SLT 4G Awulda

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    download ekak torrent yana gaman menna speed test result eka

    5195299024.png

    Adoooo maru ne bng
    oyaata web family eka shape eke use karanna puluwan da ??
    oya wattala kiwwa ne
    ochara speed ekak enne oya patte users la adu athi ne bng
    mama dehiwala patte bng inne
    ochara speed ekak ei da danne na ne
    mageth idea ekak tiyenawa me sare nam ganna SLT 4G
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    wattala usersla adu koheda yako
    api inne niwasa sankeernema 4g un 40k withara innawa speed up
    un hemotama up to 60 speed eka thiyenawa
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,537
    113
    Earth
    SLT එකෙන් 4G දෙන නිසා හිතුවා ඒ Connection එකකුත් ගන්න
    ඔන්න අද හා හා පුරා කියලා 4G රවුටරේ ගෙදරටම ඇවිල්ල තිබ්බා

    අපේ පැත්තේ Signal කණු දෙකත් තුනත් අතර තමා පවතින්නේ
    තාම නම් Connection එක Active කරල නැහැ

    නොර්මල් කස්ටමර්ස්ලාටත් මේ මාසේ 7000ක් වෙන එක 2000ස් ගානකට ගන්න
    පුළුවන්

    එළකිරි එකේ දැනටම යුස් කරන අය ඇති Dialog කනෙක්ෂන් එහෙම
    මොකද තත්වේ මේ ගැන අදහසක් දමන්න

    b2x1aBN.jpg

    9tz448.jpg

    මට නම් හිතෙනවා වාසි කියලා දැනට තියෙන ADSL Connection එක තියෙද්දීම තමයි Web Family Package එකකට මේක ගත්තේ

    දැනට අරගෙන පාවිච්චි කරන අය එන්ඩෝ
    හොඳ නරක කියන්නෝ

    --------------------------------------------------------------------------
    27-10-2015 7:19 AM

    ඊයේ රෑ වෙනකොට Connection එක හරිගස්සල තිබ්බා
    මෙන්න අද උදේ ලබාගත් Speedtest.net වාර්තාව

    6oNVIYo.jpg

    Signal කණු පහක් හතරත් පහත අතර දොලනවා වේ

    ඔය Router එක හොදයි Dialog එකෙන් දැන් දෙන එකට වඩා. ඔච්චර Speed එකක් දෙනවද SLT එකෙන්. :shocked: පට්ට. Dialog නම් ඉස්සරට වඩා ටිකක් Slow, 20+ ඒත් එනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය Router එක හොදයි Dialog එකෙන් දැන් දෙන එකට වඩා. ඔච්චර Speed එකක් දෙනවද SLT එකෙන්. :shocked: පට්ට. Dialog නම් ඉස්සරට වඩා ටිකක් Slow, 20+ ඒත් එනවා.
    ඔව් එනව මචං කිසිම අවුලක් නැහැ මගේ 60+ හැමදාම ස්පීඩ් එක
    ටවර් එක නම් පට්ටම ළගින් තියෙන්නෙ මචං හැබැයි
    ඒත් ටවර් එක ළගින් තියෙන වෙන සයිඩ් වල උන්ට මෙච්චර ස්පීඩ් නැහැ කියනවා :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    4G un 40k wage innawa
    hambee haminenawa :shocked::shocked::shocked:
    mama inna patte echra nam nathuwa athi :lol::lol::lol:
    ehenam ela
    ubata PM ekak damma
    podi wistharayak daapanko wela tiyena welaawaka ;)
    ස්පීඩ් අප් එකේදී අපේ පැත්තේ හම්බානෙක මාරු උනා 4G එකට
    වගේම අලුත් කනෙක්ෂන් හම්බානෙක අරගෙන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    rsGMgxn.jpg

    කොහොමද සිග්නල් කණු ටික පිරෙන්න :P

    මෙතන ත්‍රෙඩ් එකේ වගේම කිහිප දෙනෙක් මැසේජ් කරල අහල එවල තිබ්බා
    4G කනෙක්ෂන් එකක් ගද්දි මොකද්ද මේ දවස් වල SLT එකෙන් ප්‍රොමෝට් කරන
    ඩුවල් පැක් සහ සිංගල් පැක් කියන එක ගැන

