මේවා කරන්නේ මචං ඔය doctor කෙනෙක්ගෙන් lumbar herniated disc problem එක ගැන clarify කරගෙන permission අරගෙන ද?![]()
na machan
Eth mevage samahara exercise mama therapist yatathe kala
Karanna bari eva maga arala anikva karanava
මේවා කරන්නේ මචං ඔය doctor කෙනෙක්ගෙන් lumbar herniated disc problem එක ගැන clarify කරගෙන permission අරගෙන ද?![]()
mail kara bro mage schedule eka
ඔයා දැන් කරන schedule එක බලන්නේ නැතුව එහෙම 3day workout එකක් දෙන්න අමාරුයි මචං, ඔයා දැන් කරන schedule එක මට email කරනවද?
[email protected] ඔය මොන වගේ වෙනස්කම් ද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් එවන්න
අපරාදේ හැබැයි power world එකේ ගත්තේගොඩක් අය කියනවා power world හරි නැහැ කියලා, ඇයි quick silver එකේ අවුරුද්දට ගාන වැඩියි ද?
තාම ගත්තේ නැත්නම් කොළොන්නාවේ fairplay wellness - 077 341 1887 කියන එකෙත් බලන්න
![]()


... ඒත් පුළුවන් පුළුවන් හැටියට හැමෝටම උත්තර සහ උදව් දෙන්නම් ඉක්මනටම ... 
ela elaපොඩ්ඩක් missing in action වෙන්න උනා... ඒත් පුළුවන් පුළුවන් හැටියට හැමෝටම උත්තර සහ උදව් දෙන්නම් ඉක්මනටම ...
![]()


