බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :frown::frown: තෝත් එක්ක මල හැම පෝස්ට් එකම සයිස් තුනෙන් දාන එකට..... යකෝ මේකේ ඉන්න අර දත් නාකියයි... මෝරා නාකියයි .... ඇර අනිත් යංග් කොල්ලන්ට හොදට ඇස් පේනවා..... :cool:

    ඒකනම් කොක්ක.:angry:නාකි කියන්නෙ නොහැකි. දැන් මට බැරි මොනවද කියපිය. තොට පුලුවන් ඕනිම දෙයක් කියපන් මම කොරල පෙන්නන්න. :rolleyes:නාකිය. හුහ්.:angry::angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: තෝත් එක්ක මල හැම පෝස්ට් එකම සයිස් තුනෙන් දාන එකට..... යකෝ මේකේ ඉන්න අර දත් නාකියයි... මෝරා නාකියයි .... ඇර අනිත් යංග් කොල්ලන්ට හොදට ඇස් පේනවා..... :cool:



    යංග් කොල්ලෙක් (With තඩි බඩක්) දාපු පෝස්ට් එකක්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: වැඩක් නෑ බං..... මුන්ට කොච්චර කරත් පොඩ්ඩක් මිස් උනොත් ඇති.... වටේටම කිය කියා ඇවිදින්නේ.... කලකිරිලා ඉන්නේ.... එකෙක් වතුර හලාගෙන ඇවිත් මට මුකුත් නොකියා වොරන්ටි දාන්න ගිහින් මම කිච උනා.... තව එකෙක් තේකක් හලාගෙන.... ඌත් වචනයක් කිව්වේ නෑ..... වොරන්ටි දාලා අන්තිමට මුලු ලැපටම වොරන්ටි නැති උනා..... යකෝ මට වෙච්ච දේ කිව්වහම මක් වෙනවද...?? එහෙම උනා නම් ජිල්මාට් දාලා වොරන්ටිත් දාලා දෙනවනේ...... හංගනවා .... ඊට පස්සේ කෙල උනහම අඩනවා.... කලකිරෙනවා..... :( :dull:
    :P:P:P
    අන්න බඩා මාමාට රිදිලෝ............!!!!!:P


    තොට තේරෙන්නේ නෑ තෝව අවුස්සන්න කියල ඔය කියන්නේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මාමේ.අද රේඩියෝ තියෙනවද
    අද කරන්න විදියක් නෑ මාමේ....ලැප අවුල්......
    එන සිකුරාදට කොයි මක්ක හරි කරල කොරන්නං......බිරින්දෑ ගේ ලැප ඉල්ලගෙන ඇවිත් හරි.....



    මොනව වුනත් බස් බඩා ට කුරු කුරු ගාන්න ම දුන්නා ඈ!!!!!:P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකා මාව චිරාත් කාලයක් ඉදන් දන්නවා බන්. :eek:


    කාටත් එහෙම තමා ලැප් මාමි....
    දන්න කියන එකෙක්ට වගේ සලකන්නේ මේ දැන් අඳුරගත්තත්....:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: මාමේ..... කොහොම හරි හොයා ගන්න නැති දේ ඌ හොයලා ගෙනාවනේ.... දැන් මම ඌට කියන්නද ඕනා මෙහේ නාකි සමයමක් මාව මරන් කන්න හදනවා... තොගේ වැඩ දාලා මෙහේ වරෙන් ඔය බැටරියත් අරන් කියලද....?? :growl::frown:
    මාමේ.....
    කියහං නාකි සමයමක් උඹව කන්න හදනව කියලා.....
    එහෙම කියල හරි කමක් නෑ බැට්රිය එවපං.....
    මගේ ඇගේ වදිනවයැ මට නාකියා කිව්ව කියලා....බැට්රිය ලැබෙනව නං වෙන මක්කැයි.:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    ඒකනම් කොක්ක.:angry:නාකි කියන්නෙ නොහැකි. දැන් මට බැරි මොනවද කියපිය. තොට පුලුවන් ඕනිම දෙයක් කියපන් මම කොරල පෙන්නන්න. :rolleyes:නාකිය. හුහ්.:angry::angry::angry:

    :rolleyes: කියන්නත් හිතෙනවා..... එක්කෝ ඕන් නෑ.....!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාමේ..අර කතාව අපි සංකේ ලව්වා නවකතාවකට පෙරලමුද?
    හිතෙනවා හොඳ කතාවක් වෙයි කියලා:yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද කරන්න විදියක් නෑ මාමේ....ලැප අවුල්......
    එන සිකුරාදට කොයි මක්ක හරි කරල කොරන්නං......බිරින්දෑ ගේ ලැප ඉල්ලගෙන ඇවිත් හරි.....



    මොනව වුනත් බස් බඩා ට කුරු කුරු ගාන්න ම දුන්නා ඈ!!!!!:P:P

    ලබන සතියේ බඩාමාමිගෙන් ඕක කොහොමහරි ගමු.පව් උන්දෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලා.....
    අර කතාව එහෙම කියන්න බෑ ඕයි.......
    දෙකක් දාල කියන්න ඕන....අනික දැන් සමහර පොඩි කෑළි අමතක වෙලා වගේ......