    ඩුවල් පැක් කියන්නේ නෙට් ඩේටා වගේම වොයිස් කනෙක්ෂන් එකත් 4G හෙවත් රැහැන් රහිත ක්‍රමය යටතේ ලබා ගැනීම කියන ක්‍රමය
    එතකොට රවුටර් එකේ TEL කියන පොට් එකට නෝමල් ෆෝන් කේබල් එක ගහන්න පුළුවන් RJ11 ජැක් එක මෙන්න මේ පහල විදියට

    eR2e3PS.jpg

    NK08mJL.jpg

    ඔහොම කෙනෙක්ට් කරහම LED පැනල් එකේ VOICE කියන LED එක පහල වගේ බ්ලින්ක් වෙනවා

    tbhDc9F.jpg

    පින්තුරේ පොඩ්ඩක් හෙල්ලිලා ගණන් ගන්න එපා
    ඔය බල්බ් එක බ්ලින්ක් වෙනවා කියන්නේ ඔයාට වොයිස් කනෙක්ෂන් එකත් එනේබල් කරලා තියෙන්නේ
    එතකොට 4G වලදී සම්පුර්ණයෙන්ම ටවර් එකේ ඉඳලා රවුටර් එක වෙනකම් වයර්ලස් කනෙක්ෂන් එකක් තමයි යන්නේ රවුටර් එකට ජැක් කරලා ඉතුරු ටික ගොඩ දාගන්න පුළුවන්

    සිංගල් පැක් එක කියන්නේ විත්අවුට් වොයිස් ඩේටා ඔන්ලි කනෙක්ෂන් එක
    එතකොට ඔයාට එනේබල් කරල තියෙන්නේ ඩේටා විතරයි SP එන්ඩ් එකෙන්

    එහෙම කනෙක්ෂන් එකක් තිබ්බත් ඔයාට ෆෝන් එකක් ජැක් කොරොත් ටොන් එක එනවා හැබැයි ඩයල් කරන්න බැහැ

    අලුත්ම ප්‍රොමෝෂන් එකට අනුව ඩුවල් පැක් එක ලාබයි මම හිතන්නේ සිංගල් එකට යනවට වඩා එකෙන් බලාපොරොත්තු වෙන්න ග්‍රාහකයින් පිරිස වගේම මෙයින්ටෙන් කෝස්ට් එක අඩු කරගැනීම
    අවුට් සෝර්ස් දීලා හන්දිගානේ ගෙවල් ගානේ වයර් අදින්න ඕන නැහැනේ
    කොහොම කෝල් එක ගියත් එකයි නෙ

    ඩුවල් එකේදී කෝල් එකක් එනකොට නෙට් ස්පීඩ් එක අඩු වැඩි වෙන්න පුලුවන්ද
    කෙනෙකුට මෙහෙම හිතන්න පුළුවන්

    72% චාන්ස් එකක් තියෙනවා පොඩි නෙට් ඩ්‍රොප් වීමක් වෙන්න
    සමහර විට නොවෙන්නත් පුළුවන් ඒක කියන්න බැහැ

    4G වගේම ADSL ගැනත් ප්‍රශ්න තියෙනව නම් අහන්න SLT වලට අදාලව විතරක්

    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඔන්න දැම්ම මචං බලපන් උබට පොඩි එක්ස්ප්ලේන් එකක් දැම්මා

    Adoooo thaaanx alot mhng :love::love::love:
    one last question bng
    RJ11 cable eka set karanna kiwwe phone eka nikan router ekata connect karahama voice enawada bng
    ara ethakota pare kanuwen ena api earth eka ehema gahala tiyena wire eka apita wisik karala daana puluwan da :shocked:
    majic wage oii mata nam :rofl:
    thanx again mchng :love:
    sorry for the noob questions bng :rofl:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Adoooo thaaanx alot mhng :love::love::love:
    one last question bng
    RJ11 cable eka set karanna kiwwe phone eka nikan router ekata connect karahama voice enawada bng
    ara ethakota pare kanuwen ena api earth eka ehema gahala tiyena wire eka apita wisik karala daana puluwan da :shocked:
    majic wage oii mata nam :rofl:
    thanx again mchng :love:
    sorry for the noob questions bng :rofl:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඕකේ මෙහෙමයි
    මේක ෆුලි වයර්ලස් මචං
    ටවර් ටු රවුටර් කනෙක්ෂන් එක වයර්ලස් නෙ
    ටෙලිෆෝන් කණුවේ ඉඳලා එන වයර් එක මචං උඹ තියාගන්නව නම් තියාගනින්
    නැත්නම් අයින් කරපන් හැබැයි ඉතින් කොල්ලෝ එකම නම්බර් එක නම් ගන්න බැහැ කියන ප්‍රශ්නය තියෙනවා අලුත් නම්බර් එකක් හම්බෙන්නේ
    අපේ තියෙන්නේ මචන් ADSL සහ 4G දෙකම නිසා වයර් සහ වයර්ලස් තියෙනවා
    :D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඕකේ මෙහෙමයි
    මේක ෆුලි වයර්ලස් මචං
    ටවර් ටු රවුටර් කනෙක්ෂන් එක වයර්ලස් නෙ
    ටෙලිෆෝන් කණුවේ ඉඳලා එන වයර් එක මචං උඹ තියාගන්නව නම් තියාගනින්
    නැත්නම් අයින් කරපන් හැබැයි ඉතින් කොල්ලෝ එකම නම්බර් එක නම් ගන්න බැහැ කියන ප්‍රශ්නය තියෙනවා අලුත් නම්බර් එකක් හම්බෙන්නේ
    අපේ තියෙන්නේ මචන් ADSL සහ 4G දෙකම නිසා වයර් සහ වයර්ලස් තියෙනවා
    :D

