N♥K_forever;19639114 said:There became a change in my lifestyle bro
Im going to do ALs 2nd shy.
Im having classes in and much more busy shit.
There will be no time for me for a gym
skipping ,pull ups mama gedara kalata kamak nadda?
pullups walata ona wena nisa dumbells genath biceps witharak hadagatta kamak nadda?
and if yes, can you give me a workout plan?


skipping is a good cardio workout that can be done anywhere, so no need to go to a gym for that
how do you do pullups with dumbbells? maybe you meant bench press?
BTW don't just work a single body part(eg. just doing biceps curls and bench presses) which will definitely lead to muscular imbalances over time
Imagine having big biceps with small shoulders and legs and a weak back![]()

survey එක ෆිල් කරා මචන්..
බඩ අඩු කරලා දියන්කෝ.. මල වදයක් මේක..
, ඔයාගේ plan එකටත් අත ගහන්නම්,
පොඩ්ඩක් time දෙන්න, අනිවා අපි ඕක බස්සල ගමු 
හොද චිකන් කොත්තුවක් එක්ක ගල් බාගයක් ගහපන්ජිම් එකට ගිහින් සෙල්ලන් කරාට පස්සෙ සහ ඉස්සෙල්ල කන්න හරි බොන්න හරි හොද මොනවද බන්.
skipping is a good cardio workout that can be done anywhere, so no need to go to a gym for that
how do you do pullups with dumbbells? maybe you meant bench press?
BTW don't just work a single body part(eg. just doing biceps curls and bench presses) which will definitely lead to muscular imbalances over time
Imagine having big biceps with small shoulders and legs and a weak back![]()
good point![]()
(no fitness to uplift my whole body)රත්තරං;19883674 said:Lean Pro 8 එක ගහුවේ.. දැන් ඒක ගැහුවහම මොනව හරි වෙනවා. මචන් සතියක් කාගෙන ජිම්ගියොත් සහලෝලා උන ගන්නවා. ඇග වීක් වෙලාද?![]()







රත්තරං;19883674 said:Lean Pro 8 එක ගහුවේ.. දැන් ඒක ගැහුවහම මොනව හරි වෙනවා. මචන් සතියක් කාගෙන ජිම්ගියොත් සහලෝලා උන ගන්නවා. ඇග වීක් වෙලාද?![]()
machan man damma form eka purawala.

මාත් බඩ අඩු කරගන්න ඕනි බන්.. Gym යන්න කම්මැලි.
ගෙදර ඉදන් අඩු කරගන්නවා නම් මොනවද කරන්න ඕනි exercise .
N♥K_forever;19883499 said:Im doing skipping
but I cant even do one rep of the pullups(no fitness to uplift my whole body)
First If I get done with biceps , later (after ALs) I can go to gyms and makeup the other parts and I can balance the body right?

ජිම් එකට ගිහින් සෙල්ලන් කරාට පස්සෙ සහ ඉස්සෙල්ල කන්න හරි බොන්න හරි හොද මොනවද බන්.
මට හොද drink එකක් කියපන්කො.
හවසට වැඩ ඉවර වෙලා gym එකට ගියාම පට්ට මහන්සි.
බාගයක් කරනකොට එපා වෙනවා. මහන්සිය නැති වෙන්න මොනවද තියෙන්නේ

soft drink ekak da?
machan oya workout ekata yanna kalin anthimata meal eka ganne keeyatada? monada ganne ea meal ekata?
workout eka karanne mona wage time ekakadi da?
meeta kalin supplements use karala thiyenawada?