා මිනිත්තු පහලවකින් විතර තාත්තා නැති උනා. මම දන්නේ නෑ කොහොම ආවාද කියලා. ඒ ක්ෂණිකයෙන් චමිතුයි පවිත්‍රයි එතන. ඌ ඒවෙලෙ එතනට නොඑන්න මට කිසි දෙයක් කරකියා ගන්න බැරි වෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ බොල්ටයි, පටායි එතනට ආවා. මට බයික් එක ගෙදර ගෙනියගන්න විදියක් තිබ්බේ නෑ ඒ වෙලේ. බෝල්ටා ඉක්මනට කඩියව ගෙන්නුවා. බස් එකේ ඇවිල්ලා පට්ට කට්ටක් කාගෙන කඩියා තමා මගේ බයික් එක ගෙදර ගෙනිහින් දැම්මේ. හිතෙන් වගේම ශරීරෙනුත් දුර්වල වෙලා හිටිය මට අපේ කට්ටිය එක එකා දකිනකොට තමා හිතේ තිබ්බ බර ටිකක් හරි නැති වෙලා ගියේ. මේ විස්තරේ දැන ගත්ත සතරේ දිලේකාත් එක්ක මහරගමට ආවා. මහරගම ඉඳන් මල්ශාලාවට යනකන් මගේ හිත හද හද ගියේ පටා. තාත්තා නැති වෙනකොට නදියා හිටියේ මාතලේ. මම මල්ශාලාවේ කටයුතු ටික ඉවරකරලා ගෙදර එනකොට නදියා අපේ ගෙදර ඇවිත් ගෙදර සියලුම කටයුතු ඉවර කරලා රෑ ඉන්න කට්ටියට කෑමත් සූදානම් කරලා ඉවරයි. කැම්පස් එකේ හිටිය දිලුමා පහු වෙනිදා තකහනියක් ඔක්කොම වැඩ නවත්තලා දුවගෙන ආවා. බන්ඩා කොළඹ ආවේ හත්දවසේ දානෙ ඉවරවෙනකන්ම කොළඹ ඉන්න බලාගෙන. තාමත් බන්ඩා කොළඹ ඉන්නේ. චාමිකත් පහුවෙනිදා හවස කොලඹ ආවේ පහු වෙනිදා උදේ ඔෆිස් එකේ ඇඟිල්ල ගහන්න යන්න බලාගෙන. කොයි දේ තිබුනත් කිසි වැඩක් අතපසු නොකරන තරියා ඇවිදිල්ලා මගේ හිත හදලා ගියා. ඒ වගේම යුරාජුත් අපේ cj ත් ආවේ මෝටර් සයිකලේක. වැඩේ කියන්නේ මේ දෙන්නටම ලයිසන් නැති එක. ඒ වගේම රෑ ඇවිදිල්ලා සෑහෙන්න වෙලාවක් අපේ කට්ටියත් එක්ක හිටිය අපේ ඇඩ්මින් ජීටිවත්, අමිල (Djat) වත් මතක් කරන්න ඕනේ. අපේ අන්ජුවා.. නයිට් එකක් කරලා තව නයිට් එකක් කටේ තියාගෙන අපේ ගෙදර ඇවිල්ලා ගියා. ඒ වගේම එලකිරියේ ගොඩක් කට්ටිය දුරකථන ඇමතුම් ලබා දීලා කනගාටුව ප්‍රකාශ කලා. එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැණුවත් කරපු rochel1977 අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ත්‍රෙඩ් එක මගින් ෆේස්බුක් මගින් මට කනගාටුව ප්රකාශකල හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
විශේෂයෙන් කෙනෙක් ගැන සඳහන් කල යුතුමයි. එලකිරියට කරන්න පුළුවන් දේවල් අප්‍රමානයි කියන කතාව මම අද ඊයේ කියන දෙයක් නෙමෙයි. තාත්තාට ගොඩක් අමාරුවෙලා මහරගම අරගෙන යනකොට මම දන්න අඳුරන කිසිම කෙනෙක් එහේ හිටියේ නෑ. මට අපේ එලකිරියේ inranasingha මහරගම රෝහලට මාරුවක් අරගෙන කියන ආරංචිය මට කීවේ අපේ යුරාජ්. ඇත්තටම තාත්තාගේ දෙවෙනි බයොප්සි රිපෝර්ට් එක සතියකින් අරගෙන දුන්නේ අපේ එලකිරියේ ඉන්දික නලින්. සති දෙකකට පස්සේ තාත්තාට හම්බවෙච්ච ක්ලිනික් ඩේට් එකට සතියකට කලින් තාත්තාව ක්ලිනික් එකට පෙන්නගන්න මට පුළුවන් උනේ inranasingha නිසයි. උඹ කරපු උදවු වලට ගොඩාක් ස්තුතියි මචං.
මම ලැප් ගන්න එකානම් ඕනිකමක් උනහම වොරන්ටි කෝට් කර කර ඉන්නෙ නෑ දවසින් දෙකින් හදල දෙනව.මම උගෙන් අවුරුදු 5 ක් ඉදන් ලැප් ගන්නව. අද වෙනකම් අවුලක් නෑ. වැඩේ තියෙන්න ඌ කොනකපාල. ඒ වුනාට හොද එකා. කවමදාවත් විස්වාසෙ කඩල නෑ.
![]()

මේක වොරන්ටි නෙවේ වාහේ..... රෙද්ද මොන පයන්නක්ද මේක.... එකෙක් ඔහේ කෑ ගහනවා බැටරි නෑ බැටරි නෑ කියලා.... කිව්ව විදිහට බැටරිය පාවිච්චි නොකර කෙලවගෙන.....
චීනෙන් බැටරියක් හොයලා ගෙනල්ලා තියෙන වෙලාවේ.... ඒක පොඩ්ඩක් එනකම් ඉන්න බෑ.... 