    haiooo haminenawa :rofl::rofl::rofl::rofl:
    madai haa haa pura kiyala ada dawal wela rs.1900 ta ganna giya connection eka
    Dan itin 2400k deela internet connection eka thamai ganna wenne
    yako awurudu 20katath wada parani number eka wenas karannam kiwwoth ammai thaathai maawa gedarin pannai :rofl:
    dan nam hodatama teruna cene eka
    same number denne nathan net connection eka witharak gannwa
    bohoma isthuuuthi mchn
    godak pin meka pahadili karala dunnata :D
    mwaaah hode :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    haiooo haminenawa :rofl::rofl::rofl::rofl:
    madai haa haa pura kiyala ada dawal wela rs.1900 ta ganna giya connection eka
    Dan itin 2400k deela internet connection eka thamai ganna wenne
    yako awurudu 20katath wada parani number eka wenas karannam kiwwoth ammai thaathai maawa gedarin pannai :rofl:
    dan nam hodatama teruna cene eka
    same number denne nathan net connection eka witharak gannwa
    bohoma isthuuuthi mchn
    godak pin meka pahadili karala dunnata :D
    mwaaah hode :love:
    සෙම් නම්බර් එක ඉෂු කරන එකක් නැහැ
    එහෙම උනොත් ඔයාට බුදු කට්ටක් කන්න වෙනවා ලියුම් ලියාගෙන
    රිජනල් හම්බෙලා වටේ කැරකිලා එනකොට
    මම නම් රෙකමන්ඩ් කරන්නේ වොයිස් කනෙක්ෂන් එක වයර්ඩ් තියාගෙන
    නෙට් වයර්ලස් කරපන් කියලා
    ඒක තමා හොඳම නැත්නම් හදිස්සියෙවත් 4G ඩවුන් උනොත් 1212 කෝල් කරගන්නවත් බැරි වෙනවා උඹට බන් :P;)

    සේරටම කලින් උඹ ඉන්න ඉසවුවට SLT සිග්නල් එහෙම චෙක් කරගනින් අනිත් වෙන තියෙන එකෙක්ගෙ හරි ටෙලිෂොප් කෝල් කරල හරි සහෝ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    Online game walata wage awl yawida? 4G?
    me awrudde ADSL ping kachal giya godkak wadi una
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    සෙම් නම්බර් එක ඉෂු කරන එකක් නැහැ
    එහෙම උනොත් ඔයාට බුදු කට්ටක් කන්න වෙනවා ලියුම් ලියාගෙන
    රිජනල් හම්බෙලා වටේ කැරකිලා එනකොට
    මම නම් රෙකමන්ඩ් කරන්නේ වොයිස් කනෙක්ෂන් එක වයර්ඩ් තියාගෙන
    නෙට් වයර්ලස් කරපන් කියලා
    ඒක තමා හොඳම නැත්නම් හදිස්සියෙවත් 4G ඩවුන් උනොත් 1212 කෝල් කරගන්නවත් බැරි වෙනවා උඹට බන් :P;)

    සේරටම කලින් උඹ ඉන්න ඉසවුවට SLT සිග්නල් එහෙම චෙක් කරගනින් අනිත් වෙන තියෙන එකෙක්ගෙ හරි ටෙලිෂොප් කෝල් කරල හරි සහෝ

    Ow ow bng oya kiyana eka hari thamai
    wired telephone connection eka tiyaagannwa
    eka agata hodai itin
    nathan mala wadayak wenne hitan
    ahh signal aniwa tiyenna onee itin bng mobitel 4G,Dialog 4G onee ekak signal tiyenawa :) eh gana echara awulak na :cool:
    eth itin kiyanna ba bng,SLT site eke tiyenne avg 4mbps kiyala ne
    oka aragena danata tiyena broadband connection eke ena 9.2mbps speed eka wath nathi wei da danne na :rofl:
    anyways thanx again :love:
     
    Last edited: