තෝත් එක්ක මල හැම පෝස්ට් එකම සයිස් තුනෙන් දාන එකට..... යකෝ මේකේ ඉන්න අර දත් නාකියයි... මෝරා නාකියයි .... ඇර අනිත් යංග් කොල්ලන්ට හොදට ඇස් පේනවා.....
![]()
ඒකනම් කොක්ක.
නාකි කියන්නෙ නොහැකි. දැන් මට බැරි මොනවද කියපිය. තොට පුලුවන් ඕනිම දෙයක් කියපන් මම කොරල පෙන්නන්න.
නාකිය. හුහ්.



ඒව රහස්

වැඩක් නෑ බං..... මුන්ට කොච්චර කරත් පොඩ්ඩක් මිස් උනොත් ඇති.... වටේටම කිය කියා ඇවිදින්නේ.... කලකිරිලා ඉන්නේ.... එකෙක් වතුර හලාගෙන ඇවිත් මට මුකුත් නොකියා වොරන්ටි දාන්න ගිහින් මම කිච උනා.... තව එකෙක් තේකක් හලාගෙන.... ඌත් වචනයක් කිව්වේ නෑ..... වොරන්ටි දාලා අන්තිමට මුලු ලැපටම වොරන්ටි නැති උනා..... යකෝ මට වෙච්ච දේ කිව්වහම මක් වෙනවද...?? එහෙම උනා නම් ජිල්මාට් දාලා වොරන්ටිත් දාලා දෙනවනේ...... හංගනවා .... ඊට පස්සේ කෙල උනහම අඩනවා.... කලකිරෙනවා.....




